නැති වෙලාවට උඹටත් අක්කා කියනවා ඈත්තේ මල්ලි කියලා වෙන්න ඈති නේ......
උඹත් අක්කට වඩා බාලයි නේ බං.....
![]()
![]()

T.M.A.T.C!married club eken team ekak danne nadda EK 6 a side ekata

T.M.A.T.C!
ඒ හින්දා නෑ..![]()

Too Much Awesomeness To Coexist!therune nam na, man hitiya nam thopiwa kohoma hari set karagena team ekak danawa
mala huyannak ban me xams (dance) sindu hoyana eka. 80s 90s mix tikak nam haduwa. wade awul wela jobath gahala yay da danna![]()

එල එල මලිත්තෝ !!අවුලක් අවොත් ටීම් වීවර් දාලා ගොඩ දාමු !
![]()
ජනේල අලුත් කරනවාද ?
නෑ බන් 8 එහෙම එන්නේ නෑඌ ආයේ බානවලු !
![]()





Too Much Awesomeness To Coexist!
dance track collections ඔය youtube එකේ තියෙන්නෙ.. ගෙඩි පිටන් බාන එකනේ තියෙන්නේ..
sahawaseta yanna ona nah, match eka gahala waren.
සිනාට්රා ? ඉන්නේ 80 පැනපු සෙට් එකක්ද ??TMATCsahawaseta yanna ona nah, match eka gahala waren.
youtube walin bala audio gaththama quality adu wenawa neda. youtube eken sindu aragenama na meeta kalin. kokatath kiala youtube eke playlist ekakuth hadala thiyanna ona.
hena slow sindu tikak thiyenne, sinatrala kiapuwa. eka eka widihata playlist hadala denawa ona widihakata wade kara ganna kiala.
mama yanawa ban, badu mila dakala nosalee inna puluwan wena sathiyak umbalata![]()













මොකක්....මේක මොන පරිවන්දමක්ද මන්ද මම ආපහු 7 වලටම යනවා
අසූ හාරදාහට මල අම්මප මේ වටපින්දනාව එක්ක දවසෙම ඔට්ටු වෙලත් මේ මගුල මේච්චල් කරගන්න බැරි උනානේ නෙද්දකින්
![]()

මේක මොන පරිවන්දමක්ද මන්ද මම ආපහු 7 වලටම යනවා
අසූ හාරදාහට මල අම්මප මේ වටපින්දනාව එක්ක දවසෙම ඔට්ටු වෙලත් මේ මගුල මේච්චල් කරගන්න බැරි උනානේ නෙද්දකින්
![]()

