EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනිත් අයගේ ෆැමිලි ලයිෆ් ගැන කියන්න දන්නේ නෑ මචං මම......... ඒත් මට මගේ පවුල් ජිවිතේ වටිනවා මොකද මට දුවෙක් ඉන්නේ...... එයා පුදුම සතුටකින් ඉන්නේ හවසට මමයි නෝනයි ගෙදර ගියාම...... සෙල්ලම් බඩු ඔක්කොම ඇඳට අරගෙන එනවා සෙල්ලං කරන්න & කියෝනව කියෝනව ඉවරයක් නෑ...... මමත් ඒ වෙලාවට වෙන වැඩ මුකුත් නෑ එයත් එක්කම සෙල්ලං කරනවා..... මමත් හරිම ආසයි ඒ ජීවිතේට......... :):)

    ela ela :cool:

    :D

    honeymoon ekata gedara nevei wennathi indala hiyenne.

    hehe :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: මට මතකයි මේකෙ කවුරු හරි එකෙක් ඔය වගෙ ආතල් එකක් දුන්න එක පාරක් :D

    අර සසා නම් ඔන්න ඔහොම මොකද්ද සීන් එකක් කරලා තිබුන මතකයි... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sanjeeyoo, malo, Basso..... club eken team ekak daami neh....5 wenidaa match ekata
    :rolleyes: :baffled: මට ක්‍රිකට් ගහන්න බෑ නෙ අයියෙ.. :sorry:.
    ටීවී එකේ යන මැච් බල බල ගහන උන්ට බනින්න නං හොදට පුලුවං :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :D:D



    9 weddi nidagannawada :shocked:

    යක්කු ගස් නගිනවා... :P

    :rolleyes: :baffled: මට ක්‍රිකට් ගහන්න බෑ නෙ අයියෙ.. :sorry:.
    ටීවී එකේ යන මැච් බල බල ගහන උන්ට බනින්න නං හොදට පුලුවං :cool:

    බැරි ක්‍රිකට් ගහලා කිච වෙන්න වෙන්නේ.......... :baffled::baffled: අවුරුදු 4 කින් විතර සෙල්ලම් කරලා නෑ........
    ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
    මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්
     
    Status
    Not open for further replies.