අනුන්ගේ ලැප් නෙමේ..මගේ ලැපට මොකද වුනේ..දැන් මේ සතියේ දෙන්නම් කිව්ව නේද...![]()
ද.නෑ.දැ.නෑ.
අඩු පඩු කඩාගෙන ඉන්නවා තොපි කෝල් එකක්වත් දෙන්න එපා.... 

![]()

මොකෝ දැන් උඹේ තත්වෙ ?
අනිත් තුවාල නම් ශේප්..... දණහිස තමා හිගන්නගේ තුවාලේ වගේ.......
ශොප් එකට යන්න ඕනා නිසා යනවා..... කලිසම දාගත්තහම, තුවාලේ පෑරෙනවා බැන්ඩේජ් කරාට..... 

ඌ අන්න එකත් මදි කියලාම ඊයෙම ත්රෙඩ් එකක් දාලා තියෙන්නේ..itin kollani (ehema un innawa nam)
Goooooooooood Morning wewa............
leader apita party ekak dei age MaRa 1200/- wedi kalata................

කොහොමත් රාජ්ය සේවයේ පඩි පෞද්ගලික අංශයට වඩා අඩුයි. ඉතින් උන්ට අමාරුයි තමයි..සුභ උදෑසනක් වේවා..........
මට තියෙන ප්රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්ය සේවකයෝ විතරද.......?
ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද.......
![]()
![]()
Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි.
![]()
![]()
meka keyada 
නෑ මචං....සුභ උදෑසනක් වේවා..........
මට තියෙන ප්රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්ය සේවකයෝ විතරද.......?

මේ, උඹේ අර app එක pre paid කනෙක්ෂන් වලටත් වැඩද ?
. මොබිටෙල් එකත් එක්ක චෙක් කරන්න වෙනවා 
කොහොමත් රාජ්ය සේවයේ පඩි පෞද්ගලික අංශයට වඩා අඩුයි. ඉතින් උන්ට අමාරුයි තමයි..