EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1468751_240340186125132_1623403531_n.jpg
    යකෝ, මම කිව්වානේ පැත්තට හරියන සින්දුවක් කියල! :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    T.M.A.T.C!
    ඒ හින්දා නෑ.. :lol:

    therune nam na, man hitiya nam thopiwa kohoma hari set karagena team ekak danawa

    mala huyannak ban me xams (dance) sindu hoyana eka. 80s 90s mix tikak nam haduwa. wade awul wela jobath gahala yay da danna :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    therune nam na, man hitiya nam thopiwa kohoma hari set karagena team ekak danawa

    mala huyannak ban me xams (dance) sindu hoyana eka. 80s 90s mix tikak nam haduwa. wade awul wela jobath gahala yay da danna :)
    Too Much Awesomeness To Coexist! :lol:

    dance track collections ඔය youtube එකේ තියෙන්නෙ.. ගෙඩි පිටන් බාන එකනේ තියෙන්නේ..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එල එල මලිත්තෝ !! :cool: අවුලක් අවොත් ටීම් වීවර් දාලා ගොඩ දාමු ! :D

    ජනේල අලුත් කරනවාද ?

    නෑ බන් 8 එහෙම එන්නේ නෑ :no: ඌ ආයේ බානවලු ! :baffled:

    ඕන හුයන්නක් වෙද්දෙන් කියලා මම හැට හතර dvd එකක් ගත්ත අෆ්ෆා
    නැත්තන් ආයේ එළිවෙනකම් බාහන්කෝ:angry::angry::angry:
    ෆුල් අනාත කේස්:baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Too Much Awesomeness To Coexist! :lol:

    dance track collections ඔය youtube එකේ තියෙන්නෙ.. ගෙඩි පිටන් බාන එකනේ තියෙන්නේ..

    TMATC :) sahawaseta yanna ona nah, match eka gahala waren.

    youtube walin bala audio gaththama quality adu wenawa neda. youtube eken sindu aragenama na meeta kalin. kokatath kiala youtube eke playlist ekakuth hadala thiyanna ona.

    hena slow sindu tikak thiyenne, sinatrala kiapuwa. eka eka widihata playlist hadala denawa ona widihakata wade kara ganna kiala.

    mama yanawa ban, badu mila dakala nosalee inna puluwan wena sathiyak umbalata :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    TMATC :) sahawaseta yanna ona nah, match eka gahala waren.

    youtube walin bala audio gaththama quality adu wenawa neda. youtube eken sindu aragenama na meeta kalin. kokatath kiala youtube eke playlist ekakuth hadala thiyanna ona.

    hena slow sindu tikak thiyenne, sinatrala kiapuwa. eka eka widihata playlist hadala denawa ona widihakata wade kara ganna kiala.

    mama yanawa ban, badu mila dakala nosalee inna puluwan wena sathiyak umbalata :)
    සිනාට්‍රා ? ඉන්නේ 80 පැනපු සෙට් එකක්ද ??
    මෙන්න කොලිටි තියන ඩාන්ස් මික්ස් ටිකක් : http://www.youtube.com/results?search_query=dance+mix+2013+high+quality+audio&sm=3

    නොසැලී කියන්නේ හාන්සිම වෙලා ඉන්නේ.. :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක මොන පරිවන්දමක්ද මන්ද මම ආපහු 7 වලටම යනවා:yes::yes::yes:
    අසූ හාරදාහට මල අම්මප මේ වටපින්දනාව එක්ක දවසෙම ඔට්ටු වෙලත් මේ මගුල මේච්චල් කරගන්න බැරි උනානේ නෙද්දකින් :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක මොන පරිවන්දමක්ද මන්ද මම ආපහු 7 වලටම යනවා:yes::yes::yes:
    අසූ හාරදාහට මල අම්මප මේ වටපින්දනාව එක්ක දවසෙම ඔට්ටු වෙලත් මේ මගුල මේච්චල් කරගන්න බැරි උනානේ නෙද්දකින් :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl:
    මොකක්....:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක මොන පරිවන්දමක්ද මන්ද මම ආපහු 7 වලටම යනවා:yes::yes::yes:
    අසූ හාරදාහට මල අම්මප මේ වටපින්දනාව එක්ක දවසෙම ඔට්ටු වෙලත් මේ මගුල මේච්චල් කරගන්න බැරි උනානේ නෙද්දකින් :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl:
    :rofl: :rofl:
    තොපිට මොන windows 8.1ද ?
    පැනපිය ලිඳට! :P
     
    Status
    Not open for further replies.