18+ sex වලට කැමති අය....පොඩි සමීක්ෂණයක්

18+ sex වලට කැමති අය....පො&#

  • LIKE

    Votes: 105 92.9%
  • DON'T LIKE

    Votes: 8 7.1%

  • Total voters
    113

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කවුද බං එපා කියන්නේ. හෙම්බත් වේලා ඉන්න වේලාවක කවුරුත් නැති වේලාවක. කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වේලාවක අපිට ආදරය කරන කෙල්ලෙක් අපි ලග හිටියාම මොකුත් නොකරන ඉන්න එවුනුත් ඉන්නවා ද.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    කවුද බං එපා කියන්නේ. හෙම්බත් වේලා ඉන්න වේලාවක කවුරුත් නැති වේලාවක. කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වේලාවක අපිට ආදරය කරන කෙල්ලෙක් අපි ලග හිටියාම මොකුත් නොකරන ඉන්න එවුනුත් ඉන්නවා ද.

    මචන් ඔකේ අනිත් පැත්තත් හරි
    හෙම්බත් වෙලා නැති වෙලාවක , කට්ටිය ඉන්න වෙලාවක , කරන්න වැඩ ගොඩක් තියන වෙලාවක , අපිට ආදරේ නොකලත් කෙල්ලෙක් ඉන්න වෙලාවක උනත් කෙල්ල කැමති නම් කොල්ල sex කරන්න බැහැ කියනවද ?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දකින දකින හැම කෙල්ලත් එක්කම = No
    තමන් යාළුවෙලා ඉන්න කෙල්ලත් එක්ක = No
    ඒකිව බැන්දට පස්සේ = Yes
    බැදලා කරන එක හොදයි නැත්නම් නැති ප්‍රශ්ණ එන්න පුලුවන්.

    නීතිය පැත්තෙන් ගත්තොත් ජෝඩුවක් බැදලා නැත්නම් ඒ වගේ වෙලාවක කෙල්ලට ළමයෙක් හම්බ වුනොත් කෙල්ලට පුලුවන් කොල්ලට එරෙහිව නඩු දාලා Child Support ගන්න, එතකොට හැම මාසේම කෙල්ලට ගෙවන්න වෙනවා ළමයා ලොකු වෙනකම්.