EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama onanam 6 side gahana team ekak ewannam ... ape nam walin dala yamu wede deela waren kiyala :rofl::rofl:
    :rofl::rofl: අන්න වැඩේ..
    මේ උඹේ අදහස් + යෝජනා සේරම මේ ආන්ඩුවේ ඒවා වගේ ඕයි..
    උඹ ආන්ඩුවේ ඇතුලෙ බුවෙක්ද ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
    මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්
    එදාට මං ආවොත් අවුලක් වෙන එකක් නෑ එහෙනං නේද :rolleyes::D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක ගහන්නේ උබ සැරිසරන වෙලාවට නෙවෙයි දවල්.....

    hehe :D

    :rofl::rofl: අන්න වැඩේ..
    මේ උඹේ අදහස් + යෝජනා සේරම මේ ආන්ඩුවේ ඒවා වගේ ඕයි..
    උඹ ආන්ඩුවේ ඇතුලෙ බුවෙක්ද ? :baffled:

    කවුරුත් අඳුරනව කියලයැ බන් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl: අන්න වැඩේ..
    මේ උඹේ අදහස් + යෝජනා සේරම මේ ආන්ඩුවේ ඒවා වගේ ඕයි..
    උඹ ආන්ඩුවේ ඇතුලෙ බුවෙක්ද ? :baffled:
    සිරාවටම කියන්නේ , බස්ස මේ දවස්වල ෆට්ට ගේමක් දෙන්නේ , කටුකන බලු කුක්කොන්ට එරෙහිව...සිරාවටම කොන්දක් තියාගෙන ඇත්ත මු කතා කරනකොට , අර රජගෙදර කටුකන උන්ට ඇඩ්රස් නැහැ ඔයි,,,:yes::yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ උන්නැහේ...
    පපඩම් කියන දේ තෙලට දැම්මම පිම්බෙන්නෙ කොහොමද ?
    ඕවා හදලා තියෙන්ටෙන මොනවාගෙන්ද ?
    අපිට පපඩම් ගෙදර හදන්න බැරිද ? :rolleyes:
    umbata wena mukuth dena ganna oone nedda?:angry:
    :rofl::rofl: අන්න වැඩේ..
    මේ උඹේ අදහස් + යෝජනා සේරම මේ ආන්ඩුවේ ඒවා වගේ ඕයි..
    උඹ ආන්ඩුවේ ඇතුලෙ බුවෙක්ද ? :baffled:
    LMAO:rofl::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
    මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්

    :eek::eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරාවටම කියන්නේ , බස්ස මේ දවස්වල ෆට්ට ගේමක් දෙන්නේ , කටුකන බලු කුක්කොන්ට එරෙහිව...සිරාවටම කොන්දක් තියාගෙන ඇත්ත මු කතා කරනකොට , අර රජගෙදර කටුකන උන්ට ඇඩ්රස් නැහැ ඔයි,,,:yes::yes::cool:

    අයියා නුගවෙල කොයි හරියෙද :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කියන්නේ , බස්ස මේ දවස්වල ෆට්ට ගේමක් දෙන්නේ , කටුකන බලු කුක්කොන්ට එරෙහිව...සිරාවටම කොන්දක් තියාගෙන ඇත්ත මු කතා කරනකොට , අර රජගෙදර කටුකන උන්ට ඇඩ්රස් නැහැ ඔයි,,,:yes::yes::cool:
    කටු කන උන්ට තර්ක කරන්න බෑ බං..............
    උන් එක්ක කතා කරන එකත් පොල් බූරු කමක් නිසා කට පියං ඉන්නවා.........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබත් එනවානේ....:rolleyes:

    එන්න අනිවා බලනවා
    ජනවාරි වල තමා අලුතින් මගේ කොස් එකත් පටන් ගන්නේ
    ඉරිදා හින්දා අනිව එන්න පුළුවන් වේයි:yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
    මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්

    උඹලා සෙට් වෙනවනම් මමත් එන්නං ඇවිත් යන්න හරි......... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කටු කන උන්ට තර්ක කරන්න බෑ බං..............
    උන් එක්ක කතා කරන එකත් පොල් බූරු කමක් නිසා කට පියං ඉන්නවා.........
    එකත් ඇත්ත.....බට් කට පියාගෙනම උන්නම , උන් අපේ නිශ්ස්සබ්බ්ද කමෙන් උන් කියන එක හරි කියලා අපි පිලිගන්නවා කියලයි උන් හිතන්නේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉස්කුල් එකට පල්ලෙහා හෝල්ට් එකේ මලයා....

    අර ලී කැටයම් කපන තැනක් තියෙන්නේ එ හරියෙද
    නැත්තම් ස්කුල් එක ලගම හොල්ට් එකෙද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම කියන්නේ , බස්ස මේ දවස්වල ෆට්ට ගේමක් දෙන්නේ , කටුකන බලු කුක්කොන්ට එරෙහිව...සිරාවටම කොන්දක් තියාගෙන ඇත්ත මු කතා කරනකොට , අර රජගෙදර කටුකන උන්ට ඇඩ්රස් නැහැ ඔයි,,,:yes::yes::cool:
    රජගෙදර කටුකන්නෝ සීරුවෙන්.. දිවා රෑ මෙය දෙස විමසිල්ලෙන් :rofl::cool::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රජගෙදර කටුකන්නෝ සීරුවෙන්.. දිවා රෑ මෙය දෙස විමසිල්ලෙන් :rofl::cool::yes:

    අර කෙලිකොල්ලා මට සිගිති කියනවා ගිහින් දෙකක් කිහන්කෝ :(
     
    Status
    Not open for further replies.