අද හීරෝ හොන්ඩ බයික් එකක් පාරේ ගියා
කෑලි පාරේ හැලිලා
මම කෑලි ටික එකතු කරලා උගේ පස්සෙන් ගිහිං නවත්තල දුන්නා
ඒ හීරෝ හොන්ඩ කාරයා මට පිං දුන්නා

හීරෝ+හොන්ඩා ජරාව
හීරෝ+හොන්ඩා

හීරෝ+හොන්ඩා ලිඳට
ටැග් ලයින් එක දැක්කහම නම් හීරෝ + හොන්ඩා කුකුලට හොදටම රිදෙයි......


හුටා 90 ඔක්ටේන් එක 185ක් උනහම, 95 ගහන අපිට අබ සරණයි තමා දැන් ඉතින්..... නොදකින්..... ඔන්න චෝ+ගම් ආතල් එක...... 

so gaanata wade wela

matanam kisi gaanak ne.man nam kiyanne oya octane 95 eka Rs.200 wath karanna one kiyala.mata peenna be soobaneeta octane 95 gahana unwa 
eeka neme factory eken kiyala thiyenne GN125 eka 80MPG karnawa kiyala ee kiyanne 35kmpl 

