මාත් අවු 2කින් විතර සෙල්ලම් කරලා නැ![]()
දැන් ක්රිකට් ගැහුවොත් වදියි එල්ලේ පාරවල්.........

මාත් අවු 2කින් විතර සෙල්ලම් කරලා නැ![]()

මාත් අවු 2කින් විතර සෙල්ලම් කරලා නැ![]()

ඒ ඉතින් ආදරේටනේ බං..........
සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට.......මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........
... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල 
umba cricket gahuwe martin wickramasinghe ge kale ne neda![]()

... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල
![]()

මේ උන්නැහේ...සංවේදී ස්වාමියා............![]()

ඒකනේ අපි ගෙදර ඉන්න වෙලාවට වැඩිය ඔන්ලියින් නැත්තෙ...![]()

හනිමුන් දවස් වලත් මේකෙ ලොග් උනේ උඹ නේද ? 
... සිරාවටම මාත් මේකෙ අනිත් අයගෙන් අහන්න හිටියෙ ගෙදර නෝන එක්ක කතා කරන්නෙ නැද්ද කියල
![]()

හනිමුන් දවස් වලත් මේකෙ ලොග් උනේ උඹ නේද ?
![]()

මේ උන්නැහේ...
පපඩම් කියන දේ තෙලට දැම්මම පිම්බෙන්නෙ කොහොමද ?
ඕවා හදලා තියෙන්ටෙන මොනවාගෙන්ද ?
අපිට පපඩම් ගෙදර හදන්න බැරිද ?![]()

අනිත් අයගේ ෆැමිලි ලයිෆ් ගැන කියන්න දන්නේ නෑ මචං මම......... ඒත් මට මගේ පවුල් ජිවිතේ වටිනවා මොකද මට දුවෙක් ඉන්නේ...... එයා පුදුම සතුටකින් ඉන්නේ හවසට මමයි නෝනයි ගෙදර ගියාම...... සෙල්ලම් බඩු ඔක්කොම ඇඳට අරගෙන එනවා සෙල්ලං කරන්න & කියෝනව කියෝනව ඉවරයක් නෑ...... මමත් ඒ වෙලාවට වෙන වැඩ මුකුත් නෑ එයත් එක්කම සෙල්ලං කරනවා..... මමත් හරිම ආසයි ඒ ජීවිතේට.........![]()