බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.
අම්මපා?ඉතින් යුද්දෙට යන්න තිබ්බනේ ඌටත් අමුඩයක් හරි ගහගෙන.
.බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.
.දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.
අපොයි;15928630 said:දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..


ehenam awurudu ganak tibbe ituru karaganna, minissu giya satiye nevei ne ipadune. echchara kalekata ituru karala nattam tawa dunnat wadak naha,
GOV of SL me karapu de hari.

ඔය බදු අය කරලා තියෙන බඩුවලින් බොහෝමයක් අපේ රටේ හදන්නේ නෑ. ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ධාරිතාව හරිම අඩුයි. ආනයනිත බඩු වලට බද්දක් අය කරන්න ඕන ලංකාවේ ඒවාට අතිරික්තයක් තියෙනවානම් විතරයි. අද ලංකාවේ අතිරික්තයක් තියෙන්නේ හාල් වල විතරයි. බඩු වැඩිකලාම ආනයනිත බඩුවල මිල වැඩිවෙනවා. දේශීය භාන්ඩ වල මිල අතිරික්තයක් තිබිච්ච හින්දා මිල අඩු නිසාම ඉල්ලුම වැඩිවෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් මිල ස්ථාවර වෙනවා. ලංකාවේ හාල් වලට දැන් වෙලා තියෙන්නේ ඒක. (එතනත් මෝල් හිමියෝ වෙනම ගේමක් ගහනවා. ගොවියාට නෙවෙයි වැඩි වාසි. මොල්ලුන්ට. )
අනිත් හැම භාන්ඩයක්ම පිරටටින් තමයි ගෙන්නන්නේ. රටේ සීනි නිෂ්පාදනය කලාට ඉල්ලුම සපුරාගන්න බෑ. ඒ වගේම සිමෙන්ති වගේ දේවල් නිෂ්පාදනය කලත් ආනයනිත භාන්ඩ මිල වැඩිකරපු ගමන්ම දේශීය බඩුත් ඒ මිලටම නගිනවා. කොම්පැනිකාරයාගේ කල්ල මරේ එතකොට. පොඩි මිනිහට කරගන්න දෙයක් නෑ.
ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරයක් විතරක් නෙවෙයි පොඩි බිස්නස් එකක් කරන්නත් අමාරු එකේ කොහොමද ලංකාවට පිටින් ගේන හැම දෙයක්ම ලංකාවේදීම නිෂ්පාදනය කරන්නේ ? එහෙම ආර්ථික සැලසුමක්වත් තිබුනා නම් අපිට සතුටු වෙන්න තිබ්බා දැන් අමාරුවෙන් ඉවසුවත් අනාගතේදී දේශීය දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා. එහෙම සැලසුමක නාමයක් වත් නැති එකේ මේ නම් වැඩි කලේ අපේ ණය හිඟය පියවා ගන්න මිසක් දේශීය නිෂ්පාදකයා ගැන හිතලා නෙවෙයි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.
උබ කියන්නෙ සමාජවාදය පටන් ගන්ඩ කියලද? ??? සල්ලි තියෙන එවුන් තමයි බන් මේ කරමේදි බිහි වෙන්නෙ ලොකෙ ඔනෙම තැනක බහුලව.ලොකෙ බඩුමිල අඩු උන තැනක් කියපන්කො බලන්ඩ.salli thiyana ung business patan gani......
salli karayo thawa thawa sallikarayo wenawa
ubala kiyanawanam badu mila wedi karapu eka hodai kiyala...
mang kiyapu kattiyata monawada wenne???
ung thawa thawa asarana wenavane ???
therum ganin hariyata
lankawe 90% + inne duppath janathawa
unta kanna bonnawath mokuth nethuwa inna welawe kohomada yako business patan ganne ?
uba koheda school giye ???
චුත උනා නම් ආයෙ මොකටද එන්නෙ රින්ගන්ඩ,හිටපන්කො බන් ඔය සුර පුරේටම වෙලා.අපි හින්ද තමා බන් අද මෙහෙමවත් තියෙන්නෙ නැත්තන් උබට බහින්ඩ වෙන්නෙ දෙකඩ වෙච්ච රටකට.
![]()

ubalata mathakada JVP kattiya mahinda boss ta jack eka gahala dinanna wade kala..eeta passene poonseka mekka set wela game eka dunne..monawa nathath ratata adare karana aya ehema thama..passe wate hitapu okkootama ariya neda lokka...බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.
ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන ... මෙකෙ එකාල හිතන් ඉන්න විදියට දේශීයව නිෂ්පාදනය කරල වැඩි මිළක් දීල ගන්න එක නෙවෙයි ලොකු කම ... අපේ රටේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන තරඟකාරී මිළ ගණන් වලට වෙළඳ පොළට යවන්න බලාගෙන ... නැත්තම් පිට රට වලින් අපිට හිතන්නවත් බැරි තරමෙ අඩුවට ගෙන්නන්න පුළුවන් භාණ්ඩයක් දේශීයව නිෂ්පාදනය කරන එක විහිළුවක්
අනිත් කාරණය තමයි ඔතන තියෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් ... ඔය කෑගහන එක මහත්තයෙක් වත් චොගම් සංදර්ශණයට කරපු අනවශ්‍ය වියදම (බෙන්ස් ගෙනාවෙ උන්ගෙ අම්මලට හැමිනෙන්න වෙන්නැති) , මිහින් ලංකා එක පවත්වාගෙන යන්න දරණ පාඩුව, මත්තල ගුවන් යානා නැති තොටුපොළ, හම්බන්තොට නැව් නැති වරාය, රජ පවුලෙ වංචා දූෂණ ගැන කට වහන් ඉඳල ... දුප්පතාගෙ බත් පතට කෙළිනකොට හුරේ දානව
අපොයි;15928630 said:දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..
අම්මපා?ඉතින් යුද්දෙට යන්න තිබ්බනේ ඌටත් අමුඩයක් හරි ගහගෙන..

ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන ... මෙකෙ එකාල හිතන් ඉන්න විදියට දේශීයව නිෂ්පාදනය කරල වැඩි මිළක් දීල ගන්න එක නෙවෙයි ලොකු කම ... අපේ රටේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන තරඟකාරී මිළ ගණන් වලට වෙළඳ පොළට යවන්න බලාගෙන ... නැත්තම් පිට රට වලින් අපිට හිතන්නවත් බැරි තරමෙ අඩුවට ගෙන්නන්න පුළුවන් භාණ්ඩයක් දේශීයව නිෂ්පාදනය කරන එක විහිළුවක්
අනිත් කාරණය තමයි ඔතන තියෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් ... ඔය කෑගහන එක මහත්තයෙක් වත් චොගම් සංදර්ශණයට කරපු අනවශ්‍ය වියදම (බෙන්ස් ගෙනාවෙ උන්ගෙ අම්මලට හැමිනෙන්න වෙන්නැති) , මිහින් ලංකා එක පවත්වාගෙන යන්න දරණ පාඩුව, මත්තල ගුවන් යානා නැති තොටුපොළ, හම්බන්තොට නැව් නැති වරාය, රජ පවුලෙ වංචා දූෂණ ගැන කට වහන් ඉඳල ... දුප්පතාගෙ බත් පතට කෙළිනකොට හුරේ දානව
ane palayan ban yanna meva mehema vadi karnna sadarana hetu tiyenna ona yudde kaledi mehema karanam kamak ne, ok. ete dan meva hari kiyanna katavat be. uabla poddak game gode avidala balapan minissu kohomada jivat venne kiyala.eka parata minissunta negitinna be. yako deyak patanganna unat ate kiyak hari itiri venna ona. ehema itiriyak karaganna puluvannda mehema unama.pote danuma tibila be yako.samajeta behela balapan.

ලබන මාසේ ඉදන් තරුන ගැටිස්සියන්ට ආයේ රෙදි කැලි තමා ඔතාගන්න වෙන්නේ අහවල් එක වටේට..
ඒකේම අයට එකේක විග්ග්රහ තියෙනවubalata mathakada JVP kattiya mahinda boss ta jack eka gahala dinanna wade kala..eeta passene poonseka mekka set wela game eka dunne..monawa nathath ratata adare karana aya ehema thama..passe wate hitapu okkootama ariya neda lokka...
අපොයි;15928610 said:තව අවුරුදු කීයක් යනකන් බොලා ගේ මහ එකා යුද්දේ විකුනගෙන කන්නද ලැස්තිය.. අම්මපා දුටුගැමුනු වගේ රජ කෙනෙක් හිටියනම් මහින්දයාට චූ යනවා..


උබ කියන්නෙ සමාජවාදය පටන් ගන්ඩ කියලද? ??? සල්ලි තියෙන එවුන් තමයි බන් මේ කරමේදි බිහි වෙන්නෙ ලොකෙ ඔනෙම තැනක බහුලව.ලොකෙ බඩුමිල අඩු උන තැනක් කියපන්කො බලන්ඩ.
ඔව මේ සිනි බොල කතා විතරයි දේශිය රටක් විදිහට කපවිම් කරල තමයි ගොඩ යන්ඩ ඔනෙ නැත්තන් සුද්දොවගේ අනුන්ගෙ රටවල් යටත් කරල උන්ගෙ ධනය කොල්ල කාල, නැතුව මේ බුදියන පැදුරත් පිටින් ගේද්දි ඒකට බදු සහන දිලා හරියනවද මනුස්සයො මට නම් පේන්නෙ බොලා ස්කොලෙ ගිහින් නැවගේ.