Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ උඹගේ පොයින්ට් එක! උඹ කතා කරන විදිහට කමයි රිටන් එක හම්බෙන්නේ!

    uparima wedanawe prathipala thamai ube oya athin type wenne.. mama ubata reidenna deyak kiwwama uba ammalawa mathak karala reply karanawa... :P

    ekada ube pirimikama pons :P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වැරැද්දක් කරාට පස්සෙ මම වැරදි නෑ, අපි වැරදි නෑ. එහෙනම් අරුන් කොච්චර වැරදි කරනවාද? ඒවා වැරදි නෙමේද? ඒවා පෙන්නෙ නැද්ද? කියලා කියන්න එපා.

    මිනියක් මැරුවට පස්සෙ ආ ඇයි මාව විතරද පේන්නෙ. ඇයි කුලියට මිනී මරන උන්ව පේන්නෙ නැද්ද? ගෑනු දූෂණය කරලා මරන ඒවා පේන්නෙ නැද්ද කියලා අහන එක සාධාරණද?

    කවුරුහරි මිනියක් මැරුවනම දඩුවම් ලැබිය යුතුයි.

    ඒ වගේම තමයි දෙමළ මිනිස්සුන්ව පුච්චපු එක වැරදියි. ඒකෙ ආයිත් කතා කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. ඒක අසාධාරණයක් නෙමෙයි කියලා කියන්න පුලුවන් විදියක් නෑ.

    ඊට පස්සෙ LTTE එකෙන් මරපු ඒවා හරියි කියනවා නෙමෙයි. ඒවත් මහා ම්ලේච්ඡ වැඩ. ඒකනෙ ඒ තිරිසන්නුට අපි ත්‍රස්තවාදීන් කියන්නෙ.

    LTTE එකෙක් ඒ කාලෙ කිව්වනම් ඇයි උඹලා අපේ දෙමළ උන්ව මැරුවෙ ඒකයි අපි සිංහල උන්ව මරන්නෙ කියලා උඹලා ඒක පිළිගන්නවද ඔව් ඔව් ඒක තමයි කියලා?


    පොඩ්ඩක් හදවතින් හිතන කට්ටිය මොළෙන් හිතන්න බලන්න.

    මම මේ ත්‍රෙඩ් එකට මීට එහා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ

     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    වැරැද්දක් කරාට පස්සෙ මම වැරදි නෑ, අපි වැරදි නෑ. එහෙනම් අරුන් කොච්චර වැරදි කරනවාද? ඒවා වැරදි නෙමේද? ඒවා පෙන්නෙ නැද්ද? කියලා කියන්න එපා.

    මිනියක් මැරුවට පස්සෙ ආ ඇයි මාව විතරද පේන්නෙ. ඇයි කුලියට මිනී මරන උන්ව පේන්නෙ නැද්ද? ගෑනු දූෂණය කරලා මරන ඒවා පේන්නෙ නැද්ද කියලා අහන එක සාධාරණද?

    කවුරුහරි මිනියක් මැරුවනම දඩුවම් ලැබිය යුතුයි.

    ඒ වගේම තමයි දෙමළ මිනිස්සුන්ව පුච්චපු එක වැරදියි. ඒකෙ ආයිත් කතා කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. ඒක අසාධාරණයක් නෙමෙයි කියලා කියන්න පුලුවන් විදියක් නෑ.

    ඊට පස්සෙ LTTE එකෙන් මරපු ඒවා හරියි කියනවා නෙමෙයි. ඒවත් මහා ම්ලේච්ඡ වැඩ. ඒකනෙ ඒ තිරිසන්නුට අපි ත්‍රස්තවාදීන් කියන්නෙ.

    LTTE එකෙක් ඒ කාලෙ කිව්වනම් ඇයි උඹලා අපේ දෙමළ උන්ව මැරුවෙ ඒකයි අපි සිංහල උන්ව මරන්නෙ කියලා උඹලා ඒක පිළිගන්නවද ඔව් ඔව් ඒක තමයි කියලා?


    :rofl:

    Gall face එකට ගිහිල්ල loudspeaker දාලා කැ ගහලා කියපන් අනේ දෙමල්ලුනේ අපි උබලව මැරුවට සමාවෙන්න කියලා , වෙච්ච දේවල් තේරුම් ගනින් , ඔය වුන දේවල් වලට අවුරුදු 30 තිස්සේ දෙපැත්තෙන්ම විදවලා දෙය්යනේ කියලා කියලා ඉවර වෙලා තියන වෙලේ කුණු කන්දල් අවුසන්නේ නැතුව හිටපන්
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    893201_611471912213803_769559867_o.jpg


    https://www.facebook.com/dewasmitha
    :P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl:

    Gall face එකට ගිහිල්ල loudspeaker දාලා කැ ගහලා කියපන් අනේ දෙමල්ලුනේ අපි උබලව මැරුවට සමාවෙන්න කියලා , වෙච්ච දේවල් තේරුම් ගනින් , ඔය වුන දේවල් වලට අවුරුදු 30 තිස්සේ දෙපැත්තෙන්ම විදවලා දෙය්යනේ කියලා කියලා ඉවර වෙලා තියන වෙලේ කුණු කන්දල් අවුසන්නේ නැතුව හිටපන්

    කුනු කන්දල් අවුස්සන්නෙ මු නෙවෙයි යකො , ටික ටික වැහිල යන ගමන් තිබුනු කුනු ආපහු කරලියට ආවෙ චොගම් එකෙන් ... මහින්ද ඉල්ලන් ගාගත්ත මාමයිට් එකක් එක , අන්තිමෙදි ආපු ආයොජනෙකුත් නැහැ පැකර් කාරයයි , හිටපු චින කාරයයි ඇරෙන්න ... අන්තිමට උනෙ කොටියගෙ හඩ කලින්ටත් වැඩිය හොදට ලොකෙට ගිය එක ... දැන් ඔන්න ඉලග මනවහිමිකම් සමුලුවෙදි තද තිරනයන් වලට එනව කියල අනතුරු ඇගවිම් කරනව , කොහොමත් ඔය සමුලුව අමෙරිකවෙයි ,එන්ගලන්තෙයි බහුතරයනෙ ..එකයි ඔය කතාව ආපහු ඇදෙන්නෙ ....
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි. :yes::yes:

    කිසිදු අසාදාරනයක් වී නොමැත .අසාදාරනයක් වී ඇත්තේ සින්හලයාටයි .ඉන්දියාවේ සක්කිලි මෙහෙ රිංගගෙන උන්ගේ නිජබිම කියන එකම සිංහලයාට කරන අසාදාරණයකි :growl::growl::growl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,135
    1
    12,999
    113
    Gotham City
    දැන් කතාව මෙච්චරයි, මානව හිමිකම් ගැන අපි බලා ගන්නම් ඒක පෙන්නල අපිව බය කරන්ඩ බැ. රුසියාවෙ පුටින් ලකාවට බැස්ස ගමන් මානව හිමිකම් ප්‍රස්නෙ ඉවරයි. පුටින් මහින්දට කතා කරල සුබ පැතුවෙ නිකන් නෙමේ එතකොඅට ඒක ඉවරයි.

    වයිරෙ අඩු කරන්ඩ පුලුවන් උතුරු අදිවේගි මාර්ගය ගහපු ගමන්, එතකොට යට කලිසම ගන්ඩත් දෙමල කොලබ එද්දි, මිදි වල්ල කඩන්ඩ සිංහලය එහෙ යද්දි,කලිසම නැති සුද්දියො යාපනේ සචාරය කරද්දි,කොම්පුටරෙන් xxx කියල යාපනේ 15- 17 කොල්ලො සර්ච් කරද්දි, ඔය ඔක්කොම යට යනව,උබ බය වෙන්ඩ එපා. අනාගතයෙ තියෙන්නෙ ඉරි ඉරක්.
    මම මේ උඹේ පොස්ට් එකේ දුඹුරු පාටින් පාට කරලා තියෙන එකට මුලින්ම උත්තරේ දෙන්නම් .1980 ගණන් වල තිබ්බ ආණ්ඩුව ඇමරිකාව වන්දනා කරන කොට ඉන්දියාව වන්දනා කලේ රුසියාව .ඒ දවස් වල ඉන්දියාවේ නායිකාව ලංකාවේ නායකයාත් එක්ක තිබ්බ් a විරසකය නිසා ලංකාවට එරහිව කොටිය බිහි කරන්න ප්‍රභාකරන්ට කිරි පෙව්වා .නිකන් නෙමේ රුසියාවේ අනුග්‍රහය ඇතිව .රුසියාව එහෙම කලේ අපි \ඇමරිකන් වන්දනාව කරපු නිසා .ඒ කලේදි එවකට CIA ප්‍රධානියා පවා ලංකාවේ සංචාරය කරලා තියෙනව. ඉතිං එහෙම කරපු රුසියාවේ සහය කොච්චර කල් වෙනකන් තියෙයිද කියල කියන්න පුළුවන්ද ?
    …අනික දැක්කනේ ලිබියාවට බ්‍රිතාන්‍ය ,ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද්ධ කරන්න ආරක්ෂක මණ්ඩලේන් විමසන කොට රුසියාවයි චීනයයි පස්ස ගහපු හැටි ,මොකද උන්ට අපි දෙනකන් හොඳ‍‍යි .රුසියාවත් කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියලා කියන්න බැහැ .:(:(:(:(:(:(
    …
    …මම දැන් එනම් මම උඹේ පොස්ට් එකේ රතුපාට කරපු කොටස ගැන යමක් කියන්න .උබ හිතනවද අපේ මේ ඉන්න සමහරක් සිංහල ගොබ්බස් ලා වගේ දෙමළ උන්ව අන්දන පුළුවන් කියලා ? .උතුරු පලාත් සභාව මතක් කරගනින් .ආණ්ඩුව උතුර දිනන්න කොච්චර දේවල් කලාද ? අන්තිමට කරන්න දෙයක් නැති කමට කේ.පී .වත් බැස්සෙව්වා .ඒත් මොකද උනේ .දෙමළ උන් කතිරේ ගැහැව්වේ දෙමළ ජාතික සන්ධානයට .මතක ඇතිනේ .
    :yes::yes::yes::yes::yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මම උඹලා ගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි. දෙමළාට වැරැද්දක් මේ රටෙන් සිදුව තිබේද? උඹලා ඔක්කොම නැත නැත! එතකොට 83 ත් ගැන මම කතා කළේ උඹලාට එකකොට වත් ඉතිහාසය මතක වෙයිද කියලා හිතලා නැත්තම් දෙමළාට වෙච්ච වැරදි 83 ට එහා ගිය දෙයක්!

    83 නේ යම් සිංහල කොට්ටාශයක් විසින් යම් දෙමල පිරිසකට අසාධාරණයක් වුණා.:( ඒ කඩ පුච්චපු සෑම දෙනාටම දඬුවම් දිය යුතුයි.:growl: හැබැයි ඔවුන්ට "මේ රටෙන්" වැරද්දක් සිදුවෙලා තිබෙනවා කියන එක වැරදි. මුළු රටම පලි නෑ සුළු කොට්ටාශයක් කරපු දේවල් වලට. :)

    හැබැයි අපිට ඊටත් වඩා අසාධාරණ කම් වුනා අවුරුදු 30 ක් තිස්සේ :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,788
    113
    මම මේ උඹේ පොස්ට් එකේ දුඹුරු පාටින් පාට කරලා තියෙන එකට මුලින්ම උත්තරේ දෙන්නම් .1980 ගණන් වල තිබ්බ ආණ්ඩුව ඇමරිකාව වන්දනා කරන කොට ඉන්දියාව වන්දනා කලේ රුසියාව .ඒ දවස් වල ඉන්දියාවේ නායිකාව ලංකාවේ නායකයාත් එක්ක තිබ්බ් a විරසකය නිසා ලංකාවට එරහිව කොටිය බිහි කරන්න ප්‍රභාකරන්ට කිරි පෙව්වා .නිකන් නෙමේ රුසියාවේ අනුග්‍රහය ඇතිව .රුසියාව එහෙම කලේ අපි \ඇමරිකන් වන්දනාව කරපු නිසා .ඒ කලේදි එවකට CIA ප්‍රධානියා පවා ලංකාවේ සංචාරය කරලා තියෙනව. ඉතිං එහෙම කරපු රුසියාවේ සහය කොච්චර කල් වෙනකන් තියෙයිද කියල කියන්න පුළුවන්ද ?
    …අනික දැක්කනේ ලිබියාවට බ්‍රිතාන්‍ය ,ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද්ධ කරන්න ආරක්ෂක මණ්ඩලේන් විමසන කොට රුසියාවයි චීනයයි පස්ස ගහපු හැටි ,මොකද උන්ට අපි දෙනකන් හොඳ‍‍යි .රුසියාවත් කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියලා කියන්න බැහැ .:(:(:(:(:(:(

    …මම දැන් එනම් මම උඹේ පොස්ට් එකේ රතුපාට කරපු කොටස ගැන යමක් කියන්න .උබ හිතනවද අපේ මේ ඉන්න සමහරක් සිංහල ගොබ්බස් ලා වගේ දෙමළ උන්ව අන්දන පුළුවන් කියලා ? .උතුරු පලාත් සභාව මතක් කරගනින් .ආණ්ඩුව උතුර දිනන්න කොච්චර දේවල් කලාද ? අන්තිමට කරන්න දෙයක් නැති කමට කේ.පී .වත් බැස්සෙව්වා .ඒත් මොකද උනේ .දෙමළ උන් කතිරේ ගැහැව්වේ දෙමළ ජාතික සන්ධානයට .මතක ඇතිනේ . :yes::yes::yes::yes::yes:



    :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මුළු යුද්ධයම ගත්තාම මැරිච්ච සියල්ලන් ගැනම ශෝක වෙන සැමරුමක් තියන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ!

    Suicide Bombers ල ගැනත් ශෝක වෙන්න ඕනෙද?? :oo:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    උ අනික සොල්දාදුවෝ මැරුවා කියන එකයි සිවිල් වැසියන් මැරුවා කියන එකයි දෙකක් නේ.

    Civilians ල මැරුණා නම් මැරුණේ Collateral Damage හින්ද :( කරන්න දෙයක් නෑ :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක දාපු හාදයට......
    මේ රටේ දෙමළ මිනිස්සු දෙමළවීම නිසා වෙලා ියන අසාධාරණය මොකක්ද කියල කලින්ම කියන්න. ඒ අසාධාරණය මොකක්ද කියල කියල කිව්වම මම කරුණු කියන්නම්.

    ඇත්ත කතාව මේරටේ සිංහල ප්‍රමුඛ ජාතියයයි කියන මතය හින්දා දෙමළට ඉතිහාසය පුරා අසාධාරණයක් වෙලා තියෙනවා. ඇත්තටම දෙමළ මිනිස්සු උතුරේ අවුරුදු 1000ට වඩා ඉඳපු අය. එක රටක් තුල තමන්ට සම තැන නැත්තං තමන්ගේ නිජබිම් තුල හරි ගෞරවනීය විදිහට ජීවත් වෙන්න කියන තැන ඉදන් තමයි ඊලාම් සංකල්පය බිහිවෙන්නේ. එතනට උන්ව තල්ලු කලෙත් සිංහල උන්මයි.

    දේශපාලකයෝ වගේම උන්ට උල්පන්දන් දෙන සාමාන්‍ය සිංහල මිනිහත් වගකියන්න ඕන. පස්සේ කාලෙක දෙමළ සම තැන දෙන නීති සම්පාදනය උනත් එතකොට වැඩේ ගැස්සිලා ඉවරයි. අපි යුද්ධය අවසන් කිරීම සමරන ආකාරයත් ගැටළු සහගතයි. දෙමළ 40 000ක් විතර මැරිච්ච කාලයක් ඕක. රටේ ඒකීයත්වය සමරන ගමන් ඒ දේවල් ගැන සංවේදීතාවයක් ඇතිකරගන්නකන් ඔය තුවාල හොඳවෙන්නැතිවෙයි.
    ඔබ කියන්න තියෙන්නේ පොඩි දෙයක්. ඔය රතු පාටින් දාල තියන කාරණා ඓතිහාසිකව ඔප්පු කරන සාක්ෂි දාන්න. නිජබිම්ක් කියල ඔප්පු කරන්න ලෝකය තුල පිළිගත කකරුණු 5ක් තියනවා. උතුරු-නැගෙනහිර දෙමළ නිජබිම සම්බන්ධයෙන් මේ කරුණු 5 ඔප්පු කරල පෙන්වන්න.
    දන්න මගුලක් කතා කරපන් බන්. ඒ කාලේ චෙල්වනායගම්ලා කතා කරේ ෆෙඩරල් ක්‍රමයක් ගැන. එක්සත් රටක් කියන තැන ඉඳලා දෙමලු වෙනම රටක් කියන තැනට තල්ලු කරේ උන්ට සමතැන දෙන්න කෑදර උන සිංහල මිනිස්සු.
    චෙල්වනායගම් ගේ පක්ෂය -ඉලංකෙයි (ශ්‍රී ලංකා) තමිල් (ද්‍රවිඩ) අරසු(රාජ්‍ය) කච්චි(පක්ෂය). නමින් විතරක් බලපං මොකක්ද කාරනේ කකියල පැහැදිලියි. පෙඩරල් පක්ෂය කියල ෆෙඩරල් ඉල්ලනව කියල දාගත්ත පිරුවට ගැන කියන්න එන්න එපා ලොක්කා. ඉතිහාසෙ දැනගෙන කතාවට එන්න.
    අනේ උඹ තමයි දන්නේ අනේ පලයං බං යන්න!
    කොටි පටන් ගත්තේ 76 වසරේදියි. ඒකෙ නායකයා එතකොට ප්‍රභාකරන් නෙමෙයි. 83 වෙන කොට මෙච්චර මාධ්‍ය දියුණු නෑ ඒ කාලේ. කොළඹ ඉන්න දෙමළ අයගෙන් බහුතරයක් ප්‍රභාකරන් කියන්නේ මොකාද කියලා වත් දන්නේ නෑ.
    එතකොට 83 කියන්නේ කොටි ඇති කරපු සීන් එකක් මාරයි නේ ඒකාලේ හිටපු සිංහල මිනිස්සුත් කොටි පදේටම නටන හැටි. යකෝ කොටින්ට ඒ හැටි දෙයක් කරන්න ඒ කාලේ පුළුවන් කමක් නෑ.
    ඒකට තනිකර ආන්ඩුවේ සප් එක හම්බුණා. එතන තිබ්බේ දෙමළුන්ට පාඩමක් උගන්නන්න ඕනි කියක මතය.
    හරි ප්‍රභාකරන් ඒක පැලැන් කරා කියමුකෝ ඒක සිංහල මිනිස්සු කරපු වැඩේ හරිද? පාරේ වාහන පුච්චලා, ගෙවල් පුච්චලා, ගෑණු, මිනිස්සු, ළමයි මරලා දාපු එක හරිද? එක් කෙනෙක් ද දෙන්නෙක් ද? 3000 ට වැඩිය!මේ ඔක්කොම පැලනය කරන්න බැරි වුණා නේ ආමි එකටවත්, පොලිසියටත්!

    යකෝ දෙමළ එවුන්ගේ අඩු කුලේ එවුන් ව විතරක් මරන්න දාන්න ප්‍රභාකරන් ට පිස්සුද? ඌත් අඩු කුලේ නේ! උඹ කොහෙන් හරි හොඳ ඒවා ටිකක් ගිලලා ඉන්නේ.
    හරි එතකොට ඇයි ජේ ආර් මේවා වෙනකොට යාපනේ ඉන්න සිංහල අයව බේරා ගන්න නැවක් යවන්නේ? ප්‍රභාකරන් ප්ලෑන් එක ගැන ඌටත් කියලාද? මේ ඔක්කොම පුභාකරන් ගේ වැඩ නම් ඇයි ආණ්ඩුව ඒක ඔප්පු කරන්නේ නැතිව ඉන්නේ? ඒක කොච්චර හොඳද එහෙම කළා නම්?මෙතන යකෝ කවුරු කෙරෙව්වාද කියන එක නෙමෙයි, මෙහෙම විශාල ජන ඝාතනයක් අපේ මිනිස්සු කළා නේ කියන එකයි. එහෙම කුලප්පු කරාම ඕන ජඩ වැඩක් කරන්න තරම් අපේ එවුන්ට මොළයක් නැති සත්තු වගේ වුන් කියලාද උඹ කියන්නේ?
    දන්න දේ තමා ඔය................
    කොටි සංවිධානෙ පටන් ගත්තේ පුලිහ පාදෙයි (කොටි මග) කියල 1974 දී. ඔය වගේම තමා තමුං ඔය නොදැන කරන කෑ ගැහීම. අනික 83 ජූලි ලබල වලට සම්බන්ධ වුනේ යූඑන්පී එකේම මැරයෝ කියන එකත් ඒ මැරයන්ට ජේආර් පැය 24ක් දුන්න බවත් අමතක කරන්න එපා. ඒ වෙලාවෙදි දෙමලුන්ට සිංහලයෝ ගැහුව නම් අපේ ගෙදර දෙමල පවුල් 2ක් ඉන්න විදියක් නෑ නේද? සුළුතරයක ගේ වැරැද්ද බහුතරයක කරෙන් තියල කතා කරන තමා ගේ කතාව සාධාරන ද නැද්ද කියල කලින් ම තීරණයකට එන්න.

    මම කළිනුත් කිව්ව වගේ කියන්න කෝ දෙමළ මිනිසුන්ට දෙමළ වීම නිසා මේ රට ඇතුලෙ වෙලා තියන අසාධාරණකම්.
     
    ප්‍රස්න ඇති වෙනවනේන්නම් ඔනෙ රටක
    වරද නිවරදි කරන්ඩ උබ මොකක්ද යොජනාකරන්නෙ?

    මෙහෙමනේ බං ප්‍රශ්න ඇති වුණාම ඒවා විසඳගෙන ඉදිරියට යනවා මොළේ තියෙන රටවල්!
    උදා - ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, වගේ අනාගතයක් හදාගෙන ඉන්න හැම රටත් ම වගේ ආපු ප්‍රශ්න හදාගෙන ඉදිරියට යනවා. උඹලා ට ඕවා තේරෙන්න මොළේ මදි!

    එහෙනං උඹ මේ උඩ දාගෙන කෑගහන්නේ දැන් දෙමළුට වත් කතාකරන්න ඕනේ නැති සීන් එකක් ගැන..

    අනේ යකෝ ගිහින් බලපං දෙමෙල්ලු 83ක් ගැන කතා කරන්නේ නැත්ද කියලා! උඹලාට වෙලා තියෙන්නේ රටේ ලෝකේ වෙන දේවල් තොපි දන්නේ නෑ. ගිහින් පත්තරයක් අරං කියෝහං ලංකාවේ නොවන!ඉන්දියන්, බ්‍රිතාන්‍ය, හියළු බටහිර පුවත් වල මේ වා ගැන තියෙන ඒවා කියවහං. එතකොට උඹට තේරෙයි කොහෙද රට තියෙන්නේ කියලා!


    අපි මොකටද වැරදියි කියන්නෙ, මේක අපේ රටනෙ.පිටින් ආපු කල්ලතොනි එහුන්ට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ බැ.ඒව හදේ.සමාව ගැනිමක් නැඉස්සල්ල අපෙන් සමාව ගන්ඩ කියපන් ඉන්ඩ දුන්න රටෙන් බාගයක් කඩාගන්ඩදැගලුවට.බටහිර දඩුවන්ම් කරාලොල් තමා ජපානෙට නියස්ටික බොම්බෙ දාපු එකත් ඔය ඉන්නෙ තාම යහතින්
    මේක අපේ වගේම උන්ගෙත් රටනේ. අනික අපි උන් එක්ක සාමයෙන් ඉන්න නේ ඕන කරන්නේ ඉස්සරාහට!
    අපි දැන් ලෝකෙම චාටර් වෙලා ඉන්නේ දෙමළ මිනිස්සු මරන පීඩා කරන මිනි මරු ජාතිවාදී ජාතියක් විදිහට. නලින්ද ගේ සමයං කියවන අතර වෙනත් දෙයකුත් කියවලා බලහං. අනික ඕන රෙද්දක් කියහං අපි කරන්නේ නෑ කියලා කියන්න තරං අපි ඇමරිකාව වත්, චීනය වත්, රුසියාව වත් නෙමේ.
    සිංහල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙලා තියෙන්නේගොඩාක් සිංහල අය අතින්[/QUOTE]
    අම්මේ ඔව් දෙමෙල්ලු හරිම පාරසුද්දජාතියක්.කොටි දෙමෙල්ලු නෙමේ ඒ කියන්නෙ,,
    දෙමෙල්ලු අතින් වෙච්ච අසාදාරණ යක් නෑ. කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්! උන් කරන්නේ මිනී මරපු එක. මිනී මරුවන් ! අපි උන්ට හොඳ හැටි දඬුවම් දුන්නා. අසාධාරණ කියලා කියන්නේ ඒ වගේ මිනි මරද්දි අහක බලං හිටියා නේ. ආණ්ඩුව තියෙන්නේ අපේ සිංහල අයගේ අතේ. බලය තියෙන්නේ අපේ සිංහල අයගේ අතේ. බලය තියෙන අය ගෙනුයි අසාධාරණ වෙන්නේ.
    ඒකයි මම කිව්වේ සිංහල අයට අසාධාරණ වුණේ සිංහල අයගෙන් මයි කියලා!
    මහින්දගෙ හුයනක්කියුවෙ නැ මෙතනඋඹකිච වෙලාඉන්නෙ.

    අනේ යකෝ! මම කිච වෙලා නම් ඉස්සෙල්ලා පොර ටොක් දීපු එවුන්ගේ ටෝක්ස් වලට මොකද වුනේ? එකෙක් කිව්වා කිසිම ජාතියක් තවත් ජාතියකින් සමාව අරන් නෑ කියලා! අඩුම ගාණේ ජර්මනියත් යුදෙව්වන්ගෙන් සමාව අරන් නැහැලු. ඒක එහෙම නෑයි කියලා පෙන්නුවාම ඒක මග ඇරලා වෙන කතාවක් පටන් ගත්තා. මෙතන ජාතිවාදී ගුහාවක් කියලා මම දන්නවා. දැන ගෙන තමයි මේ වගේ ටෝක් එකකට බැස්සේ. ඕන එහෙකට උත්තර දෙන්න. උඹ වගේ හරකෙක් නෙමෙයි මම.
    moo demalungen Sinhalayata wechcha asadaranakam gena katha karanna bayada koheda??
    gon ponnayo thota kondak kiyala ekak thiyanawada??? atha gaala balapan eta dekakuth oluwa uda thiyanawada kiyala..shape eke..
    Sinhala gam walata penala amu amuwe pawul pitin kapala kotala gini thiyala giye Singhala minissuda?? ape rate nayakayo maragena merune singhala minissuda? Sri maha bodiyata daladaa maligawata bomba gehuwe Singhala minissuda??

    සිංහලයින්ට කරපු ඒවා හින්දා තමයි බොල අපි ඕකුන්ව එලොව යැව්වේ. අපි උන්ට පාඩමක් ඉගෙන්නුවා. නමුත් අපිට දෙමළා එක්ක ඉස්සරාහට යන්න වෙනවා. එතෙන්දි තමන් විසින් කළ වැරදි නිවැරදි කරගන්න වෙනවා. ඒකයි මොළේ තියෙන මිනිස්සු කරන්නේ! කොන්දක් තියේ නම් කරුණාට මොකතුත් නොකර බන්නවාද ගොනෝ! ඌ අපේ එවුන්ව මරලා අපේ සල්ලි වලින්ම වැජනේ කොට! උඹ මේ කොන්දක් ගැන කතා කරනවා.
    පැන්නා Sack එකෙන් එලියට මල් වාස් එකකුත් බිදගෙනකිව්වලු
    මූට තිබිල තියෙන්නෙ දෙමලා වෙනුවෙන් හරි පු* දීලා මහින්දයට කෙලවන්න talk එකක්දෙන්න..
    මූ නම් ම්ංගලයගෙ කට්ටියෙන් එකෙක්ද කොහෙද.. පොන්න ටෝක් දෙද්දි මම දැන ගත්තා

    යකෝ මහින්දට කෙළවන්න ටොක් දෙන්න ඕනි නම් මම ඒක කෙලින්ම කරනවා. මොකද ඕකගේ ගොන්කම් ගැන කතා කරන්න පුළුවන් ඕනි තරම්! මෙතන මම මේ වගේ දෙහක් ගැන කතා කරන්නේ මේක කතා කරන්න ඕනි හින්දා!
    කියපන් බලන්න ඔය මහලෙ‍ාකු විසදුම් දෙකතුනක්!

    1. බණ්ඩා - චෙල්වා
    2. ඩඩ්ලි - චෙල්වා


    ithin uba thiyapan ekak methana ewilla apita aathal denne..
    Sinhalaya echchara pichan wenne nehe yako.. ape minissu amu amuwe marapu unta puka denne nehe api..
    Narakada ara mama kalin kiwwa wage Hide park eke wede karaoth

    අනේ යකෝ උඹ පත්තරයක් අරං බලහන් පීචන් වෙන හැටි. මගෙන් අහගන්නේ නැතිව!

    දැන් කතාව මෙච්චරයි, මානව හිමිකම් ගැන අපි බලා ගන්නම් ඒක පෙන්නල අපිව බය කරන්ඩ බැ. රුසියාවෙ පුටින්ලකාවට බැස්ස ගමන් මානව හිමිකම් ප්‍රස්නෙ ඉවරයි. පුටින් මහින්දට කතා කරල සුබ පැතුවෙනිකන් නෙමේ එතකොඅට ඒක ඉවරයි.
    වයිරෙ අඩු කරන්ඩ පුලුවන් උතුරු අදිවේගි මාර්ගයගහපු ගමන්, එතකොට යට කලිසම ගන්ඩත් දෙමල කොලබ එද්දි, මිදි වල්ල කඩන්ඩ සිංහලය එහෙයද්දි,කලිසම නැති සුද්දියො යාපනේ සචාරය කරද්දි,කොම්පුටරෙන් xxx කියල යාපනේ 15- 17 කොල්ලො සර්ච් කරද්දි, ඔය ඔක්කොම යට යනව,උබ බය වෙන්ඩ එපා. අනාගතයෙ තියෙන්නෙ ඉරිඉරක්.

    අනේ හු*!
    යකෝ පුටින් ට ඇමරිකාව, යුරෝපය කියන්නේ ලංකාවට වඩා සෑහෙන්න වැදගත් රටවල්! වැදගත් මාකට්. චීනෙටත් එහෙමයි. උන් මේ නොවැදගත් ලංකාවක් රකින්න මේ රටවල් අත අරන්නේ නෑ. උඹලා වගේ ගොන්නු! චීනා දැන්මම වෙඩිල්ලක් පත්තු කළා නේ!
    ඔය විදිහටම ඉරානයත් අත ඇරියා.. එහෙව් කරාට පස්සේ ලංකාව මොකක් ද බං!

    ඒ ක‍ාලේ කොටි යුනිපෝම් ඇදන් ඇවිත්මිනී මැරැවෙ නෑ නෙ.... ඒ නිසා කොටි කල දේත් බැර වෙන්නේ දෙමළගෙ එකවුන්ට එකට......
    අනික මෙතන අපි විතරක් සමාව අරගෙන වැඩක් නෑ. මුලින්ම සමාව ගන්න‍ඕන දෙමළ මිනිස්සු. උන් නිකන් සුලුතරය කියල හුරතල් කරල හරියන්නේ නෑ.

    මෙහෙමත් ගොන් කතා!
    එතකොට එදා කොටි යුනිෆෝම් ඇන්දනම් මෙහෙ දෙමළ වැසියන්ව මරන්නේ පුච්චන්නේ නෑ? වැරැද්ද තිබ්බේ කොටි යුනිෆෝම් ඇන්දෙ නැති එක? උඹ දැක්කද මොකක්ද ඇඳන් ඉන්නේ කියලා?
    එතකොට 2009 ආමි එකෙන් මරපු කොටින් ගෙන් බහුතරයක් යුනිෆෝම් ඇන්ඳන් නෙමේ නේ හිටියේ! එතකොට ඒ මැරුවේ කොටි නෙමේ, නිකං දෙමළ මිනිස්සු! එතකොට මේ කියන යුධ අපරාධත් ඇත්ත වෙනවා නේ! අනේ බං!
    අනේ යකෝ ඒ කාලේ කොටි කියන්නේ මොක්කුද කියලා ආණ්ඩුව හොඳට දන්නවා. එහෙම දෙමෙල්ලු 10 ක් 15 ත් ආවා, ඇවිත් මැරුවා කියලා ඒ අහලක වත් හිටියේ නැති දෙමළ මිනිස්සු ගැණු 3000 විතර මරනවා?
    එහෙනම් මචං කොහෙ හරි සිංහලයෙක් බලු වැඩක් කළාම අපි ඔක්කොම පලි! පලයං බං මෝඩ උත්තර නොදී!
    සිවිල් වැසියො ගැනතමයි කියන්නෙ අටසිය ගානක් කියල පොල් ගෙඩි අකුරින් උබට බට ඒව පේන්නෙනැ.ඔය අටසිය ගානෙන් 20 විතරඇති ඔනෙ නම් හමුදාවෙ ඒකලෙ හරි හමන් හමුදාවක් තිබ්බෙ නැ.හමුදාව කොල්ලො වෙනම ජතියක්ද සිංහල තමයි,කොටි කියන්නෙඒරොප්පෙ සුද්දො නෙමේනෙ,මොකද ලිස්සන්නෙ උබට ඇපත් නැ බන්. ඒකයි කියන්නෙ දෙමලු දැගලුවටරෙද්ද නැ කියල,උබට තර්කයක් නැ.

    ඒ කාලේ යරි යමන් යමුදාවක් තිබ්බාද කියන එක නෙමේ වැඩේ. හමුදාවක් තිබ්බා. මැරුවේ හමුදාවේ අයව! ඒ සිවිල් වැසියන් නොවේ බූරු වහන්සේ! ඒකට කියන්නේ ඇක්ට් ඔෆ් වෝ කියලා. ඒ වල්ට යුද්දයෙන් තමයි පිළිතුරු දෙන්නේ, සිවිල් වැසියන් ට ගහලා නෙමේ.
    හරි දැන් මේක කියපන්? අවුරුදු 1000 ක් 1500 (සමහරවිට ඊටත් වැඩියි.) කාලයක් ලංකාවේ නිදහසේ හිටපු සිංහල බොදු මිනිස්සු කපා කොටාමරා දාල, සිංහල වෙහෙර විහාර ගිනි තියල, යාපනේ අවුරුදු 100 ක් (අනුරධපුරත් ඇතුළුව)අල්ලාගෙන හිටපු එළාර රජ කල වැඩේ හරිද? එහෙම අල්ලලා දකුණු ඉන්දියාවෙන් දෙමලු ගෙනත්මෙහෙ පදිංචි කරවල කරපු වැඩේ හරිද? දැන් කවුද මේක පටන් ගත්තේ? නිර්මල බුදු දහමටදෙමලු කරපු දේවල් සාදාරණද? ඕනෑම පන්සලකට ගිහින් බලන්න බුදු පිළිමයක් දෙපැත්තේ දේවරූප. ඕව පන්සලට එකතු උනේ ඉබේ නෙවෙයි. බුදු දහමේ කොතනකවත් නැහැ දෙවිවරු අදහන්න කියල.කියන්න නම් දේවල් තියනවා. හැබැයි මේ ටැග් වැටිච්ච එවගෙන්ම පැහැදිලියි මේ යන්නේකොහාටද කියල. සනිපවෙන තුවාල පාරන්න එපා.[/QUOTE]


    ගොන් කතා කියන්නේ නැතිව හිටහන් බං! උඹ වැද්දෙක් වුණොත් ඇවිත් අහයි ඇයි අපි රට ඇල්ලු වේ කියලා!
    uparima wedanawe prathipala thamai ube oya athin type wenne.. mama ubata reidenna deyak kiwwama uba ammalawa mathak karala reply karanawa...
    ekada ube pirimikama pons

    අනේ උඹේ රිදෙන්න කියන දේ! මම නම් වැඩිය උඹ ගහන ඒවා කියවන්නේ මොකත ඉංග්‍රිසියෙන් සිංහල කියවන්න කම්මැලි. ඉරෝසන් වගේ පඬි වදන් මැද උඹව පේන්නේ නෑ. මට රිදිලා නම් මොකටද බං උඹට ඒක කිය කි දඟලන්න ඕනි. ඇයි උඹ කිවුවේ නැත්තං පේන්නේ නැද්ද? මම මගේ මතේ මගේ පොයින්ට කඩන්න එකෙක්ට මෙකෙන බැරි වුණා! පුළුවන් නං කරහං! මෝඩයා!