ආ... ඒක හොඳයි.. ඔය සීන් අස්සෙ වාහන ගන්න එපා... ඒත් ඉතිං ගොඩක් පරක්කු කරන්නත් එපා...![]()
දෙසැම්බර් වල ආයේ රථගායට සෙට් වෙනවා

මේ උඹලාටත් කලින්ද..........?![]()
මම වලේ වැටුනේ 26 න්

8.1 ගොඩක් හරියන්නෙ ටච් වලට තමයි... ඒත් හැබැයි දාගත්ත උන් කියන්නේ පට්ට ස්පීඩ් කියලා... අනිත් එක ඔය THEME එක වෙනස් කරගන්න පුලුවන්...






