ජනේල අලුත් කරනවාද ?මටනං කොහොමටත් එන්න වෙන්නේ නෑ අලියෝ
අනික් එවුන් යනවද දන්නේ නෑ
ජනේල අලුත් කරනවාද ?මටනං කොහොමටත් එන්න වෙන්නේ නෑ අලියෝ
අනික් එවුන් යනවද දන්නේ නෑ
අඩෝ, ඔය බෝඩ් එක ඇත්තටම තිබ්බද ?
කොයි හරියේද ?
ජනේල අලුත් කරනවාද ?
පණ්ඩිත කමට 32 bit බාලා ...ලැපේ ඇවිල්ල තියෙන්නේ 64 bit drivers !ඇත්තට තිබ්බ එකක් තමා බන් ... ඕක හබරණ පාරේ තියෙන්නේ


ඇත්තට තිබ්බ එකක් තමා බන් ... ඕක හබරණ පාරේ තියෙන්නේ

ආතල්! දැන් ආයේ dvd එකක්ම බාපන්කෝ!ඌට කියපු ජනේලේ නමෙයි ලු බාලා තියෙන්නේපණ්ඩිත කමට 32 bit බාලා ...ලැපේ ඇවිල්ල තියෙන්නේ 64 bit drivers !

![]()
දැන් හබරණ කැලේ ඉන්නේ කිඹුල්ලුද ? අලි නැද්ද ?![]()
අලිත් හිටියා අලි කිව්වට තනියම අනාත වෙලා හිටපු එකෙක් ! 

උඹ තකහනියක් වාහනේ නවත්තල ගිහින් ෆොටෝ ගහන්න ඇති නෙ![]()


මුගේ තියෙන්නේ අර දඩ කැමෙරාවක්.. ඕක වැන් එකේ ඉන්න ගමන්ම ගහන්න ඇතිඋඹ තකහනියක් වාහනේ නවත්තල ගිහින් ෆොටෝ ගහන්න ඇති නෙ![]()

ආතල්! දැන් ආයේ dvd එකක්ම බාපන්කෝ!
හැබයි ඕක එන්නේ නං එක dvd එකේ වර්ෂන් 2කම...
ඌ ආයේ බානවලු ! 
මූත් වාරනින් අනාත උන් එකෙක්ද දන්නෑ..අලිත් හිටියා අලි කිව්වට තනියම අනාත වෙලා හිටපු එකෙක් !
ඔය කිඹුල්ලු නෙමේ හොට්ටෝ තලගොයි ඉන්නවා කියල දාපු බෝර්ඩ්
![]()
![]()
එකෙන්ම එකෙන්ම![]()

මූත් වාරනින් අනාත උන් එකෙක්ද දන්නෑ..![]()



මුගේ තියෙන්නේ අර දඩ කැමෙරාවක්.. ඕක වැන් එකේ ඉන්න ගමන්ම ගහන්න ඇති![]()
ඔව් බන් බැස්සෙත් නෑ කම්මැලි නිසා 
ඇයි ? ඌත් ආවාද ඔහෙට ?
දැන් ඕවට මොකුත් කියන්නත් බයයි බන්![]()

ඇයි ? ඌත් ආවාද ඔහෙට ?![]()
අලියා ආවේ නෑ .. කට්ටිය විහින් ළිං ගත වෙනවනේ බන් සමහර වෙලාවට ඒකයි 
නෑ නෑ ..අලියා ආවේ නෑ .. කට්ටිය විහින් ළිං ගත වෙනවනේ බන් සමහර වෙලාවට ඒකයි
![]()
......
මෙන්න ඔහෙට හරියන සින්දුවක්.. බලපං මේකේ කියන ඒවා තාම තියනවද කියල :
කන් දෙක ඇතුලට තුන්කාලේ කම්බි කූරු යවනවා වගේ මේක අහන කොට 

ඔය ගහලම තියෙන්නේ, නාලිනී රණසිංහ.කව්ද බන් මෙහ් ?කන් දෙක ඇතුලට තුන්කාලේ කම්බි කූරු යවනවා වගේ මේක අහන කොට
![]()
ඒ අපි ඉන්නකොට
නැතිවෙලාවට![]()
නැති වෙලාවට උඹටත් අක්කා කියනවා ඈත්තේ මල්ලි කියලා වෙන්න ඈති නේ......
උඹත් අක්කට වඩා බාලයි නේ බං.....

හවුලේම ළිඳේ වගේ..නැති වෙලාවට උඹටත් අක්කා කියනවා ඈත්තේ මල්ලි කියලා වෙන්න ඈති නේ......
උඹත් අක්කට වඩා බාලයි නේ බං.....
![]()
![]()

ඔය ගහලම තියෙන්නේ, නාලිනී රණසිංහ.
ඔකේ කොලිටි නං මදි ඇති. හැබැයි ලස්සන සින්දුව. මර්සිලින් ජයකොඩි පියතුමාගේ පද රචනයක්.