එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද හීරෝ හොන්ඩ බයික් එකක් පාරේ ගියා
    කෑලි පාරේ හැලිලා
    මම කෑලි ටික එකතු කරලා උගේ පස්සෙන් ගිහිං නවත්තල දුන්නා
    ඒ හීරෝ හොන්ඩ කාරයා මට පිං දුන්නා

    :rofl::P

    හීරෝ+හොන්ඩා ජරාව

    හීරෝ+හොන්ඩා :eek:

    හීරෝ+හොන්ඩා ලිඳට

    ටැග් ලයින් එක දැක්කහම නම් හීරෝ + හොන්ඩා කුකුලට හොදටම රිදෙයි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    qw bun 185 tamai petrol price eka, ceypetco eke ethule ekek kiuve, mun me rata kanawa tirisannu......:angry::angry::angry:

    :shocked: හුටා 90 ඔක්ටේන් එක 185ක් උනහම, 95 ගහන අපිට අබ සරණයි තමා දැන් ඉතින්..... නොදකින්..... ඔන්න චෝ+ගම් ආතල් එක...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    me thred eka barida apita bike section ekata add kara ganna.. ara kivva wagee mul poste eka wenas karala hari mona kramekin hari........... aneeee mekata kelinna epoooooooooooooooo...............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    :shocked: ඈත්ත කියාපිය.... අදත් බීලා නේද.....??

    ElaKiri Community » Motorcycles » Bike Reviews and DIY Guides » එලකිරි පල්සර් ක්ලබ්

    මෙන්න මෙහෙමයි කොහොමත් මේ ත්‍රෙඩ් එක තියෙන්නේ..... මට පේන්නේ උඹ අදත් බීලා මල්ලි...... :angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: ඈත්ත කියාපිය.... අදත් බීලා නේද.....??

    ElaKiri Community » Motorcycles » Bike Reviews and DIY Guides » එලකිරි පල්සර් ක්ලබ්

    මෙන්න මෙහෙමයි කොහොමත් මේ ත්‍රෙඩ් එක තියෙන්නේ..... මට පේන්නේ උඹ අදත් බීලා මල්ලි...... :angry:

    hutaaaaaaaaaaa attadaa.... mama mekata enne ehema nemeinee.. log una gaman User CP gihilla etana tiyanavane kattiya meka update kara kiyala.. anna etanin...

    ehenam dan GT lokka mokoo ara kaa gahannee......................!!!!:angry::angry::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිව්ව නේද ඇනේ වැටෙනවා කියලා...:cool:
    ammaa patta aathal bun anika thel rath wela ee tikata.hena gemak deela hai karagatte.man hithuwe wadiyath ekka gihin kiyala habai dan max level eke thiyenne :) so gaanata wade wela :)
    2zod8ua.jpg

    Eka nemei kukulo Tank full karaganilla... Fuel mila Ascharya kara gaman karanna lagai... any way ada mid night idan:sorry::sorry::sorry:
    thel karannethi bike walata awul thama habai :( matanam kisi gaanak ne.man nam kiyanne oya octane 95 eka Rs.200 wath karanna one kiyala.mata peenna be soobaneeta octane 95 gahana unwa :frown::frown::frown: me indina huchakku walata hariyanne octane 90 kukulahne !!! man EFI welath gahanne octane 90 :cool::cool::shocked:

    යකුනෙ අද මද්යම රාත්‍රියෙන් පසුව අපි අස්චර්ය කරා තව ලං වෙනව කියන්නේඅත්තෙයි
    අයියෝ සල්ලි ටැංකියේ ලීටරයක් වත් නෑ දැන්
    hmm duka thama macho :( anika tankiye thibbath thiyenne liter 8i neda ? :(:sorry::sorry:

    මොන හුයන්නක්ද බන්. අනේ මංදා කාලකන්නි හැත්ත. ෆුල් ටෑන්ක් ගහලා වැඩක් නෑ බන් මේ දවස් ටිකේ හැමදාම දුවන්නෙත් නෑ. වාශ්ප වෙලා යන එක වෙන්නේ ගහල තිබ්බම. වැඩක් නෑ බන් අපිට කවදාවත් ලොකු බයික් එකක් පදින්න වෙන්නෑ. :angry:TDIටත් තරු පේනව ඇති.:sorry:
    ubalata mona loku bikeda kukuloh!!! gihin ara pappa GN eka padala nida ganilla :oo: eeka neme factory eken kiyala thiyenne GN125 eka 80MPG karnawa kiyala ee kiyanne 35kmpl :nerd::nerd: but ahala thiyenne 45k withara karanawa kiyala

    petrol wadi unot nam tharu aniwaa penava mata... honda welaavata CT100 eka dunne naha.. dan nam dennet naha...
    :rofl: ela ela.cb4 eka denna epa monawa unath :cool:
    :rofl::P
    හීරෝ+හොන්ඩා ජරාව
    හීරෝ+හොන්ඩා :eek:
    හීරෝ+හොන්ඩා ලිඳට
    ටැග් ලයින් එක දැක්කහම නම් හීරෝ + හොන්ඩා කුකුලට හොදටම රිදෙයි...... :lol:
    :frown::frown::growl::growl:

    :shocked: හුටා 90 ඔක්ටේන් එක 185ක් උනහම, 95 ගහන අපිට අබ සරණයි තමා දැන් ඉතින්..... නොදකින්..... ඔන්න චෝ+ගම් ආතල් එක...... :angry:
    ubala wage gon harak yakoooo..mooda muusalayo ! oowata octane 95 gahanna epa bun.wadakata athi deyak karahallako.:nerd:
    Ah.. TVS eka awoth itin kata unath dana ganna puluwan... Kala thuwakku wak wage paththu wevi ne pare yanne...:D:D:D
    :lol::lol: ow bun hariyatama hari thama hehe :lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    petrol wadi unot nam tharu aniwaa penava mata... honda welaavata CT100 eka dunne naha.. dan nam dennet naha...

    මටත් මුලින්ම මතක් වුනේ CT100 එක. තව ටික කාලයක් ගියොත් හැම එකාටම CT100 පදින්න තමා වෙන්නේ.:no:

    :shocked: හුටා 90 ඔක්ටේන් එක 185ක් උනහම, 95 ගහන අපිට අබ සරණයි තමා දැන් ඉතින්..... නොදකින්..... ඔන්න චෝ+ගම් ආතල් එක...... :angry:

    95නේ ගහන්නේ මං....:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Chain Lubricants එකක් කියක් විතරද වෙයිද බන්
    mokakda bike eka macho ? kandyan kiyala thiyenne mehema macho

    ඔය 3-IN-ONE කියල lithium liquid grease එක දැන් 1250 ක් විතර වෙනවා.අනිත් ඒවා අනිවා ඊට වඩා ගණන්...මම දන්න තරමින් අඩුවටම තියන හොඳම එක ඒක...
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් මුලින්ම මතක් වුනේ CT100 එක. තව ටික කාලයක් ගියොත් හැම එකාටම CT100 පදින්න තමා වෙන්නේ.:no:
    95නේ ගහන්නේ මං....:sorry:
    hmm ow EFI walata maaru wenna kaale hari thama.kastiyama dan enna efi padinna oya katu wisik karala :cool::cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    dan avulak na.. mage thama thuwala hoda nam na. ova ganna shop ekak kiyanna. mehe heuwa hamba vune na
    mokakda macho thuwala scene eka ?:oo: oil mart wala balanna macho.hardware walath athi loku eewage.and service stations walath athi :)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubalata mona loku bikeda kukuloh!!! gihin ara pappa GN eka padala nida ganilla :oo: eeka neme factory eken kiyala thiyenne GN125 eka 80MPG karnawa kiyala ee kiyanne 35kmpl :nerd::nerd: but ahala thiyenne 45k withara karanawa kiyala

    ඉන්දියන් කාරය වගේ බොරුවට වැඩි මයිලේජ් දාන්නේ නෑ බොල උන්. ඔය දාල තියෙන්නේ අපි මෙහෙ 60~70 ගියාට සුද්දො උන්ගෙ පාරවල් වල යන්නේ ඔයිට වඩා පට්ට ස්පීඩ්. 90~100 RPM 8000~9000 වගේ යනකොට කොහොමත් තෙල් කරන්නෑ බොල. ඒක තමා මං හිතන්නේ උන් එහෙම දාන්නේ.
    මං 60~80ත් අතර යන්නේ 42~44ක් කරනව ඒගානට.

    80 කිව්වම නිකං හීනයක් වගේ නේද?:(
    මට තේරෙනව මචෝ...:sorry::sorry:

    YpPw0R1.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් කාරය වගේ බොරුවට වැඩි මයිලේජ් දාන්නේ නෑ බොල උන්. ඔය දාල තියෙන්නේ අපි මෙහෙ 60~70 ගියාට සුද්දො උන්ගෙ පාරවල් වල යන්නේ ඔයිට වඩා පට්ට ස්පීඩ්. 90~100 RPM 8000~9000 වගේ යනකොට කොහොමත් තෙල් කරන්නෑ බොල. ඒක තමා මං හිතන්නේ උන් එහෙම දාන්නේ.
    මං 60~80ත් අතර යන්නේ 42~44ක් කරනව ඒගානට.

    80 කිව්වම නිකං හීනයක් වගේ නේද?:(
    මට තේරෙනව මචෝ...:sorry::sorry:
    sudda boru nodaana eka gananam sathutui habai :cool:

    anna pavithrage bike ekata thel gahanna oneth neelu dan nikanma start wenawalu :shocked:
    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan avulak na.. mage thama thuwala hoda nam na. ova ganna shop ekak kiyanna. mehe heuwa hamba vune na

    බොරැල්ලේ මගෙ එකට බඩු ගන්න කඩේනම් තියනවා ඕකමද කියල නම් ෂුවර් නෑ. ඕව දැමිල්ල අනිවාර්ය නෑ මචෝ... මෙතන ඉන්න කවුරුවත් දාන්නේ නම් නෑ. සේරම දේවල් බලද්දි ඕව ගැහුව කියල ලොකු වෙනසක් වෙන්නෑ අපේ බයික් වලට මචෝ... :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොරැල්ලේ මගෙ එකට බඩු ගන්න කඩේනම් තියනවා ඕකමද කියල නම් ෂුවර් නෑ. ඕව දැමිල්ල අනිවාර්ය නෑ මචෝ... මෙතන ඉන්න කවුරුවත් දාන්නේ නම් නෑ. සේරම දේවල් බලද්දි ඕව ගැහුව කියල ලොකු වෙනසක් වෙන්නෑ අපේ බයික් වලට මචෝ... :)
    o ring x ring chain walatanam pichchuna thel daanna epa :) kohomath ithuru una hoda engine oil daanawanam hari :)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බොරැල්ලේ මගෙ එකට බඩු ගන්න කඩේනම් තියනවා ඕකමද කියල නම් ෂුවර් නෑ. ඕව දැමිල්ල අනිවාර්ය නෑ මචෝ... මෙතන ඉන්න කවුරුවත් දාන්නේ නම් නෑ. සේරම දේවල් බලද්දි ඕව ගැහුව කියල ලොකු වෙනසක් වෙන්නෑ අපේ බයික් වලට මචෝ... :)

    aththa machan mama nan SAE90 Gear oil kaalak genalla thiyagena inne :P mey wahi kaaleta chain lube gahala therumak naha..Gear Oil tika eeta wada hodai anika kaalak rs200 :P dawasa gaane chain aekata dammath 2 months daanna puluwan :P :lol::lol: Mey hero kukula thaama danne nadda machan Uge HERO+HONDA 125 EFI aekata wada 135 4valve pulsar aeka fuel karanawa kiyala :lol::lol: owata EFI set korala awata athi wadak naha ban :P nikan wadi pura electronic kaali godak wela thiyana aeka witharai..maha haiyen yana aekak nan kamak naha :P mama nan ahana hama aekatama kiyanne mage pulsar aeka 35k karanne kiyala..90-100 ta giyahama ithin ae gaana ne karanne :P :lol:
     
    ow mage manual eketh thiyenne SAE 90 daanna kiyala :) ape ewaye 60-80 athare giyath thel kirilla 60i...kohomath 60ta thama yanne normal.mahco boru kiyanna one ne 80n eha yanne man :) nikan risk ekak ganna hodanene ekai
     
    Status
    Not open for further replies.