EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැක්කා දැක්ක........ එත් "ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා" ඔන්න ඔය දෙක කරගන්න නම් ඕනේ ඕකට අලුත් ලැපක්ම ගන්න ඕනේ නෑනේ........ :rofl:
    නෑ. මේ ක්ලාස් එකේ වැඩ සහ පරණ කොම්පියුටර් ගැනීමට මගෙ ඇති අකමැත්ත කියන සාධකද බලපානවා..
    සහ ...
    අර ඔයා පෝං එකනක් ගත්තා නේද.. පාවිච්චි කරපු එකක් අරගෙනත් ඔය වැඩ ටිකම කරන්න තිබුනා නේ.. ඒත් අළුත් එකක් ගත්තේ මොකක් හරි හේතුවකට නේ..
    ආන්න ඒකත් ටිකක් බලපෑවා..
    තේරුනාද මහත්තයො :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ. මේ ක්ලාස් එකේ වැඩ සහ පරණ කොම්පියුටර් ගැනීමට මගෙ ඇති අකමැත්ත කියන සාධකද බලපානවා..
    සහ ...
    අර ඔයා පෝං එකනක් ගත්තා නේද.. පාවිච්චි කරපු එකක් අරගෙනත් ඔය වැඩ ටිකම කරන්න තිබුනා නේ.. ඒත් අළුත් එකක් ගත්තේ මොකක් හරි හේතුවකට නේ..
    ආන්න ඒකත් ටිකක් බලපෑවා..
    තේරුනාද මහත්තයො :rofl:

    හාපෝ මූ හෙන දාර්ශනිකයෙක් වෙලානේ.......... :rofl::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :rolleyes: ඒවා මම දන්නේ නෑ.... අවුරුද්දේ වොරන්ටි එක්ක නම් ඉතින් මාත් දෙන්නම් 3600/= ට...... :P අවුරුදු 5ක වොරන්ටි එක්ක ඔය ගණන් ඉතින්.... හරිය.....

    12.500 ගානක් නම් වැඩි එච්චර සල්ලි නැ
    අවුරුද්දේ වොරන්ටි 3500/= ta denna :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බින්න බැහිල්ල ටිකක් කුජීතයි වගේ නැද්ද.......? :rolleyes:

    පවතින ආර්ථික අර්බුද වලට හොඳ විසඳුමක් නෙවෙයිද ... කොහොම බැන්දත් බල්ල වගෙ ඉන්න වෙන එකනෙ :rofl:

    :rofl: බස් රථ වලට ඈස ගසාගෙන ඉන්න නැගනියක් හිටියොත් තමා අවුල.... :P

    :P:P
     
    • Like
    Reactions: SANJEE

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පවතින ආර්ථික අර්බුද වලට හොඳ විසඳුමක් නෙවෙයිද ... කොහොම බැන්දත් බල්ල වගෙ ඉන්න වෙන එකනෙ :rofl:



    :P:P

    ballonta buranna hari puluwan nidahase :)
     
    • Like
    Reactions: SANJEE

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ක්‍රිකට් ගහන්නේ නැ එදාට නිකන් එන්නයි කියලා බැලුවේ :D

    pappa mal kohomei ithin

    raa kalekuth aran yaman, sellam karana ewun dirimath karanna epai
     
    Status
    Not open for further replies.