Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    එහෙනම් 83 මැරුන සිංහල මිනිස්සු ගැන සමාව ගත්තද දෙමෙල්ලු අනේ හුකේ,සිංහල මිනිස්සු යාපනේ මරපු හින්ද තමයි මෙහෙ උන් දෙමෙල්ලු මරන්ඩ පටන් ගත්තෙ.83 ඉස්සෙල්ලා මැරුවෙ සිංහල මිනිස්සුව දෙමෙල්ලු.උබ මට නම් කලු ජුලිය ගැන උගන්නන්ඩ එන්ඩ එපා.:no::no: බොලා කොහොමද සිංහල වෙන්නෙ .අමුතු සාම අපිට ඔනෙ නැ මේ තියෙන විදිහ හොදටම හොදයි.

    :yes: sinhala miniha marapu kathawal hangala wena ratawala Asylum hoyana , aran inna ewun loketa hangana thiththa eththa thamai oka...

    Demallu kare illan kemak... kaala dirawa ganna beri lanuwak... singhala minihage ratata ewill singhala miniha marala rajya pihitawa ganna hithan hitapu ewunta swabawa dharmayenma uththara hamba wuna anthimata... demalata wuna asaadaranayak nehe e kale idanma loku putu wala hitiye demala minissu (Dostharala, lawyersla, etc) yapanaye Demala minissu wettiya gahagena wibhaga walata liyala loku then walata apu heti wenama kaathawak ;) (danno danithi)...

    Rajya bhshawa singhala karai anan manan kiyala unta nowuna asadarana gena kiyala paara kapa ganna heduwe ungema ratakata... unta me loke kohewath ratak ayithi nehe.. unge heenaya wune tamilnaduwata laginma thiyana lankawata boru aithi waasikam kiyala alla ganna.. indiyawenuth un udaw gaththa chanda pennala baya karan.. eth Singhala minihath ekka unta heppenna beri wuna kawadawath.. issarahatath ehemai... unta kara ganna beri wechcha dewal thamai oya suddo lawwa den kara ganna hadanne...
     
    අපි මොකටද වැරදියි කියන්නෙ, මේක අපේ රටනෙ. පිටින් ආපු කල්ලතොනි එහුන්ට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ බැ.ඒව හදේ.සමාව ගැනිමක් නැ ඉස්සල්ල අපෙන් සමාව ගන්ඩ කියපන් ඉන්ඩ දුන්න රටෙන් බාගයක් කඩාගන්ඩ දැගලුවට.බටහිර දඩුවන්ම් කරා ලොල් තමා ජපානෙට නියස්ටික බොම්බෙ දාපු එකත් ඔය ඉන්නෙ තාම යහතින් :P

    උඹට ඔවා තේරුම් ගන්න බැ බං! මහින්දයා ඔය ටිකම තව ටික දවසකින් රූපවාහිනියේ කියද්දි උඹ ඔළුව වනපං
     
    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    mama sinhala. lankawe hama jathiyakama human rights kada wenawa as panaa pitama. :( ehema nehe kiyanawanam uu danne nehe human rights kiyanne monawada kiala.
     
    ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට වෙච්චි අසාධාරනකම් ගැන කතා කරන්න නැහැනේ යකෝ ඔය එකෙක්වත්:angry::angry::angry::angry:

    සිංහල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙලා තියෙන්නේ ගොඩාක් සිංහල අය අතින්
     
    උබ ඔලුවෙන් හිටන් කිව්වත් සමාව ගන්න කතා , වැරදි පිළිගන්න කතා කවදාවත් වෙන්නේ නැහැ , උබේ මෙතන අරමුණ සිංහලයෝ කියන්නේ පව්කාර ජාතියක් බවට අපි විසින්ම ලෝකෙට ප්‍රකාශ කරවන්න නේ , ඒවා නම් කවදාවත් වෙන්නේ නැහැ , එහෙනම් ඉතින් ජර්මනියට යුදෙව්වන්ගෙන් සමව ගන්න වෙයි , ඇමෙරිකාවට ඉරාකයෙන් සමාව ගණන් වෙයි , කවදාවත් ජාතියක් තවත් ජාතියකට නවෙන්නේ නැහැ , කවදාවත් ලෝකේ ඔය වගේ දෙයක් වෙලත් නැහැ

    මම ඕකට උත්තර දීලා තියෙන්නේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: sinhala miniha marapu kathawal hangala wena ratawala Asylum hoyana , aran inna ewun loketa hangana thiththa eththa thamai oka...

    Demallu kare illan kemak... kaala dirawa ganna beri lanuwak... singhala minihage ratata ewill singhala miniha marala rajya pihitawa ganna hithan hitapu ewunta swabawa dharmayenma uththara hamba wuna anthimata... demalata wuna asaadaranayak nehe e kale idanma loku putu wala hitiye demala minissu (Dostharala, lawyersla, etc) yapanaye Demala minissu wettiya gahagena wibhaga walata liyala loku then walata apu heti wenama kaathawak ;) (danno danithi)...

    Rajya bhshawa singhala karai anan manan kiyala unta nowuna asadarana gena kiyala paara kapa ganna heduwe ungema ratakata... unta me loke kohewath ratak ayithi nehe.. unge heenaya wune tamilnaduwata laginma thiyana lankawata boru aithi waasikam kiyala alla ganna.. indiyawenuth un udaw gaththa chanda pennala baya karan.. eth Singhala minihath ekka unta heppenna beri wuna kawadawath.. issarahatath ehemai... unta kara ganna beri wechcha dewal thamai oya suddo lawwa den kara ganna hadanne...
    :yes::yes: අනේද කියන්නෙ මචන් දෙමෙල්ලු කියන්නෙ තමන්ට කියල රටක් නැති බල්ලො වගේ ජාතියක්. මේක අපි කරන්ඩ ඔනෙ මචන් සිංහල අපි කවුද දෙමලුන්ගෙ අපේක්ශාව මොකක්ද කියන දේ මුලින් අපේ එවුන්ට කියල දෙන එක.යුද්දෙ දිනපු ආපිට දැනුම දෙන එක බැරි නැනෙ.මුන්ගෙ 50-50 ඉල්ලපු කතාවෙ ඉදල උගන්නන්ඩ ඔනෙ. දෙමලුන්ට වාසි කතා විතරයි අපේ ගොඩක් දෙනෙක් දාන්නෙ,ඉතිහාසයෙ උන ඇත්ත දන්නෙ බොහොම සුලු පිරිසක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙලා තියෙන්නේ ගොඩාක් සිංහල අය අතින්[/QUOTE]
    අම්මේ ඔව් දෙමෙල්ලු හරිම පාරසුද්ද ජාතියක්.කොටි දෙමෙල්ලු නෙමේ ඒ කියන්නෙ,,:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඔවා තේරුම් ගන්න බැ බං! මහින්දයා ඔය ටිකම තව ටික දවසකින් රූපවාහිනියේ කියද්දි උඹ ඔළුව වනපං
    මහින්දගෙ හුයනක් කියුවෙ නැ මෙතන උඹ කිච වෙලා ඉන්නෙ.
     
    මේකේ මේ දෙමලුනට අරක උනා මේක උනා කියල හරි යන්නෙ නැනෙ, ජතින් දෙකම සමාන විදිහට පිඩාවට ලක් උනා එකයි ඇත්ත. දැන් ඒව ඉවරනෙ පරන දේවල ඇදගෙන හිගන්නගෙ තුවලෙ වගේ කර ගන්නෙ නැතුව ඉදිරිය ගැනයි බලන්ඩ ඔනෙ.

    අපිටනන් නම් පේන විදිහට දෙමලුන්ට කිසි ප්‍රස්නයක් නැ, සමහර විට අපි වැරදි ඇතිනෙ. ඒක හින්ද දෙමලුන්ට මොනවද ඔනෙ කියල දෙමලුන් වෙනුවෙන් හුල්ලන අය කියන්ඩ ඔනෙ,දැන් උබනෙ මේක පටන් ගත්තෙ කියපන් බලන්ඩ දෙමලුන්ට මොනවද ඔනෙ??

    උඹ මහින්දයාගේ පු* ලෙව කන එකා තමයි. මොනා වුණත් අනික් එවුන් තරම් ජාතිවාදී නෑ. ඒකට ආචාරය!මෙහෙමනේ බං අපි රටක් හැටියට ඉස්සරහට යන්න නම් අපිට වෙච්ච වැරදි මොනාද කියලා අවබෝධ කරගෙන ඒවා හරිගස්ස ගන්න නේ ඕනි. අපි 83 වත් පාඩමක් ඉගෙන ගන්න නම් ඒ වෙච්ච දේ වැරදියි කියලාවත් කියන්න ඕනි. ජාති භේදයක් නැතිවව මනුෂ්‍ය ඝාතන වැරදියි කියන්න ඕන.
    83 වෙච්ච සංහාරය වත් වැරදියි කියලා හෙළා දකින්න බැරි රටක් කොහොමද ඉස්සරාහට යන්නේ!
    අපි 58, 65 හා 77 න් පාඩමක් ඉගෙන ගත්තා නම් 83ක් ඇතිවෙන්නේ නෑ. එහෙම වුණානම් අපේ රටේ ඉතිහාසය මීට ගොඩක් වෙනස් වෙනවා!

    අපි ඉස්සරාහට යන්න නම් අපේ වැරැද්ද අවබෝධ කරගන්න ඕනි! 83 එයින් එකක්! පැහැදිලි වැරැද්දක්. ඒකත් සුද්ද කරද්දි අපිට ඉස්සරායට යන්න අමාරුයි.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිංහල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙලා තියෙන්නේ ගොඩාක් සිංහල අය අතින්

    moo demalungen Sinhalayata wechcha asadaranakam gena katha karanna bayada koheda?? :rofl:

    gon ponnayo :rofl: thota kondak kiyala ekak thiyanawada??? atha gaala balapan eta dekakuth oluwa uda thiyanawada kiyala..shape eke..

    Sinhala gam walata penala amu amuwe pawul pitin kapala kotala gini thiyala giye Singhala minissuda?? ape rate nayakayo maragena merune singhala minissuda? Sri maha bodiyata daladaa maligawata bomba gehuwe Singhala minissuda?? :rolleyes:
     
    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    methana kisima padanamak nathi prashnayak ne ahala thiyenne.
    12.gif
    12.gif
     
    අනේ මන්ද දෙමළ මිනිස්සු එක්කනම් සිංහලයන්ගෙ අවුලක් දැකලම නෑ මමනම්.

    මේ වෙන රට වල ඉන්න එවුන්ටත් නැති එකමනෙ පේන්නෙ. මෙහෙ අපි හම්බයො එක්ක මරාගන්නව හෝ ගාල. ඒව පේන්නෑ:rofl::rofl::rofl:

    ඇත්තටම මචං සිංහල කියන්නේ මිනිස්සු වශයෙන් ගත්තම හොඳ ජාතියක්! අනික් මිනිහෙක්ට උදව් වක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පිරිසක්! හැබැයි අපේම මෝඩ කම් නිසා අපි අතර ඉන්න පිස්සෝ පිස්සු කෙලින කොට අපිවත් එක්කයි ගෑවෙන්නේ! කොළඹ ඉන්න මදාවියා දෙමළාව මරන කොට ගමේ ඉන්න අහින්සක සිංහල අයගෙත් නම කැත වෙනවා.
    ඇයි දෙමළා අපිට වෛර කරන්නේ කියන ස්වයං විවේචනය අපි කරන්න ඕනි! විශේෂයෙන් දැන් ඒක කරන්න ඕනි තැනක තියෙන්නේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මහින්දයාගේ පු* ලෙව කන එකා තමයි. මොනා වුණත් අනික් එවුන් තරම් ජාතිවාදී නෑ. ඒකට ආචාරය!මෙහෙමනේ බං අපි රටක් හැටියට ඉස්සරහට යන්න නම් අපිට වෙච්ච වැරදි මොනාද කියලා අවබෝධ කරගෙන ඒවා හරිගස්ස ගන්න නේ ඕනි. අපි 83 වත් පාඩමක් ඉගෙන ගන්න නම් ඒ වෙච්ච දේ වැරදියි කියලාවත් කියන්න ඕනි. ජාති භේදයක් නැතිවව මනුෂ්‍ය ඝාතන වැරදියි කියන්න ඕන.
    83 වෙච්ච සංහාරය වත් වැරදියි කියලා හෙළා දකින්න බැරි රටක් කොහොමද ඉස්සරාහට යන්නේ!
    අපි 58, 65 හා 77 න් පාඩමක් ඉගෙන ගත්තා නම් 83ක් ඇතිවෙන්නේ නෑ. එහෙම වුණානම් අපේ රටේ ඉතිහාසය මීට ගොඩක් වෙනස් වෙනවා!

    අපි ඉස්සරාහට යන්න නම් අපේ වැරැද්ද අවබෝධ කරගන්න ඕනි! 83 එයින් එකක්! පැහැදිලි වැරැද්දක්. ඒකත් සුද්ද කරද්දි අපිට ඉස්සරායට යන්න අමාරුයි.
    83 මුලින් සිංහල මිනිස්සුව මැරුවෙ දෙමෙල්ලු, එකට ඉල්ලගෙන කැවට කරන්ඩ දෙයක් නැ හරිනම් දෙමෙල්ලු තමයි සමාව ගන්ඩ ඔනෙ අපෙන්,සිංහල මිනිස්සු 800 අටසිය ගානක් මැරුවට.එකක් දෙකක් නෙමේ අටසිය ගානක් මැරුව අපේ සිංහල මිනිස්සුන්ව දෙමෙල්ලු. යකො දෙමෙල්ලු අපේ එවුන් මරද්දි තො කියන්නෙ බලන් ඉන්ඩ කියලද.දෙමෙල්ලුයි මුලින් වැරැද්ද කරේ,ඒකට ඉල්ලගෙන් කෑව.අපි සමාව ගන්නෙ අහවල් දේකටද උබල සමාව ගනින් අපෙන්.අපි ඉස්සරහට යනව උබල පල් වෙවි ඉදපල්ල ඊලම නම් දෙන්නෙ නැ ආයෙ කතා දෙකක් නැ.
     
    • Like
    Reactions: gtkisaru

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උඹ මහින්දයාගේ පු* ලෙව කන එකා තමයි. මොනා වුණත් අනික් එවුන් තරම් ජාතිවාදී නෑ. ඒකට ආචාරය!මෙහෙමනේ බං අපි රටක් හැටියට ඉස්සරහට යන්න නම් අපිට වෙච්ච වැරදි මොනාද කියලා අවබෝධ කරගෙන ඒවා හරිගස්ස ගන්න නේ ඕනි. අපි 83 වත් පාඩමක් ඉගෙන ගන්න නම් ඒ වෙච්ච දේ වැරදියි කියලාවත් කියන්න ඕනි. ජාති භේදයක් නැතිවව මනුෂ්‍ය ඝාතන වැරදියි කියන්න ඕන.
    83 වෙච්ච සංහාරය වත් වැරදියි කියලා හෙළා දකින්න බැරි රටක් කොහොමද ඉස්සරාහට යන්නේ!
    අපි 58, 65 හා 77 න් පාඩමක් ඉගෙන ගත්තා නම් 83ක් ඇතිවෙන්නේ නෑ. එහෙම වුණානම් අපේ රටේ ඉතිහාසය මීට ගොඩක් වෙනස් වෙනවා!

    අපි ඉස්සරාහට යන්න නම් අපේ වැරැද්ද අවබෝධ කරගන්න ඕනි! 83 එයින් එකක්! පැහැදිලි වැරැද්දක්. ඒකත් සුද්ද කරද්දි අපිට ඉස්සරායට යන්න අමාරුයි.

    Cat පැන්නා Sack එකෙන් එලියට මල් වාස් එකකුත් බිදගෙන කිව්වලු :rofl:

    මූට තිබිල තියෙන්නෙ දෙමලා වෙනුවෙන් හරි පු* දීලා මහින්දයට කෙලවන්න talk එකක් දෙන්න..
    මූ නම් ම්ංගලයගෙ කට්ටියෙන් එකෙක්ද කොහෙද.. පොන්න ටෝක් දෙද්දි මම දැන ගත්තා :rofl:
     
    එකම හේතුව චෙල්වනායගම්.

    දන්න රෙද්ද කතා කරපං! චෙල්වනායගම් රට බෙදන්න කියලා ඉල්ලන්න කලිං ගොඩක් විසඳුම් ඉල්ලුවා. ඒ මිනිස්සුන්ව ඒ තැනට පත් කළේ අපේ අයයි