EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය. :angry::angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    math me dasa athe kalpana kare eka thamai .. ayyala mallila tikak ekathu wela mulu ratama joke karawanawa ... api nikan athawesiyo wage :(:(
    එපාම වෙනවා, පුදුම කලකිරීමක් තියෙන්නේ.....:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අශ්චර්ය දොරේ ගලයි ... ගුවන් විදුලි - රූපවාහිනී ලයිසන් කිරීම නැවතත්

    මොන හිඟන ආණ්ඩුවක්ද ඕයි මේක :lol:
    :eek::eek:
    වෙලාවට දෙකෙන් එකක්වත් ගෙදර නෑ.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රජාට අවුරුද්දට රුපියල් 8500000000.00
    අපිට රුපියල් 360000.00 රජාගේ පැයක වියදම 970000.00 යි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රජාට අවුරුද්දට රුපියල් 8500000000.00
    අපිට රුපියල් 360000.00 රජාගේ පැයක වියදම 970000.00 යි
    හරියන්නෙ නෑ මචන්, එහෙයි කියන්න පටන්ගමු.....:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අශ්චර්ය දොරේ ගලයි ... ගුවන් විදුලි - රූපවාහිනී ලයිසන් කිරීම නැවතත්

    මොන හිඟන ආණ්ඩුවක්ද ඕයි මේක :lol:
    අයි බං, විකියාට 1200 ගෙවන්න සල්ලි හොයන්න එපැයි! :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයි බං, විකියාට 1200 ගෙවන්න සල්ලි හොයන්න එපැයි! :lol:

    අඩේ මට එපා කියපන් .....ඕකත් තියාගෙන ආස්චර්යට යන්න කියපන්

    1200ට හරියන්න දීල තියෙනව ඇඩ්‍රස් නැති වෙන්නම :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    pawusi යාට කියල , හොද වස් කවියක් ලියාගන්න ට්‍ර්යක් දීපල්ලකෝ , අපේ බඩට කෙලින බැල්ලිගෙ පුතාල ට කෙලවිලා යන්න කියලා කියන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    pawusi යාට කියල , හොද වස් කවියක් ලියාගන්න ට්‍ර්යක් දීපල්ලකෝ , අපේ බඩට කෙලින බැල්ලිගෙ පුතාල ට කෙලවිලා යන්න කියලා කියන්න

    එක පාරක් අර කිඹුල ලියපු එක වැරදියි කියල පවුසිය කිව්වෙ ... ඒක දැන් කැරකිල අපිට ඇවිල්ල :angry: :rofl:

    වස්කවි ලියල ආණ්ඩු පෙරළන්න පුළුවන්නම් මොනව කරන්න බැරිද විකී :baffled:
     
    Status
    Not open for further replies.