තැඹිලි-වයින් ගෙදරදීම හදමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    • කසියා විශ වෙල තාම එකෙක් වත් මැරුනෙ නැද්ද:dull:
    දිනුෂ සංකල්ප සොයුරා විසින් සැපයුණු වයින් බෝතලය ලදිමි..............
    එහි ඇති ගුණ අගුණ බලන ආකාරය ද, අඩු පාඩු ද මම දන්නා පමණින් කියා දුන්නෙමි.......
    මට දුන් භෝථලයේ තිබූ අඩු පාඩු ද සකසා ඊයේ දී අප ඉත මිතුරු තරියාණන් ද, බස් ලබ්බාණන් ද සමග අවසන් කොටහ සප්පායම් වීමි.............

    පට්ටය...පට..පටයැ...............
    එම පුණය කටයුත්ත නිසා මා ඉදිරිපත් කරන සසල හද විල් තෙර රේඩියේ වැඩ සටහනේ “නිළ මධු සම්පාදක“ ධූරය එතුමන් හට ලබා දුනිමි........
    මේ පින් බලෙන් එතුමන් හට එන වසරේ දී ද වයින් නිපදවීමට ලැබේ වා.........
    එයින් එකක් මටත් ලැබේ වා......

    තොපි හැමෝම මේ පින අනුමෝදන් වේවා!!!!!!!!!!!!!!!
     
    • Wow
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දිනුෂ සංකල්ප සොයුරා විසින් සැපයුණු වයින් බෝතලය ලදිමි..............
    එහි ඇති ගුණ අගුණ බලන ආකාරය ද, අඩු පාඩු ද මම දන්නා පමණින් කියා දුන්නෙමි.......
    මට දුන් භෝථලයේ තිබූ අඩු පාඩු ද සකසා ඊයේ දී අප ඉත මිතුරු තරියාණන් ද, බස් ලබ්බාණන් ද සමග අවසන් කොටහ සප්පායම් වීමි.............

    පට්ටය...පට..පටයැ...............
    එම පුණය කටයුත්ත නිසා මා ඉදිරිපත් කරන සසල හද විල් තෙර රේඩියේ වැඩ සටහනේ “නිළ මධු සම්පාදක“ ධූරය එතුමන් හට ලබා දුනිමි........
    මේ පින් බලෙන් එතුමන් හට එන වසරේ දී ද වයින් නිපදවීමට ලැබේ වා.........
    එයින් එකක් මටත් ලැබේ වා......

    තොපි හැමෝම මේ පින අනුමෝදන් වේවා!!!!!!!!!!!!!!!

    :oo: අපිට හම්බ උනේ නම් ටිකයි...... :dull: :growl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සිදිලා........අනාතයාට................:rofl:

    මේ ගෝල්ඩන් බෝල් වරෙන්.............පික්සු නොකෙල............
    හිටපිය.. ඔක්කොටම කලින් මොකක් හරි එල්ලගන්න එපෑයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනුෂ සංකල්ප සොයුරා විසින් සැපයුණු වයින් බෝතලය ලදිමි..............
    එහි ඇති ගුණ අගුණ බලන ආකාරය ද, අඩු පාඩු ද මම දන්නා පමණින් කියා දුන්නෙමි.......
    මට දුන් භෝථලයේ තිබූ අඩු පාඩු ද සකසා ඊයේ දී අප ඉත මිතුරු තරියාණන් ද, බස් ලබ්බාණන් ද සමග අවසන් කොටහ සප්පායම් වීමි.............

    පට්ටය...පට..පටයැ...............
    එම පුණය කටයුත්ත නිසා මා ඉදිරිපත් කරන සසල හද විල් තෙර රේඩියේ වැඩ සටහනේ “නිළ මධු සම්පාදක“ ධූරය එතුමන් හට ලබා දුනිමි........
    මේ පින් බලෙන් එතුමන් හට එන වසරේ දී ද වයින් නිපදවීමට ලැබේ වා.........
    එයින් එකක් මටත් ලැබේ වා......

    තොපි හැමෝම මේ පින අනුමෝදන් වේවා!!!!!!!!!!!!!!!
    :sorry: නැති කාලෙ සෑහෙන ෆන් එකක් මිස් වෙලා වගේ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: තොගේ බෝතලෙන් ජුන්ඩක් ගැසුවා !! සුපරියැ :cool:
    හොදමායි
    1.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිඹුලයියා සමග සහයෝගයෙන් පානය කලා නං එච්චරයි.. :dull:
    පොලෝසියට කො‍ටු උනා කියලා ජනතාව කියනවා,මේක ඇත්තද..?

    හෙන ගහපු යන්තරේ ආයේ අටෝ ගත්තද..?