නෑ. මේ ක්ලාස් එකේ වැඩ සහ පරණ කොම්පියුටර් ගැනීමට මගෙ ඇති අකමැත්ත කියන සාධකද බලපානවා..දැක්කා දැක්ක........ එත් "ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා" ඔන්න ඔය දෙක කරගන්න නම් ඕනේ ඕකට අලුත් ලැපක්ම ගන්න ඕනේ නෑනේ........![]()

නෑ. මේ ක්ලාස් එකේ වැඩ සහ පරණ කොම්පියුටර් ගැනීමට මගෙ ඇති අකමැත්ත කියන සාධකද බලපානවා..
සහ ...
අර ඔයා පෝං එකනක් ගත්තා නේද.. පාවිච්චි කරපු එකක් අරගෙනත් ඔය වැඩ ටිකම කරන්න තිබුනා නේ.. ඒත් අළුත් එකක් ගත්තේ මොකක් හරි හේතුවකට නේ..
ආන්න ඒකත් ටිකක් බලපෑවා..
තේරුනාද මහත්තයො![]()



වයස යන්න යන්න බුද්ධිය මෝරනවා වෙන්ටෑ........![]()

ඒවා මම දන්නේ නෑ.... අවුරුද්දේ වොරන්ටි එක්ක නම් ඉතින් මාත් දෙන්නම් 3600/= ට......
අවුරුදු 5ක වොරන්ටි එක්ක ඔය ගණන් ඉතින්.... හරිය.....

12.500 ගානක් නම් වැඩි එච්චර සල්ලි නැ
අවුරුද්දේ වොරන්ටි 3500/= ta denna![]()

බින්න බැහිල්ල ටිකක් කුජීතයි වගේ නැද්ද.......?![]()

බස් රථ වලට ඈස ගසාගෙන ඉන්න නැගනියක් හිටියොත් තමා අවුල....
![]()


පවතින ආර්ථික අර්බුද වලට හොඳ විසඳුමක් නෙවෙයිද ... කොහොම බැන්දත් බල්ල වගෙ ඉන්න වෙන එකනෙ![]()
පවතින ආර්ථික අර්බුද වලට හොඳ විසඳුමක් නෙවෙයිද ... කොහොම බැන්දත් බල්ල වගෙ ඉන්න වෙන එකනෙ
![]()

ballonta buranna hari puluwan nidahase![]()

දැන් උඹලා ක්රිකට් ගහනවද........?![]()

ඒ කියන්නේ කතාකිරීමේ නිදහසත් බල්ලට වැටිලා ද........?![]()
body language thamai wadi hariyakහික්ස්........ හැමෝටම ඔය තියරිය අදාළ නෑ බං.........

ballonta buranna hari puluwan nidahase![]()

ක්රිකට් ගහන්නේ නැ එදාට නිකන් එන්නයි කියලා බැලුවේ![]()