INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිටත් මැච් එල online බලන්න විදියක් සෙට් කොරහල්ලා . උඹල අපිව අමතක කරලා මැච් ගහන එක හරිද ඔහොම ??? skype එකට හරි මැච් එකේ online video එකක් දෙන්න විදිහකුත් සාකච්චා කොරපල්ලා කොල්ලනේ :yes::yes::yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අපි නැති වෙලාවෙ මෙතන මොකද වෙන්නෙ බොලව්. ටීම් සෙට් වෙලා අපි හැලිලද ??? :baffled:
    කොලු කතා බලු කතා මොකද වෙන්නෙ බොලව් ??? :confused:
    දවස් එක හමාරකින් ආවෙ සිංහලයෝ
    :rolleyes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපි නැති වෙලාවෙ මෙතන මොකද වෙන්නෙ බොලව්. ටීම් සෙට් වෙලා අපි හැලිලද ??? :baffled:
    කොලු කතා බලු කතා මොකද වෙන්නෙ බොලව් ??? :confused:
    දවස් එක හමාරකින් ආවෙ සිංහලයෝ
    :rolleyes:

    :eek::eek:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    aiyo salli over nogiyoth hodai man hitanne

    1044755_656877484340373_550791183_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.