menna mehemai mahinda mama apita p*ke eriye

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.

    අම්මපා?ඉතින් යුද්දෙට යන්න තිබ්බනේ ඌටත් අමුඩයක් හරි ගහගෙන.:rofl:.
     
    දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15928630 said:
    දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..

    :yes::D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය බදු අය කරලා තියෙන බඩුවලින් බොහෝමයක් අපේ රටේ හදන්නේ නෑ. ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ධාරිතාව හරිම අඩුයි. ආනයනිත බඩු වලට බද්දක් අය කරන්න ඕන ලංකාවේ ඒවාට අතිරික්තයක් තියෙනවානම් විතරයි. අද ලංකාවේ අතිරික්තයක් තියෙන්නේ හාල් වල විතරයි. බඩු වැඩිකලාම ආනයනිත බඩුවල මිල වැඩිවෙනවා. දේශීය භාන්ඩ වල මිල අතිරික්තයක් තිබිච්ච හින්දා මිල අඩු නිසාම ඉල්ලුම වැඩිවෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් මිල ස්ථාවර වෙනවා. ලංකාවේ හාල් වලට දැන් වෙලා තියෙන්නේ ඒක. (එතනත් මෝල් හිමියෝ වෙනම ගේමක් ගහනවා. ගොවියාට නෙවෙයි වැඩි වාසි. මොල්ලුන්ට. )

    අනිත් හැම භාන්ඩයක්ම පිරටටින් තමයි ගෙන්නන්නේ. රටේ සීනි නිෂ්පාදනය කලාට ඉල්ලුම සපුරාගන්න බෑ. ඒ වගේම සිමෙන්ති වගේ දේවල් නිෂ්පාදනය කලත් ආනයනිත භාන්ඩ මිල වැඩිකරපු ගමන්ම දේශීය බඩුත් ඒ මිලටම නගිනවා. කොම්පැනිකාරයාගේ කල්ල මරේ එතකොට. පොඩි මිනිහට කරගන්න දෙයක් නෑ.

    ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරයක් විතරක් නෙවෙයි පොඩි බිස්නස් එකක් කරන්නත් අමාරු එකේ කොහොමද ලංකාවට පිටින් ගේන හැම දෙයක්ම ලංකාවේදීම නිෂ්පාදනය කරන්නේ ? එහෙම ආර්ථික සැලසුමක්වත් තිබුනා නම් අපිට සතුටු වෙන්න තිබ්බා දැන් අමාරුවෙන් ඉවසුවත් අනාගතේදී දේශීය දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා. එහෙම සැලසුමක නාමයක් වත් නැති එකේ මේ නම් වැඩි කලේ අපේ ණය හිඟය පියවා ගන්න මිසක් දේශීය නිෂ්පාදකයා ගැන හිතලා නෙවෙයි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.

    ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන ... මෙකෙ එකාල හිතන් ඉන්න විදියට දේශීයව නිෂ්පාදනය කරල වැඩි මිළක් දීල ගන්න එක නෙවෙයි ලොකු කම ... අපේ රටේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන තරඟකාරී මිළ ගණන් වලට වෙළඳ පොළට යවන්න බලාගෙන ... නැත්තම් පිට රට වලින් අපිට හිතන්නවත් බැරි තරමෙ අඩුවට ගෙන්නන්න පුළුවන් භාණ්ඩයක් දේශීයව නිෂ්පාදනය කරන එක විහිළුවක්

    අනිත් කාරණය තමයි ඔතන තියෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් ... ඔය කෑගහන එක මහත්තයෙක් වත් චොගම් සංදර්ශණයට කරපු අනවශ්‍ය වියදම (බෙන්ස් ගෙනාවෙ උන්ගෙ අම්මලට හැමිනෙන්න වෙන්නැති) , මිහින් ලංකා එක පවත්වාගෙන යන්න දරණ පාඩුව, මත්තල ගුවන් යානා නැති තොටුපොළ, හම්බන්තොට නැව් නැති වරාය, රජ පවුලෙ වංචා දූෂණ ගැන කට වහන් ඉඳල ... දුප්පතාගෙ බත් පතට කෙළිනකොට හුරේ දානව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    salli thiyana ung business patan gani......
    salli karayo thawa thawa sallikarayo wenawa
    ubala kiyanawanam badu mila wedi karapu eka hodai kiyala...
    mang kiyapu kattiyata monawada wenne???
    ung thawa thawa asarana wenavane ???
    therum ganin hariyata
    lankawe 90% + inne duppath janathawa
    unta kanna bonnawath mokuth nethuwa inna welawe kohomada yako business patan ganne ?
    uba koheda school giye ???
    උබ කියන්නෙ සමාජවාදය පටන් ගන්ඩ කියලද? ??? සල්ලි තියෙන එවුන් තමයි බන් මේ කරමේදි බිහි වෙන්නෙ ලොකෙ ඔනෙම තැනක බහුලව.ලොකෙ බඩුමිල අඩු උන තැනක් කියපන්කො බලන්ඩ.
    ඔව මේ සිනි බොල කතා විතරයි දේශිය රටක් විදිහට කපවිම් කරල තමයි ගොඩ යන්ඩ ඔනෙ නැත්තන් සුද්දොවගේ අනුන්ගෙ රටවල් යටත් කරල උන්ගෙ ධනය කොල්ල කාල, නැතුව මේ බුදියන පැදුරත් පිටින් ගේද්දි ඒකට බදු සහන දිලා හරියනවද මනුස්සයො මට නම් පේන්නෙ බොලා ස්කොලෙ ගිහින් නැවගේ.
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    චුත උනා නම් ආයෙ මොකටද එන්නෙ රින්ගන්ඩ,හිටපන්කො බන් ඔය සුර පුරේටම වෙලා.:D අපි හින්ද තමා බන් අද මෙහෙමවත් තියෙන්නෙ නැත්තන් උබට බහින්ඩ වෙන්නෙ දෙකඩ වෙච්ච රටකට.:P:)

    :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බොලාට යුද්දෙ කියපුවම මාර රිදිල්ලක්නෙ රිදෙනෙ මහ කොටිය නෑදෑයෙක්ද? දුටුගැමුනු පරපුරේ කෙනෙක් තමයි ජනාදිපතිතුමත්,.
    ubalata mathakada JVP kattiya mahinda boss ta jack eka gahala dinanna wade kala..eeta passene poonseka mekka set wela game eka dunne..monawa nathath ratata adare karana aya ehema thama..passe wate hitapu okkootama ariya neda lokka...
     
    ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන ... මෙකෙ එකාල හිතන් ඉන්න විදියට දේශීයව නිෂ්පාදනය කරල වැඩි මිළක් දීල ගන්න එක නෙවෙයි ලොකු කම ... අපේ රටේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන තරඟකාරී මිළ ගණන් වලට වෙළඳ පොළට යවන්න බලාගෙන ... නැත්තම් පිට රට වලින් අපිට හිතන්නවත් බැරි තරමෙ අඩුවට ගෙන්නන්න පුළුවන් භාණ්ඩයක් දේශීයව නිෂ්පාදනය කරන එක විහිළුවක්

    අනිත් කාරණය තමයි ඔතන තියෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් ... ඔය කෑගහන එක මහත්තයෙක් වත් චොගම් සංදර්ශණයට කරපු අනවශ්‍ය වියදම (බෙන්ස් ගෙනාවෙ උන්ගෙ අම්මලට හැමිනෙන්න වෙන්නැති) , මිහින් ලංකා එක පවත්වාගෙන යන්න දරණ පාඩුව, මත්තල ගුවන් යානා නැති තොටුපොළ, හම්බන්තොට නැව් නැති වරාය, රජ පවුලෙ වංචා දූෂණ ගැන කට වහන් ඉඳල ... දුප්පතාගෙ බත් පතට කෙළිනකොට හුරේ දානව

    මෙව්වා ගැන නම් කතා කරන්න එපා, කාපිරියො ඔක්කොම කිව්වේ, මීට කලින් මේ වගේ සමුලුවකට ගිහින්ම නැ කියලා.. සින්ගපුරු, මැලේශියා ඩබල කිව්වේ මේක අමතක වෙන්නේම නැ කියලා.. ඇත්ත, සහතික ඇත්ත. සමුලුවකට ආවනම් රියැලටි ශො නැනේ..

    තරුන සමුලුවේ අන්තිම දවස දැක්කම තමිල්නාඩුව හොදා කියලා හිතෙනවා, අපේ සල්ලි වලින් මුන් දෙමල සින්දුවකට පිස්සො වගේ නටනවා.. අනේ නාමල්...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15928630 said:
    දුටුගැමුනු රජතුමාට නිග්‍රහා කරන්න එපා බන්, ජනතාව ඉල්ලුවේ ප්‍රබාකරන් ඉවර කරලා කොටි එලවන්න මිසක් ප්‍රබාකරන් එලවලා මහින්දට කොටියා වෙන්න කියලා නෙමෙයි.. දැන් මහින්දයා ප්‍රබාකරන්ට වඩා හොදට ජනතාව මරනවා..

    උබලට අද නෙමේ,යුද්ද කරන කාලෙ ඉදන්මනෙ කොටිය මහින්දට වැඩිය ලොකු උනේ.ඒව උබලගෙ ජානවල වැරදි කුනු ලේ කලවන් උනාම ඔහොම වෙනව කරන්ඩ දෙයක් නැ.

    අම්මපා?ඉතින් යුද්දෙට යන්න තිබ්බනේ ඌටත් අමුඩයක් හරි ගහගෙන.:rofl:.

    අබුඩ ගහගෙන කවුද ගස් බල්ලො යුද්ද කරන්නෙ, ගොන් කතා කියන්ඩ එපා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1424327_554339591317252_1838540798_n.jpg
     
    ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන ... මෙකෙ එකාල හිතන් ඉන්න විදියට දේශීයව නිෂ්පාදනය කරල වැඩි මිළක් දීල ගන්න එක නෙවෙයි ලොකු කම ... අපේ රටේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන තරඟකාරී මිළ ගණන් වලට වෙළඳ පොළට යවන්න බලාගෙන ... නැත්තම් පිට රට වලින් අපිට හිතන්නවත් බැරි තරමෙ අඩුවට ගෙන්නන්න පුළුවන් භාණ්ඩයක් දේශීයව නිෂ්පාදනය කරන එක විහිළුවක්

    අනිත් කාරණය තමයි ඔතන තියෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් ... ඔය කෑගහන එක මහත්තයෙක් වත් චොගම් සංදර්ශණයට කරපු අනවශ්‍ය වියදම (බෙන්ස් ගෙනාවෙ උන්ගෙ අම්මලට හැමිනෙන්න වෙන්නැති) , මිහින් ලංකා එක පවත්වාගෙන යන්න දරණ පාඩුව, මත්තල ගුවන් යානා නැති තොටුපොළ, හම්බන්තොට නැව් නැති වරාය, රජ පවුලෙ වංචා දූෂණ ගැන කට වහන් ඉඳල ... දුප්පතාගෙ බත් පතට කෙළිනකොට හුරේ දානව

    මෙව්වා ගැන නම් කතා කරන්න එපා, කාපිරියො ඔක්කොම කිව්වේ, මීට කලින් මේ වගේ සමුලුවකට ගිහින්ම නැ කියලා.. සින්ගපුරු, මැලේශියා ඩබල කිව්වේ මේක අමතක වෙන්නේම නැ කියලා.. ඇත්ත, සහතික ඇත්ත. සමුලුවකට ආවනම් රියැලටි ශො නැනේ..

    තරුන සමුලුවේ අන්තිම දවස දැක්කම තමිල්නාඩුව හොදා කියලා හිතෙනවා, අපේ සල්ලි වලින් මුන් දෙමල සින්දුවකට පිස්සො වගේ නටනවා.. අනේ නාමල්...
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ane palayan ban yanna meva mehema vadi karnna sadarana hetu tiyenna ona yudde kaledi mehema karanam kamak ne, ok. ete dan meva hari kiyanna katavat be. uabla poddak game gode avidala balapan minissu kohomada jivat venne kiyala.eka parata minissunta negitinna be. yako deyak patanganna unat ate kiyak hari itiri venna ona. ehema itiriyak karaganna puluvannda mehema unama.pote danuma tibila be yako.samajeta behela balapan.

    well said bro :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalata mathakada JVP kattiya mahinda boss ta jack eka gahala dinanna wade kala..eeta passene poonseka mekka set wela game eka dunne..monawa nathath ratata adare karana aya ehema thama..passe wate hitapu okkootama ariya neda lokka...
    ඒකේම අයට එකේක විග්ග්‍රහ තියෙනව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි;15928610 said:
    තව අවුරුදු කීයක් යනකන් බොලා ගේ මහ එකා යුද්දේ විකුනගෙන කන්නද ලැස්තිය.. අම්මපා දුටුගැමුනු වගේ රජ කෙනෙක් හිටියනම් මහින්දයාට චූ යනවා..

    :lol::lol:
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    උබ කියන්නෙ සමාජවාදය පටන් ගන්ඩ කියලද? ??? සල්ලි තියෙන එවුන් තමයි බන් මේ කරමේදි බිහි වෙන්නෙ ලොකෙ ඔනෙම තැනක බහුලව.ලොකෙ බඩුමිල අඩු උන තැනක් කියපන්කො බලන්ඩ.
    ඔව මේ සිනි බොල කතා විතරයි දේශිය රටක් විදිහට කපවිම් කරල තමයි ගොඩ යන්ඩ ඔනෙ නැත්තන් සුද්දොවගේ අනුන්ගෙ රටවල් යටත් කරල උන්ගෙ ධනය කොල්ල කාල, නැතුව මේ බුදියන පැදුරත් පිටින් ගේද්දි ඒකට බදු සහන දිලා හරියනවද මනුස්සයො මට නම් පේන්නෙ බොලා ස්කොලෙ ගිහින් නැවගේ.

    ubala wage ung innakam me rata hadanna be bang
    ubalata ITN & Rupawahini maara Brainwash ekak deela thiyanne
    ubala wage ung innakam ithing menna me wage thawa thawa guinness world record thiyai mahinda mama
    http://www.guinnessworldrecords.com/world-records/5000/most-cabinet-ministers-appointed-by-a-government#