EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ආ... ඒක හොඳයි.. ඔය සීන් අස්සෙ වාහන ගන්න එපා... ඒත් ඉතිං ගොඩක් පරක්කු කරන්නත් එපා... :yes:

    දෙසැම්බර් වල ආයේ රථගායට සෙට් වෙනවා :yes:

    මේ උඹලාටත් කලින්ද..........? :rolleyes::rolleyes::rofl:

    මම වලේ වැටුනේ 26 න් :P

    8.1 ගොඩක් හරියන්නෙ ටච් වලට තමයි... ඒත් හැබැයි දාගත්ත උන් කියන්නේ පට්ට ස්පීඩ් කියලා... අනිත් එක ඔය THEME එක වෙනස් කරගන්න පුලුවන්...

    :cool:
     

    kingdewi

    Well-known member
  • දැන් එතකොට උඹත් අපේ රත්නේ වගේ බස් හිමියෙක් වෙන්නද හදන්නේ........? මෙහ්හ් එක නෙවෙයි අර උඹලගේ බස් එකට අලුතෙන් දාපු ඉස්සරහා ෂෙල් එකනම් ටිකක් ගැලපෙන්නේ නා වගේ බං බස් එකට........ :baffled:

    කොහො ම වෙතත් අපේ අලුත් "වෙන්ඩ බස් හිමිකරුට" සියලු බස් පැතුම් සපල වෙන්න කියල ප්‍රාර්ථනා කරමු :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes::yes::yes::yes: මේක ශේප්...... :cool:
    දැං නිකං ඉස්සර xp වලට වගේම හොදට හුරුයි නේහ්..
    අතඅරින්න හොද නෑ..

    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං.......

    ඔහොමයි ලු බස්සා කියන්නෙ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.1 ගොඩක් හරියන්නෙ ටච් වලට තමයි... ඒත් හැබැයි දාගත්ත උන් කියන්නේ පට්ට ස්පීඩ් කියලා... අනිත් එක ඔය THEME එක වෙනස් කරගන්න පුලුවන්...
    :baffled: ආ.. එහෙමත් පුලුවන්ද :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් එකේ පෙනුම තනිකර අවුල් වගේ බන් එක නිසා........ ඔරිජිනල් ෂෙල් එකම ගැහුවනම් පට්ට........
    ඔරිජිනල් බෆර් එක 85000යි
    සල්ලි තියෙනවා නං ගේමු :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහො ම වෙතත් අපේ අලුත් "වෙන්ඩ බස් හිමිකරුට" සියලු බස් පැතුම් සපල වෙන්න කියල ප්‍රාර්ථනා කරමු :cool:

    බස් රථ වලට හිමිකම් කියන නැගනියක් සෙට්වී බින්න බහින්න ලැබේවායි පතමු :yes: :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහො ම වෙතත් අපේ අලුත් "වෙන්ඩ බස් හිමිකරුට" සියලු බස් පැතුම් සපල වෙන්න කියල ප්‍රාර්ථනා කරමු :cool:
    :love::love::love: ලොකු බස් නෙවෙයි නේ... අපි හොයන්නෙ ආසන 30 බස්
    ඒසී තියෙන එකක් :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං නිකං ඉස්සර xp වලට වගේම හොදට හුරුයි නේහ්..
    අතඅරින්න හොද නෑ..

    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං.......

    ඔහොමයි ලු බස්සා කියන්නෙ :rofl:

    :rofl::rofl::rofl: පට්ට ඈ......... :yes::yes:
     

    kingdewi

    Well-known member
  • දැං නිකං ඉස්සර xp වලට වගේම හොදට හුරුයි නේහ්..
    අතඅරින්න හොද නෑ..

    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං.......

    ඔහොමයි ලු බස්සා කියන්නෙ :rofl:
    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං......
    දුන්නත් මට උඹ නොමිලේම ජෙට් අරං
    මම යන්නෙම මගේ කරත්තේ එක්කරන්


    එහෙමත් කිවුවලු :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ එහෙම එකක් තිබුනා නං 8 ම තියා ගන්නවා ටිතක දවසක් හරි.. මොකද ඒක 7 වලට වඩා ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා :)
     
    Status
    Not open for further replies.