ow machan suwar kawru awath nawath enatikak innawa edata aniwaren e ground eke set wenawamai suwar.
වෙන් නැති වෙන්න නම් එලකිරි ඩවුන් යන් ඕනේ. ඒත් කොල්ලො එනව. අනිවා කෙරෙනව. එදාට ෆන් එකක් එතන ඩෙෆා 

ow machan suwar kawru awath nawath enatikak innawa edata aniwaren e ground eke set wenawamai suwar.

වෙන් නැති වෙන්න නම් එලකිරි ඩවුන් යන් ඕනේ. ඒත් කොල්ලො එනව. අනිවා කෙරෙනව. එදාට ෆන් එකක් එතන ඩෙෆා

අපිට නම් එන්න වෙන එකක් නෑ.... ට්රයි එකක් දීලා බලන්නම් පොඩ්ඩක් ඔලුව දාලා හරි යන්න... දැන් කොහොමද සහභාගීත්වයේ තත්වෙ...? හැබැයි එන උන්ව ශුවර් කරලම තියාගන්න...![]()

දැන් ඕක අනිවා වෙනවද?
වෙන් නැති වෙන්න නම් එලකිරි ඩවුන් යන් ඕනේ. ඒත් කොල්ලො එනව. අනිවා කෙරෙනව. එදාට ෆන් එකක් එතන ඩෙෆා
aniwa aniwa fun ekata set wenna rock wenna
![]()
aniwa enna api set wemu edata bro
තවම සල්ලි නම් දැම්මෙ නෑ ඒව කලට වෙලාවට දානවා සැකයක් නෑ එදාට මොක නැතත් අපි හරි ඇවිත් ක්රිකට් බැරි නම් ජිල් හරි ගහනවා ඒකෙ දෙකක් නෑ

Aniwa wade kerenawa edata
Kattiyama set wemu edata
Full Athal ekak gamu
Hemadama online hitiyata set wela fun ekak aran nane

එළකිරි නයිට් ක්ලබ් එකෙන් ටීම් එකක් සෙට් කරලා තියෙන්නෙ මැච් එකට ... රට කාල හරි එදාට එන්න ට්රයි කරනවා ...![]()

තවම සල්ලි නම් දැම්මෙ නෑ ඒව කලට වෙලාවට දානවා සැකයක් නෑ එදාට මොක නැතත් අපි හරි ඇවිත් ක්රිකට් බැරි නම් ජිල් හරි ගහනවා ඒකෙ දෙකක් නෑ
එළකිරි නයිට් ක්ලබ් එකෙන් ටීම් එකක් සෙට් කරලා තියෙන්නෙ මැච් එකට ... රට කාල හරි එදාට එන්න ට්රයි කරනවා ...![]()
- අපි ඇතුලෙන් සෙට් වෙමු බන් පිල් පිල්
- දැන් නයිට් ක්ලබ් එකෙන් සෙට් එකයි
- බාර් එකෙන් සෙට් එකයි ඒ ඒ විදියට
- එතකොට ලේසියි
- සෙට් වෙන්න බැරි වෙච්ච උන්ව වෙනමම සෙට් කරමු
- මොකද කියන්නෙ කට්ටිය අදහසට
![]()

:love[/CENTER]:සිරාවටම මොනදේ තිබුනත් එදාට අපි සෙට් වෙමුmohothak hitanna කොහොම උනත් අපි ඔක්කොටම හැමෝම ඉන්නවා. TM හදාගමු, නටමු ,වයමු, අපි අපිනේ දුක සැපට ඉන්න අපේ එළකිරි යාලුවනේ.සමහර අය අපි දැකලා අදුරගත්තේ නැටි උනාට අපිට කොච්චර උදව්..දුකක් දැනුනම අපේ හිත හදපු අය .අපිව හිනස්සපු අය මේ හැමෝම එළකිරියේ ඉන්නවා නේද? අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට අපිට එයාලව දකින්න කතා කරන්න. හම්බෙනවද නැ නේද අපි හැමදාම busy කියල හැම දේම ඇතට දල මොනවහරි කරනවා. සල්ලි අනිත් හැමදේම ඕනි අපට ජිවත් වෙන්න එත් අපි වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අපි හම්බෙනවද නැ .මේක මම මේකේ ඉන්න හින්ද newai. samahara aya job karana aya innawa, igana ganna aya innawa, marry karapu aya innawa, eth dawasak elakiriye yaluwo habela hinawela katha karala giyama mokada wenna api echcharatma busyda? samahara aya hitanawa athi apita kahanawada kiyala ehema newai meken api hinassapu, adawapu hari waradhda kiyala dunna, .help karapu aya habenna asa nisai organize kare apita denatamath me event eka nisa hoda yaluwo hambuna athtama .amutu badimak tiyanawa ,itin enna api hmbemu kath karamu natamu hinawemu bomu ,:
:love

මරුසිරා;15923470 said:එළකිරි වැඩක්නේ මගෙන් සුබපැතුම් .කස්ටියට පට්ට fun එකක් ගන්න ලැබෙයි කියන එකනම් සුවර් ..එත් අපිට කොහෙන්ද බුල් බල්ලෝ ..![]()