මේ වින්ඩෝස් 7 වල වගේ GUI එක හදාගන්න පුලුවං කියලා මං දැනගෙන හිටියෙ නෑ..අනේ ඔටුවා උඹ එක දන්නේ නැතිද........ටච් නැති සිස්ටම් වලට වෙනම තීම් එකක තියෙන්නේ.......

වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
මම දාලා යන්නෙ නෑ Xp රත්තරං......
දුන්නත් මට උඹ නොමිලේම ජෙට් අරං
මම යන්නෙම මගේ කරත්තේ එක්කරන්
එහෙමත් කිවුවලු![]()




බස් රථ වලට හිමිකම් කියන නැගනියක් සෙට්වී බින්න බහින්න ලැබේවායි පතමු![]()
![]()

කිව්වා කියලා හිතාගනිංකො
Xp නාකියා![]()

චී....
එහෙම පුලුවන්ද.. අපි ගෙයක් හදන්න එපැයි![]()

වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්.....
මම දාලා යන්නෙ නෑ Xp රත්තරං......
දුන්නත් මට උඹ නොමිලේම ජෙට් අරං
මම යන්නෙම මගේ කරත්තේ එක්කරන්
එහෙමත් කිවුවලු![]()



නෑ එහෙම එකක් තිබුනා නං 8 ම තියා ගන්නවා ටිතක දවසක් හරි.. මොකද ඒක 7 වලට වඩා ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා![]()

පිස්සුද යකෝ.. දැක්කෙ නැද්ද මගෙ කොම්පියුටර් එකට කෙල වෙලා හිටියා කාලයක්යකෝ ඕකටද උඹ අලුත් ලැපක් ගත්තේ.........?![]()

මේ වින්ඩෝස් 7 වල වගේ GUI එක හදාගන්න පුලුවං කියලා මං දැනගෙන හිටියෙ නෑ..
අඩු තරමින් ස්ටාට් මෙනූ එක වත් වෙනස් කර ගන්න තිබුනා නං![]()



බස් රථ වලට හිමිකම් කියන නැගනියක් සෙට්වී බින්න බහින්න ලැබේවායි පතමු![]()
![]()
බස් රථ වලට ඈස ගසාගෙන ඉන්න නැගනියක් හිටියොත් තමා අවුල.... 
පිස්සුද යකෝ.. දැක්කෙ නැද්ද මගෙ කොම්පියුටර් එකට කෙල වෙලා හිටියා කාලයක්![]()

බස් රථ වලට ඈස ගසාගෙන ඉන්න නැගනියක් හිටියොත් තමා අවුල....
![]()

දැක්කා දැක්ක........ එත් "ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා" ඔන්න ඔය දෙක කරගන්න නම් ඕනේ ඕකට අලුත් ලැපක්ම ගන්න ඕනේ නෑනේ........![]()
