අනිත් අයගේ ෆැමිලි ලයිෆ් ගැන කියන්න දන්නේ නෑ මචං මම......... ඒත් මට මගේ පවුල් ජිවිතේ වටිනවා මොකද මට දුවෙක් ඉන්නේ...... එයා පුදුම සතුටකින් ඉන්නේ හවසට මමයි නෝනයි ගෙදර ගියාම...... සෙල්ලම් බඩු ඔක්කොම ඇඳට අරගෙන එනවා සෙල්ලං කරන්න & කියෝනව කියෝනව ඉවරයක් නෑ...... මමත් ඒ වෙලාවට වෙන වැඩ මුකුත් නෑ එයත් එක්කම සෙල්ලං කරනවා..... මමත් හරිම ආසයි ඒ ජීවිතේට.........![]()

honeymoon ekata gedara nevei wennathi indala hiyenne.

පිස්සුද බං...?![]()
මට මතකයි මේකෙ කවුරු හරි එකෙක් ඔය වගෙ ආතල් එකක් දුන්න එක පාරක් 
මට මතකයි මේකෙ කවුරු හරි එකෙක් ඔය වගෙ ආතල් එකක් දුන්න එක පාරක්
![]()

අර සසා නම් ඔන්න ඔහොම මොකද්ද සීන් එකක් කරලා තිබුන මතකයි...![]()

gas gatha wemi, athal eke indapalla.

9 weddi nidagannawada![]()

ඇයි බං නිදාගන්න කලින් කරන්න වැඩ නෑ කියලද උඹ හිතාගෙන ඉන්නේ.......?![]()
sanjeeyoo, malo, Basso..... club eken team ekak daami neh....5 wenidaa match ekata
මට ක්රිකට් ගහන්න බෑ නෙ අයියෙ..
.
sanjeeyoo, malo, Basso..... club eken team ekak daami neh....5 wenidaa match ekata

අවුරුදු 4 කින් විතර සෙල්ලම් කරලා නෑ........![]()
මට ක්රිකට් ගහන්න බෑ නෙ අයියෙ..
.
ටීවී එකේ යන මැච් බල බල ගහන උන්ට බනින්න නං හොදට පුලුවං![]()

sanjeeyoo, malo, Basso..... club eken team ekak daami neh....5 wenidaa match ekata

![]()
9 weddi nidagannawada![]()
යක්කු ගස් නගිනවා...![]()
![]()
මට ක්රිකට් ගහන්න බෑ නෙ අයියෙ..
.
ටීවී එකේ යන මැච් බල බල ගහන උන්ට බනින්න නං හොදට පුලුවං![]()
ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමුබැරි ක්රිකට් ගහලා කිච වෙන්න වෙන්නේ..........අවුරුදු 4 කින් විතර සෙල්ලම් කරලා නෑ........