එතකොට මිනිස්සු පත් කරපු එකා මහත්තයා මිනිස්සුන්ටම කෙලවනකොට ඔය තේජය මන්දකොලැයි ?තේජස කොළුවෝ තේජස![]()


එතකොට මිනිස්සු පත් කරපු එකා මහත්තයා මිනිස්සුන්ටම කෙලවනකොට ඔය තේජය මන්දකොලැයි ?තේජස කොළුවෝ තේජස![]()


එළි වැට එතකොට *යියෙ ද?![]()

එතකොට මිනිස්සු පත් කරපු එකා මහත්තයා මිනිස්සුන්ටම කෙලවනකොට ඔය තේජය මන්දකොලැයි ?![]()

සෙමට දෙන දේ පිතට නුගුනයඅරින ඇරිල්ලට එළිවැට කඩාගෙන ගියා
අහෝ ඛේදයකි![]()

Aiya ddr2 2gb ram ekak kiyada kiyannako mama kalinuth ehuwaa
12,500/= Kingston 5 Years Warranty
ඈයි අවුල්ද....?? 
1 GB DDR-2 Rs.1,490/=12,500/= Kingston 5 Years Warranty
ඈයි අවුල්ද....??
![]()

1 GB DDR-2 Rs.1,490/=![]()
මම කිව්වේ 2GB.....
Used නෙවේ බ්රෑන්ඩ් නිව්..... 
12,500/= Kingston 5 Years Warranty
ඈයි අවුල්ද....??
![]()
අයියලා කවුරුවත් ඉන්නවයි.........

සංජි හිරෙන් නිදහස් වෙලා ... බොසා නැද්ද අද![]()
ඉන්නෝ ඉන්නෝ....... පොඩි අස්පට් එකක් වුනා බං ඊයේ මේ මැෂින් එකේ...... ඒකයි මේ පැත්තේ එන්න බැරි වුනේ..... ඉතිං ඊයේ දවසම මේක හදාගන්න කට්ට කෑවා.........

හප්පද ... දැන් හරිද එතකොට ... වැල බාන්න ගිහින් වයිරස් එකක් යන්නැති![]()
![]()

මොන වැලද බං.........![]()
අපේ මල්ලි කෙනෙක් ලැපක් අරගෙන....... උබන්ටු ඇවිත් තියෙන්නේ....... දාලා දුන්නා වින්ඩෝස් 7 අල්ටිමේට් එක........ ඊළඟට ඇක්ටිව් කරන්න අහනවා.......... රත්නේට කිව්වම ඌ ක්රැක් එකක් දුන්නා ම්ම්හු එක වැඩ කරන්නෙත් නෑ......... පස්සේ මම ඊයේ නෙට් එකේ හොයලා ඇක්ටිවේටර් දෙක තුනක් බාගත්තා.......... මේ ඔෆිස් එකේ වැඩ කරන එකෙත් ඇක්ටිව් කරහන් කරහන් කිය කියා මැසේජ් එන එකේ ඒ බාපු එකක් දාලා බැලුවා හරියයිද කියලා....... හප්පටසිරි වෙනවා රිස්ටාර්ට් කරාට පස්සේ මෙන්න හොල්සෙල් රිස්ටාර්ට් වෙනවා හිටු කියල......... දන්නා ගොඩ වෙදකම් කරා කරා හරිගියේ නෑ.......... පස්සේ ආයේ වින්ඩෝස් දාගන්න වුනා.......
හප්පා .. Win 7 හොඳයිද බන් ? මගෙ එක මෑශින් එකක් තාම දුවන්නෙ Win XP ... 2010 අන්තිමට install කරල තියෙන්නෙ .. බබා වගෙ වැඩ

හප්පා .. Win 7 හොඳයිද බන් ? මගෙ එක මෑශින් එකක් තාම දුවන්නෙ Win XP ... 2010 අන්තිමට install කරල තියෙන්නෙ .. බබා වගෙ වැඩ
