motor winding danna kenek ennawada ??

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mama godak asa dannema nathi deyak thama motor winding..danna kenek ennawanam kiyanna mata puruduwenna oni nomile neme hodada..shop ekak karana kenek hari kamak na mata free welawata awith help karanna puluwan nomile..ethakota mata tikak puruduwenna puluwanne...GOOD LUCK!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඕක ඒ තරම් අමාරු සීන් එකක් නෙමයි තනියම ඉගෙන ගන්න පුලුවන් මචන් බොරැල්ලෙ සෙනිත් එකේ තියනවා ගොඩ කාලෙකට කලින් ගහපු සිප්නැණ කියලා මැගසින් සෙට් එකක් ඒකෙ කලාප 48ක් තියනවා ඒ සේරම ගනින්(සිප්නැණ වලට පස්සෙ ආපු මැගසින් සෙට් එකේ නම් සෙරම නැහැ ඒ වුනාට සිප්නැණ සේරම ගන්න පුලුවන් මාර වටින තියරි ටිකක් තියෙන්නේ) ඊට පස්සෙ ඒවා මාස දෙකක් විතර කල් අරගෙන හොදට කියවපන් තියන හදිස්සියට එක සැරේ කියවන්න එපා එතකොට එපා වෙලා යාවි, ටිකක් වෙලාව අරගෙන කියවපන් ඊට පස්සෙ තනියම මොටර්/ට්‍රාන්ස්ෆෝමර් ඔතන්න පුලුවන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්
     
    ane loku deyak ban...sinhalen neda ban thiyenne..ubata puluwanda othanna..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ane loku deyak ban...sinhalen neda ban thiyenne..ubata puluwanda othanna..

    ඔවු සිංහලෙන් තියෙන්නේ ඕන කෙනකුට තේරෙනවා
    (මට නම් ඔතන්න පුලුවන් අපේ තාත්තාටත් ඔය වැඩ පුලුවන් ඒක නිසා මට නම් ටිකක් පොඩි කාලෙදිම ඕව ටික ටික පුලුවන් වෙලා තිබුනා ඒ වුනත් සම්පුර්ණ තියරි ටික නම් ඉගෙන ගත්තේ ඔය මැගසින් ටිකෙන් ඒ මැගසින් සෙට් එකේ තියනවා මෝටර් හා ට්‍රාන්ස්ෆෝමර් එතීම කියලා ආටිකල් එකක් ඒකෙ තියරි වෙනමයි ප්‍රැක්ටිකල් වෙනමයි තියනවා පරණ ෆෑන් එකක් හොයා ගත්ත නම් පුරුදු වෙන්න තිබුනා මට නම් තාත්තා පුරුදු කරේ පරණ ෆ්‍රිජ් එකක කොම්ප්‍රෙසර් එකක මෝටරයක් ඔතන්න දීලා)

    ට්‍රානස්ෆෝමර් නම් වැඩ කරන්නේ නැති ඒවා හොයාගෙන අපිට ඕනෙ වෝල්ටේජ් ගන්න ඔතලා පුරුදු වෙන්න පුලුවන් මෝටර් ඔතන්න අතේ හුරුව ටිකක් ඔන වෙනවා නැත්නම් ඔතලා ඉවර වුනාම හයි කරන්න බැරි වෙයි ට්‍රානස්ෆොමර් ඔතන එක සාපේශව ලේසියි ඒක නිසා ට්‍රාන්ස්ෆෝමර් ඔතන්න කලින් පුරුදු වෙන එකේ පොඩි වාසියක් තියනවා