tiyana oil tika okkoma ain karala uwamana pramaneta ATF (automatic transmission fluid) dapan machan fork walata.... sahena hondai... hydralic oil taramvat aulak naha... kaalayak duwanna puluwan...![]()
Math demme atf oil tamai

tiyana oil tika okkoma ain karala uwamana pramaneta ATF (automatic transmission fluid) dapan machan fork walata.... sahena hondai... hydralic oil taramvat aulak naha... kaalayak duwanna puluwan...![]()

හොරා වගේ හිටියනේ හිච්චි කොල්ලාආ ඔව් නේ..
තාම සමරනවා මේ..

පාර්ටියක් ඕනේ ක්ලබ් එකට ආපු එකටත් එක්ක...
ඒක 8000K ඒවුනාට එලිය හොඳයි.
ඒක තහනං නැත්ද එතකොට.. එළ එළ.. ගන්න ඕනෙ.. කඩවත තියෙනවා 3250 
තෑන්කූ තෑන්කූහොරා වගේ හිටියනේ හිච්චි කොල්ලා
හැපි බර්ත් ඩේ වේවා
වයින් වලින්ද සමරන්නේ![]()

හොද කියලා නෑ ඉතින් එකක්වත්......
උන්ගෙන් LED බල්බ් එහෙම ගන්න හදන්න එපා..... ඊ බේ එකේ රු.100ක් වත් වෙන්නේ නැති ඒවා.... උන් ලග රු.300 යි...... 
alian25 මාලිගාවත්තේ හම්බ කඩ තමා ඉතින්.....හොද කියලා නෑ ඉතින් එකක්වත්......
උන්ගෙන් LED බල්බ් එහෙම ගන්න හදන්න එපා..... ඊ බේ එකේ රු.100ක් වත් වෙන්නේ නැති ඒවා.... උන් ලග රු.300 යි......
![]()
danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe
oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo
thxharindu :-
macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ?danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe
oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo
thx

ah thx macho.ehenam service ekatama denna wei wage.uba geenna yana oil eka mokakda macho ATF type ekakda ? dan uba kohomada dana gaththe oil adui kiyala ? ooka pennene bun ? fork smooth nethi wage una hindada oil daanne ?මං මාරු කරන්නේ නෑ බොල... අඩු ටික දානව විතරයි. තාම දැම්මේ නෑ. ඔයිල් ගේන්න යනව තව ටිකකින්. මාරු කරනව නම් ෆෝර්ක් එකපිටින් ගලවල ගන්න ඕනේ. ටිකක් කරදර වැඩක්.
මටනම් දැන් කරන්න තියෙන්නේ හැන්ඩ්ල් එක ගලවල උඩ නට් එකෙන් දාන්න.![]()
ෆෝර්ක් ඔයිල් බාස් කෙනෙක්ට කියල හරි ගානට දාගනින් මචෝ. මං ප්‍රමාණෙ දන්නේ නෑ...![]()
harindu :-
macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ?danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe
oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo
thx

ah thx macho.ehenam service ekatama denna wei wage.uba geenna yana oil eka mokakda macho ATF type ekakda ? dan uba kohomada dana gaththe oil adui kiyala ? ooka pennene bun ? fork smooth nethi wage una hindada oil daanne ?

ATF කියන්නේ Automatic transmission fluid. ෆෝර්ක් ස්මූත් නැති නිසා නෙමේ බන් ලොකු ගැස්සිල්ලකදි සද්ද වෙනව ටිකක්.
ඕව ටයිප් කරල කියන්න බෑ බොල...
ලෙඩක් නෙමේ උඹ තඩි වලක දාල බලපන් එකපාරට ටක් ගන්නේ නැද්ද කියල. අන්න ඒ වගේ....
ෆෝර්ක් එක රිටර්න් වෙන එකේ අන්තිම ටික ඉක්මනට එනව වගේ වැඩක්.
ඕක සර්විස් එකෙන් මාරු කරගනින්...![]()
ATF kiyanne brand ekak nemei, Automatic transmission fluid kiyana eka. oka eka eka brand velin gannna tiyanawa.
Ube ekatana ATF ona ne Kohoba tel hari, Poltel hari dapan loku venasak ne bun.
Ube Gevena kelivelata warranty dena eke, Oka warranty velata dapan, aluth Bike ekak ganna puluwan vei

ow thadi walaka watunahamanam saddayak enawa thama.eeka man hithuwe piti passen enne kiyala.dan oya front fork witharak maaru karala bee needa ? piti passeth thiyenne hydraulic suspension neATF කියන්නේ Automatic transmission fluid. ෆෝර්ක් ස්මූත් නැති නිසා නෙමේ බන් ලොකු ගැස්සිල්ලකදි සද්ද වෙනව ටිකක්.
ඕව ටයිප් කරල කියන්න බෑ බොල...
ලෙඩක් නෙමේ උඹ තඩි වලක දාල බලපන් එකපාරට ටක් ගන්නේ නැද්ද කියල. අන්න ඒ වගේ....
ෆෝර්ක් එක රිටර්න් වෙන එකේ අන්තිම ටික ඉක්මනට එනව වගේ වැඩක්.
ඕක සර්විස් එකෙන් මාරු කරගනින්...![]()

Mona ATF da bun Hero+Honda velata
Ovage pothe nam enne Supirisidu King Coconut Oil danna kiyla. AGRMRS oka uba karanna gihin anagan nethuwa, service ekatama dapan. ubata una neda issara vela leda hoda karaganin.
Uba maduruwa kewada?
maawa hero moped maduruwek keewa
brake fluid watenneth ATF yatathatada ?
mokada eketh karanne shakthiya transmit karana eka neda eka thanaka indala thawa thanakta ?

hehe ne bun man attatama ahuwe.man danna tharamin brake oil hadanne compress wena adu liquid ekakinBrake Fluid & ATF kiyanne dekak bun
Uba una vikaren nemei neda?![]()
mata tikak pataluna wage ekai 
maath padala nam ne but sadde thama wade hehe.paare yana eewa speed yaddi tractor ekak wage sadde mokada danne scene ekaඅද 200 NS එකක් පැද්දා.
ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං.![]()
eeke enne underbelly muffler ekak.design ekanam lassanai habai sapa pahasuwanam nodanii 
මං හිතන්නෙ 180 එක හොදයි බං ඒකට වඩා..maath padala nam ne but sadde thama wade hehe.paare yana eewa speed yaddi tractor ekak wage sadde mokada danne scene ekaeeke enne underbelly muffler ekak.design ekanam lassanai habai sapa pahasuwanam nodanii
![]()

ah ow eeke materials quality ne kiyanawa.matath padinnanam chance ekak aawe neමං හිතන්නෙ 180 එක හොදයි බං ඒකට වඩා..
අරක මට සෙට් උනේ නෑ.. අනේ මන්දා![]()