EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුන්ගේ ලැප් නෙමේ..මගේ ලැපට මොකද වුනේ..දැන් මේ සතියේ දෙන්නම් කිව්ව නේද...:rolleyes:

    :dull: ද.නෑ.දැ.නෑ. :P

    :frown: අඩු පඩු කඩාගෙන ඉන්නවා තොපි කෝල් එකක්වත් දෙන්න එපා.... :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    funny-morning-person-quote.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ දැන් උඹේ තත්වෙ ?

    :dull: අනිත් තුවාල නම් ශේප්..... දණහිස තමා හිගන්නගේ තුවාලේ වගේ....... :( ශොප් එකට යන්න ඕනා නිසා යනවා..... කලිසම දාගත්තහම, තුවාලේ පෑරෙනවා බැන්ඩේජ් කරාට..... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: අනිත් තුවාල නම් ශේප්..... දණහිස තමා හිගන්නගේ තුවාලේ වගේ....... :( ශොප් එකට යන්න ඕනා නිසා යනවා..... කලිසම දාගත්තහම, තුවාලේ පෑරෙනවා බැන්ඩේජ් කරාට..... :(

    දනිස්සෙ තුවාල හොඳ වෙන්න කල් යනවා බං... පරිස්සමෙන් හිටපං... :)

    අරූ කිව්වා උඹ ලැප හදන්න පුලුවං කියලා කිව්ව කියලා... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    itin kollani (ehema un innawa nam)
    Goooooooooood Morning wewa............

    leader apita party ekak dei age MaRa 1200/- wedi kalata................
    ඌ අන්න එකත් මදි කියලාම ඊයෙම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා.......... :)

    මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් වේවා.......... :)

    මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?
    කොහොමත් රාජ්‍ය සේවයේ පඩි පෞද්ගලික අංශයට වඩා අඩුයි. ඉතින් උන්ට අමාරුයි තමයි..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes: ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද....... :P

    :frown: :oo: Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි. :yes: :growl:

    :shocked: meka keyada :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා.......... :)

    මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?
    නෑ මචං....
    නමුත් පෞද්ගලික අංශයට පඩි වැඩිවිමක් අනිවාර්යෙන් කරන්න කියල බල කරන්න ආන්ඩුවට බෑ/හෝ කැමති නෑ...............
    කරන්න පුළුවන් ඉල්ලීමක්විතරයි මම හිතන්නේ......

    කොහෙද, අර පැන්ෂන් එකත් අරුං කෑව නේ.........:growl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ, උඹේ අර app එක pre paid කනෙක්ෂන් වලටත් වැඩද ?

    ඒක නම් දන්නේ නෑ කොස් මාමේ :no: . මොබිටෙල් එකත් එක්ක චෙක් කරන්න වෙනවා :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමත් රාජ්‍ය සේවයේ පඩි පෞද්ගලික අංශයට වඩා අඩුයි. ඉතින් උන්ට අමාරුයි තමයි..

    ඒ වුනාට පෞද්ගලික අංශයෙත් අම්බානක ඉන්නවා සොච්චම් පඩියකින් ජිවිතේ ගැටගහගන්න එවුන්.......
     
    Status
    Not open for further replies.