EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළි වැට එතකොට *යියෙ ද?:angry::angry::angry::angry:

    අරින ඇරිල්ලට එළිවැට කඩාගෙන ගියා :(

    එතකොට මිනිස්සු පත් කරපු එකා මහත්තයා මිනිස්සුන්ටම කෙලවනකොට ඔය තේජය මන්දකොලැයි ? :baffled::sorry:

    අහෝ ඛේදයකි :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි හිරෙන් නිදහස් වෙලා ... බොසා නැද්ද අද :P

    ඉන්නෝ ඉන්නෝ....... පොඩි අස්පට් එකක් වුනා බං ඊයේ මේ මැෂින් එකේ...... ඒකයි මේ පැත්තේ එන්න බැරි වුනේ..... ඉතිං ඊයේ දවසම මේක හදාගන්න කට්ට කෑවා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාල පංකසාලයාට සුභම සුභ උපන්දිනයක් වේවා..........

    මේ අවුරුද්දේ කෙල්ලෙක් සෙට් වෙලා ලබන අවුරුද්දේ අපිට වෙඩින් කේක් කෑල්ලක් සමඟ තැඹිලි වයින් වීදුරුවක් තොලගෑමේ වාසනාව උදාවේවා.........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉන්නෝ ඉන්නෝ....... පොඩි අස්පට් එකක් වුනා බං ඊයේ මේ මැෂින් එකේ...... ඒකයි මේ පැත්තේ එන්න බැරි වුනේ..... ඉතිං ඊයේ දවසම මේක හදාගන්න කට්ට කෑවා.........

    හප්පද ... දැන් හරිද එතකොට ... වැල බාන්න ගිහින් වයිරස් එකක් යන්නැති :P :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හප්පද ... දැන් හරිද එතකොට ... වැල බාන්න ගිහින් වයිරස් එකක් යන්නැති :P :baffled:

    මොන වැලද බං......... ;)

    අපේ මල්ලි කෙනෙක් ලැපක් අරගෙන....... උබන්ටු ඇවිත් තියෙන්නේ....... දාලා දුන්නා වින්ඩෝස් 7 අල්ටිමේට් එක........ ඊළඟට ඇක්ටිව් කරන්න අහනවා.......... රත්නේට කිව්වම ඌ ක්‍රැක් එකක් දුන්නා ම්ම්හු එක වැඩ කරන්නෙත් නෑ......... පස්සේ මම ඊයේ නෙට් එකේ හොයලා ඇක්ටිවේටර් දෙක තුනක් බාගත්තා.......... මේ ඔෆිස් එකේ වැඩ කරන එකෙත් ඇක්ටිව් කරහන් කරහන් කිය කියා මැසේජ් එන එකේ ඒ බාපු එකක් දාලා බැලුවා හරියයිද කියලා....... හප්පටසිරි වෙනවා රිස්ටාර්ට් කරාට පස්සේ මෙන්න හොල්සෙල් රිස්ටාර්ට් වෙනවා හිටු කියල......... දන්නා ගොඩ වෙදකම් කරා කරා හරිගියේ නෑ.......... පස්සේ ආයේ වින්ඩෝස් දාගන්න වුනා.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොන වැලද බං......... ;)

    අපේ මල්ලි කෙනෙක් ලැපක් අරගෙන....... උබන්ටු ඇවිත් තියෙන්නේ....... දාලා දුන්නා වින්ඩෝස් 7 අල්ටිමේට් එක........ ඊළඟට ඇක්ටිව් කරන්න අහනවා.......... රත්නේට කිව්වම ඌ ක්‍රැක් එකක් දුන්නා ම්ම්හු එක වැඩ කරන්නෙත් නෑ......... පස්සේ මම ඊයේ නෙට් එකේ හොයලා ඇක්ටිවේටර් දෙක තුනක් බාගත්තා.......... මේ ඔෆිස් එකේ වැඩ කරන එකෙත් ඇක්ටිව් කරහන් කරහන් කිය කියා මැසේජ් එන එකේ ඒ බාපු එකක් දාලා බැලුවා හරියයිද කියලා....... හප්පටසිරි වෙනවා රිස්ටාර්ට් කරාට පස්සේ මෙන්න හොල්සෙල් රිස්ටාර්ට් වෙනවා හිටු කියල......... දන්නා ගොඩ වෙදකම් කරා කරා හරිගියේ නෑ.......... පස්සේ ආයේ වින්ඩෝස් දාගන්න වුනා.......

    හප්පා .. Win 7 හොඳයිද බන් ? මගෙ එක මෑශින් එකක් තාම දුවන්නෙ Win XP ... 2010 අන්තිමට install කරල තියෙන්නෙ .. බබා වගෙ වැඩ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හප්පා .. Win 7 හොඳයිද බන් ? මගෙ එක මෑශින් එකක් තාම දුවන්නෙ Win XP ... 2010 අන්තිමට install කරල තියෙන්නෙ .. බබා වගෙ වැඩ

    හොඳයි බං......... ලේසියි....... අනික පෙනුම එහෙමත් මම හරි කැමතියි....... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පා .. Win 7 හොඳයිද බන් ? මගෙ එක මෑශින් එකක් තාම දුවන්නෙ Win XP ... 2010 අන්තිමට install කරල තියෙන්නෙ .. බබා වගෙ වැඩ

    යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...? :eek:
     
    Status
    Not open for further replies.