EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ ඉතින් ආදරේටනේ බං..........

    සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට....... :P මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........

    :lol: ... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: ... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල :baffled:

    ඒකනේ අපි ගෙදර ඉන්න වෙලාවට වැඩිය ඔන්ලියින් නැත්තෙ... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංවේදී ස්වාමියා............:love::P:baffled:
    මේ උන්නැහේ...
    පපඩම් කියන දේ තෙලට දැම්මම පිම්බෙන්නෙ කොහොමද ?
    ඕවා හදලා තියෙන්ටෙන මොනවාගෙන්ද ?
    අපිට පපඩම් ගෙදර හදන්න බැරිද ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල :baffled:

    අනිත් අයගේ ෆැමිලි ලයිෆ් ගැන කියන්න දන්නේ නෑ මචං මම......... ඒත් මට මගේ පවුල් ජිවිතේ වටිනවා මොකද මට දුවෙක් ඉන්නේ...... එයා පුදුම සතුටකින් ඉන්නේ හවසට මමයි නෝනයි ගෙදර ගියාම...... සෙල්ලම් බඩු ඔක්කොම ඇඳට අරගෙන එනවා සෙල්ලං කරන්න & කියෝනව කියෝනව ඉවරයක් නෑ...... මමත් ඒ වෙලාවට වෙන වැඩ මුකුත් නෑ එයත් එක්කම සෙල්ලං කරනවා..... මමත් හරිම ආසයි ඒ ජීවිතේට......... :):)
     
    • Like
    Reactions: kosandpol

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ උන්නැහේ...
    පපඩම් කියන දේ තෙලට දැම්මම පිම්බෙන්නෙ කොහොමද ?
    ඕවා හදලා තියෙන්ටෙන මොනවාගෙන්ද ?
    අපිට පපඩම් ගෙදර හදන්න බැරිද ? :rolleyes:

    මොකද උඹට මේ අවේලාවේ පපඩම් මතක් වුනේ........ ඔකේ හෙන ලොජික් එකක් තියෙනවා බං පිම්බිල්ලේ......... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ela machan
     
    Status
    Not open for further replies.