එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meeka yakadawalata wikunanna :angry::angry::angry: puh ubalata mage miniya udin thama ehenam yanna wenne yakada koranna :angry::angry::angry:

    eeka neme bun castrol oil hoyanna nene man keepa thanakama baluwa.caltex nam pirila ithirila.ekek kiwwa full synthetic daanna epa engine eka kara kuttan wenawalu :oo:

    ෆුලි සින්තටික් දැමිල්ල සාමාන්ය වාහන වලට අවුල් කියල කියන්නේ.

    යුරාජ් බඩාගෙන් තමා අහන්න ඕනේ. මංනම් දාන්නේ කැල්ටෙක්ස් එක.:dull:

    ඕනවට වඩා හිතන්නත් එපා බොල ඕව ගැන. කැස්ට්‍රෝල් හරි කැල්ටෙක්ස් එක හරි දාන්න.

    මොකක් දැම්මත් ඉතින් ට්‍රැක්ටර් වලට අවුලක් නෑ.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ඔව් ඕකට හොඳම ඔයිල් එකක් දාපං පුටෙ නැතිනම් එන්ජිම කොයි වේලාවේද කියන්න බෑ පල්සරවලට නම් ඔය ඕනිම තෙල් ජාතියක් ඔට්ටුයි බං මොනවා කරනනද ඉතින් උබ බන්දගත්තු බෙරේ ගහන්න එපයි දැන්. ලබන ආත්මෙදි වත් පල්සරයක් ගන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
    labana athmewath oya dukin midila hero honda bike ekak ganna labeewaa kiyala prarthana karanawa :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඔව් ඕකට හොඳම ඔයිල් එකක් දාපං පුටෙ නැතිනම් එන්ජිම කොයි වේලාවේද කියන්න බෑ පල්සරවලට නම් ඔය ඕනිම තෙල් ජාතියක් ඔට්ටුයි බං මොනවා කරනනද ඉතින් උබ බන්දගත්තු බෙරේ ගහන්න එපයි දැන්. ලබන ආත්මෙදි වත් පල්සරයක් ගන්න වාසනාව ශක්තිය ලැබේවා !!!

    හැමෝම එකතුවෙලා හීරෝ කාරය වෙනුවෙන් හෙට පහනක් පත්තු කරන්න හීරෝ + හොන්ඩ එකෙන් අත්මිදෙන්න කියල.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක් දැම්මත් ඉතින් ට්‍රැක්ටර් වලට අවුලක් නෑ.:lol:

    pavithra_uk - පල්සරවලට නම් ඔය ඕනිම තෙල් ජාතියක් ඔට්ටුයි බං

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    labana athmewath oya dukin midila hero honda bike ekak ganna labeewaa kiyala prarthana karanawa :yes::yes::yes:

    ලබන ආත්මේ වෙනකං ඉන්න ඕනි නෑ බං මේ අත්මෙදීම හීරෝ හොන්ඩ ඉවරයි බං දැන් නිකංම හීරෝ විතරයි.. :baffled::baffled: ලිඳ පෙන්නන්නද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලබන ආත්මේ වෙනකං ඉන්න ඕනි නෑ බං මේ අත්මෙදීම හීරෝ හොන්ඩ ඉවරයි බං දැන් නිකංම හීරෝ විතරයි.. :baffled::baffled: ලිඳ පෙන්නන්නද
    ne man kiwwe 2nd hand hero honda ekak bun.bajajnam ithin param para gaanak use karanna be kiyala api kawuruth danna deene :( :( :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    ne man kiwwe 2nd hand hero honda ekak bun.bajajnam ithin param para gaanak use karanna be kiyala api kawuruth danna deene :( :( :(

    එහෙනං මචං උබේ ගලමර් බයික් එක වොරන්ටි වලට මාරු කරකර පරම්පරා ගානක් තියා ගනිං මම ලබන ආත්මෙදි බුරුවෙක් වෙලා ඉපදිලා ඒක ඇදගෙන යන්නං :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනං මචං උබේ ගලමර් බයික් එක වොරන්ටි වලට මාරු කරකර පරම්පරා ගානක් තියා ගනිං මම ලබන ආත්මෙදි බුරුවෙක් වෙලා ඉපදිලා ඒක ඇදගෙන යන්නං :rofl:
    ela ehema karamu ehenam.habai relay daaddi mathaka athuwa tank eka yatata daanna.netnam wathura yanna puluwan hode.mokada ape eewaye wathura radennene

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා රිලේ එක ඔහොම නම් බයික් එකේ අනිකුත් කොටස් කොහොම ඇතිද
    පව් බං කාගේ උනත් සල්ලි නෙ

    :rofl: :P

    ඒක තමා බන්.:rofl:

    agrmrs මොකෝ කියන්නේ කිලෝවට රුපියල් 5 ගානෙ ගන්නම්.:yes::yes: බාල යකඩ නිසා ඊට වඩා අඩු කරන්න නම් බෑ.:no::no:

    :rofl: ඔහොම කියන්න එපා බොල.... හීරෝ + හොන්ඩා කාරයා මානසිකව වැටෙයි...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුල අදනම් මාර ගේමක් දෙනව වගේ ලිඳෙන් ගොඩ එන්න...:yes::yes:

    මොකද කරන්නේ... :rolleyes:ලිඳට දානවද.. :rolleyes:ගොඩ එන්න දෙනවද... :rolleyes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ නේහ්බර් කෙනෙක් ඉන්නව.යූස් කරන්නෙ පල්සර් එකක්.මිනිහ නාන්නෙ වැස්ස දවසට බයික් එක එලියෙ දානව මේන් ස්ටෑන්ඩ් එක ගහල.වැස්ස ඉවර උනාම,සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල ඔලුව අල්ලනවා.

    Dual purpose bajaj pulsar

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අනේ ඔව් ඕකට හොඳම ඔයිල් එකක් දාපං පුටෙ නැතිනම් එන්ජිම කොයි වේලාවේද කියන්න බෑ පල්සරවලට නම් ඔය ඕනිම තෙල් ජාතියක් ඔට්ටුයි බං මොනවා කරනනද ඉතින් උබ බන්දගත්තු බෙරේ ගහන්න එපයි දැන්. ලබන ආත්මෙදි වත් පල්සරයක් ගන්න වාසනාව ශක්තිය ලැබේවා !!!

    :rofl: පව් යකෝ ඔය හීරෝ + හොන්ඩා කුකුළව හැමදාම ලිදට දාන්න එපා.... හෙට TDI පෙම් සුව විදලා, CT100 එකේ ආවොත්, වටේට ෆොටෝ ගහලා දාලා, මෑන්ව ලිදට දාමු අපි.... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පව් යකෝ ඔය හීරෝ + හොන්ඩා කුකුළව හැමදාම ලිදට දාන්න එපා.... හෙට TDI පෙම් සුව විදලා, CT100 එකේ ආවොත්, වටේට ෆොටෝ ගහලා දාලා, මෑන්ව ලිදට දාමු අපි.... :yes:

    එකෙන්ම.:yes::yes:
    මාත් තඩි කැමරාවක් අරන් එනවා...:D
    එක එක ඈන්ගල් වලින් ෆොටෝ අල්ලමු....:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුපිරිම සාත්තුවක් දෙන්න යන්නෙ මේ සර්විස් එකේදි.ම්ම්ම්ම්ම් මෝචුල් ත්‍රොටල් බොඩි ක්ලීනර් එකක් ගන්නත් ඕනෙ පෙට්‍රල් වලට දාන්න.ඇන්ඩ් ඉන්ජෙක්ටර් එකත් සුද්ද කරන්න ඕනෙ.කොහොම හරි 75කේම්පිල් කරන්න බයික් එක හදල ගන්න ඕනේ.

    Hero_Honda_Logo.gif

    Castrol-Logo.jpg

    GRBILDE_428.JPG

    :love: ම්ම්ම්ම්ම්ම්ම් ආසයි නේ........... :love:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනටුල් ගැහුවත් ඕකනම් 75ක් කරන්නේ නෑ පුටේ...:dull:
    65ක් විතර කරයි වැඩිම වුනොත්.:dull:

    75ක් කලොත් තෑග්ගක් දෙනවා පල්සර් ක්ලබ් එක ගානේ...:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනටුල් ගැහුවත් ඕකනම් 75ක් කරන්නේ නෑ පුටේ...:dull:
    65ක් විතර කරයි වැඩිම වුනොත්.:dull:

    75ක් කලොත් තෑග්ගක් දෙනවා පල්සර් ක්ලබ් එක ගානේ...:yes:
    ok challange accepted.habai bun ithin normal 40-50 yanawanam kohomath 65 karanawa athi but ithin eeta wadiyath yawenawane so check karapu hama sarema aawe 60i......mesare denne hoda thel saaththuwak :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ok challange accepted.habai bun ithin normal 40-50 yanawanam kohomath 65 karanawa athi but ithin eeta wadiyath yawenawane so check karapu hama sarema aawe 60i......mesare denne hoda thel saaththuwak :rofl::rofl:

    පත්තු එහෙම බැඳල ගනින්කෝ එහෙනම්...:baffled:

    ගලෝපු ත්‍රොට්ල් බොඩි ෆොටෝ ටිකකුත් දාපියො කුප්ප් කතාවක් එහෙම කියන්න...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුලා කොහෙද ඉන්නේ....?? ඩොටේද...?? ඩොටේ කැස්ට්‍රෝල් නැති උනාට මෙහේ නම් ඕනා තරම් තියෙනවා....... :yes:

    මෝචුල් ත්‍රොටල් බොඩි ක්ලීනර් දාන්න ඕනාද ඕකේ තෙල් කරන්න....?? :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පත්තු එහෙම බැඳල ගනින්කෝ එහෙනම්...:baffled:
    ගලෝපු ත්‍රොට්ල් බොඩි ෆොටෝ ටිකකුත් දාපියො කුප්ප් කතාවක් එහෙම කියන්න...:yes::yes:
    ela ela daannam.ECU eka patta thadi bun adamai dakke tank eka yatane thiyenne :shocked::shocked::shocked:
    හීරෝ + හොන්ඩා කුකුලා කොහෙද ඉන්නේ....?? ඩොටේද...?? ඩොටේ කැස්ට්‍රෝල් නැති උනාට මෙහේ නම් ඕනා තරම් තියෙනවා....... :yes:

    මෝචුල් ත්‍රොටල් බොඩි ක්ලීනර් දාන්න ඕනාද ඕකේ තෙල් කරන්න....?? :lol:

    ah me colombo wala 70wata elewwa kukulah neda :rofl::rofl::rofl: eka neme deyyange naamen swing arm deka check karapan and break ekath check karapan ........ monawa unath kuppa kathawak kiyannawath inna daruwekne ape kulul sangame :oo:
     
    Status
    Not open for further replies.