හිකිස්........ නෑ දැන් මෙතන ඔන්ලයින් ඉන්න දෙන්නම මට වඩා අම්බානකුත් තව චුට්ටක් විතර වයසින් වැඩියි......... ඉතිං අන්න ඒ නිසයි අයියලා කිව්වේ.......![]()

මූ වයසින් බාල වුනාට වැඩ වලින් අපේ තාත්තලගෙ වයසනේ...![]()

එළ එළ ... වැඩි හිටියන්ට ගරු කරන එක හොඳයි![]()

බස්සා උදේම ලිඳේ..මම උඹට අයියේ කියන්නද අංකල් කියන්නද.........?![]()

මූ වයසින් බාල වුනාට වැඩ වලින් අපේ තාත්තලගෙ වයසනේ...![]()

මම උඹට අයියේ කියන්නද අංකල් කියන්නද.........?![]()
මස්සිනා කියහන්මටත් ඉතිං කොසාගේ වගේ බ්රේක් නැති කටක් තියෙනවනම් කියන්න තිබුනා මේකට..........![]()
![]()
![]()

ඔන්ලයින් ඉද්දි උඹට කටක් තියා මූණක් වත් නෑනේ :මටත් ඉතිං කොසාගේ වගේ බ්රේක් නැති කටක් තියෙනවනම් කියන්න තිබුනා මේකට..........![]()
![]()
![]()

බින්න බහින්න වගේ එන්න හදන්නේ..උඹ මොකාටද එන්න හදන්නේ.........?![]()

පොඩ්ඩකට බ්රේක් පැඩල් එකෙන් කකුල අරන් කියන්නකෝ බලන්න...![]()
ඔන්ලයින් ඉද්දි උඹට කටක් තියා මූණක් වත් නෑනේ :
![]()
ඔන්න ඔහේ කියලා දාපන්.![]()

කවියා වනාහී බොහෝ කාලයක සිට ඇසුරු කොරනා මාගේ කල්‍යාණ මිත්තරයෙකි...... එබැවින් උගේ සිත රිදවීමට මට සිත් නොදේ........ 

බින්න බහින්න වගේ එන්න හදන්නේ..![]()

කවියා වනාහී බොහෝ කාලයක සිට ඇසුරු කොරනා මාගේ කල්‍යාණ මිත්තරයෙකි...... එබැවින් උගේ සිත රිදවීමට මට සිත් නොදේ........
කොසෝ කටක් තියා මූණක් නැති වුනත් ඇතුල සුපිරි හොඳේ........![]()

අවශ්‍ය මූලික සුදුසුකම නෑනේ අපේ දිහා..........![]()

දේදුනුට නංගි කෙනෙක්වත් ඉන්නවද...? මූ මස්සිනා ටෝක් දන්නේ...![]()

නෑ නෑ......... එක්කෝ මූට නංගි කෙනෙක්වත් ඉන්නවාවත්ද......?![]()

උඹ මොකාටද එන්න හදන්නේ.........?![]()

බින්න බහින්න වගේ එන්න හදන්නේ..![]()

අවශ්‍ය මූලික සුදුසුකම නෑනේ අපේ දිහා..........![]()
බහු විවාහ කරගන්නද කල්පනාව...? හිටපං දේදුනුට කියන්න....![]()

බහු විවාහ කරගන්නද කල්පනාව...? හිටපං දේදුනුට කියන්න....![]()