EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ඔටුවා උඹ එක දන්නේ නැතිද........ :baffled: ටච් නැති සිස්ටම් වලට වෙනම තීම් එකක තියෙන්නේ.......
    මේ වින්ඩෝස් 7 වල වගේ GUI එක හදාගන්න පුලුවං කියලා මං දැනගෙන හිටියෙ නෑ..
    අඩු තරමින් ස්ටාට් මෙනූ එක වත් වෙනස් කර ගන්න තිබුනා නං :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං......
    දුන්නත් මට උඹ නොමිලේම ජෙට් අරං
    මම යන්නෙම මගේ කරත්තේ එක්කරන්


    එහෙමත් කිවුවලු :rofl:
    :baffled::rolleyes:
    මා නොදන්නා ඒ කථාව කුමක්ද :confused::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චී....
    එහෙම පුලුවන්ද.. අපි ගෙයක් හදන්න එපැයි :love:

    දවල් හීන බලන්නෙපා යකෝ ඉස්සරහට ගෙවල් හැදිලි තියා බඩගින්නට කන්න හොයන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා මේ ආශ්චර්යය වෙන හැටියට......... :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
    මම දාලා යන්නෙ නෑ Xp රත්තරං......
    දුන්නත් මට උඹ නොමිලේම ජෙට් අරං
    මම යන්නෙම මගේ කරත්තේ එක්කරන්


    එහෙමත් කිවුවලු :rofl:

    මේ අතුරු කතාව කුමක් ගැනද..........? :rolleyes::rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ එහෙම එකක් තිබුනා නං 8 ම තියා ගන්නවා ටිතක දවසක් හරි.. මොකද ඒක 7 වලට වඩා ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා :)

    යකෝ ඕකටද උඹ අලුත් ලැපක් ගත්තේ.........? :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ වින්ඩෝස් 7 වල වගේ GUI එක හදාගන්න පුලුවං කියලා මං දැනගෙන හිටියෙ නෑ..
    අඩු තරමින් ස්ටාට් මෙනූ එක වත් වෙනස් කර ගන්න තිබුනා නං :baffled:

    කරන හැටි නම් හරියටම දන්නේ නෑ........ ඒත් වෙනමම ඉන්ටර්ෆේස් එකක තියෙනවා ටච් නැති සිස්ටම් වලට.......... උඹත් දාගන්නන්වාලේ දාගත්තා බැරිතැන ආයේ අයින් කළා...... ටිකක් හොයලා බලහන් දෙයක් කරන්න කලින්......... :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් රථ වලට හිමිකම් කියන නැගනියක් සෙට්වී බින්න බහින්න ලැබේවායි පතමු :yes: :D

    :rofl: බස් රථ වලට ඈස ගසාගෙන ඉන්න නැගනියක් හිටියොත් තමා අවුල.... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද යකෝ.. දැක්කෙ නැද්ද මගෙ කොම්පියුටර් එකට කෙල වෙලා හිටියා කාලයක් :sorry:

    දැක්කා දැක්ක........ එත් "ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා" ඔන්න ඔය දෙක කරගන්න නම් ඕනේ ඕකට අලුත් ලැපක්ම ගන්න ඕනේ නෑනේ........ :rofl:
     

    kingdewi

    Well-known member
  • දැක්කා දැක්ක........ එත් "ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා" ඔන්න ඔය දෙක කරගන්න නම් ඕනේ ඕකට අලුත් ලැපක්ම ගන්න ඕනේ නෑනේ........ :rofl:

    :yes:
     
    Status
    Not open for further replies.