EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිකිස්........ නෑ දැන් මෙතන ඔන්ලයින් ඉන්න දෙන්නම මට වඩා අම්බානකුත් තව චුට්ටක් විතර වයසින් වැඩියි......... ඉතිං අන්න ඒ නිසයි අයියලා කිව්වේ....... :rofl::P:rolleyes::cool:

    එළ එළ ... වැඩි හිටියන්ට ගරු කරන එක හොඳයි :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඉතිං කොසාගේ වගේ බ්‍රේක් නැති කටක් තියෙනවනම් කියන්න තිබුනා මේකට.......... ;) :lol: :lol:

    පොඩ්ඩකට බ්‍රේක් පැඩල් එකෙන් කකුල අරන් කියන්නකෝ බලන්න... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් ඉතිං කොසාගේ වගේ බ්‍රේක් නැති කටක් තියෙනවනම් කියන්න තිබුනා මේකට.......... ;) :lol: :lol:
    ඔන්ලයින් ඉද්දි උඹට කටක් තියා මූණක් වත් නෑනේ :
    avatar538_1.gif

    ඔන්න ඔහේ කියලා දාපන්. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩකට බ්‍රේක් පැඩල් එකෙන් කකුල අරන් කියන්නකෝ බලන්න... :rofl:

    ඔන්ලයින් ඉද්දි උඹට කටක් තියා මූණක් වත් නෑනේ :
    avatar538_1.gif

    ඔන්න ඔහේ කියලා දාපන්. :D

    :no::no: කවියා වනාහී බොහෝ කාලයක සිට ඇසුරු කොරනා මාගේ කල්‍යාණ මිත්තරයෙකි...... එබැවින් උගේ සිත රිදවීමට මට සිත් නොදේ........ :baffled:

    කොසෝ කටක් තියා මූණක් නැති වුනත් ඇතුල සුපිරි හොඳේ........ :cool::cool:;):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no: කවියා වනාහී බොහෝ කාලයක සිට ඇසුරු කොරනා මාගේ කල්‍යාණ මිත්තරයෙකි...... එබැවින් උගේ සිත රිදවීමට මට සිත් නොදේ........ :baffled:

    කොසෝ කටක් තියා මූණක් නැති වුනත් ඇතුල සුපිරි හොඳේ........ :cool::cool:;):P

    :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ......... එක්කෝ මූට නංගි කෙනෙක්වත් ඉන්නවාවත්ද......? :rolleyes::rolleyes:

    බහු විවාහ කරගන්නද කල්පනාව...? හිටපං දේදුනුට කියන්න.... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ මොකාටද එන්න හදන්නේ.........? :eek::rolleyes::rolleyes:

    ;)

    බින්න බහින්න වගේ එන්න හදන්නේ.. :P

    :P

    අවශ්‍ය මූලික සුදුසුකම නෑනේ අපේ දිහා.......... :eek::eek:

    ලොකු දෑවැදි නම් ඕන නෑ බන් ... කාල බීල වැටිල ඉන්න තියෙනවන්ම් ඇති

    බහු විවාහ කරගන්නද කල්පනාව...? හිටපං දේදුනුට කියන්න.... :rofl:

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බහු විවාහ කරගන්නද කල්පනාව...? හිටපං දේදුනුට කියන්න.... :rofl:

    බුදු අම්මේ පිස්සුද........ මම මේ මට හිතුන එකක් කිව්වේ....... මට නංගිලා නැතිනම් බස්සා මට මස්සිනා කියලත් කියන්න හදනවනම් වෙන්න පුළුවන් ඉතුරුවෙලා තියෙන්නේ අරකනේ........ එකයි කිව්වේ.......
     
    Status
    Not open for further replies.