එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාර්ටියක් ඕනේ ක්ලබ් එකට ආපු එකටත් එක්ක...:yes:

    ඒක 8000K ඒවුනාට එලිය හොඳයි.
    :rolleyes: ඒක තහනං නැත්ද එතකොට.. එළ එළ.. ගන්න ඕනෙ.. කඩවත තියෙනවා 3250 :baffled:

    හොරා වගේ හිටියනේ හිච්චි කොල්ලා:P
    හැපි බර්ත් ඩේ වේවා :yes:
    වයින් වලින්ද සමරන්නේ:confused:
    තෑන්කූ තෑන්කූ
    ඊයේ පාවිච්චි කරපු V&A කොටයක් තිබ්බා.. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    alian25 මාලිගාවත්තේ හම්බ කඩ තමා ඉතින්..... :dull: හොද කියලා නෑ ඉතින් එකක්වත්...... :angry: උන්ගෙන් LED බල්බ් එහෙම ගන්න හදන්න එපා..... ඊ බේ එකේ රු.100ක් වත් වෙන්නේ නැති ඒවා.... උන් ලග රු.300 යි...... :angry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    Ekanam ethta bun, mama led gathta Kottawa pethte podi kadekin, machan hoda place ekak kiyapank HId daganna one bun
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    harindu :-
    macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ? :oo:danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe :cool: oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo :yes: thx
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මං මාරු කරන්නේ නෑ බොල... අඩු ටික දානව විතරයි. තාම දැම්මේ නෑ. ඔයිල් ගේන්න යනව තව ටිකකින්. මාරු කරනව නම් ෆෝර්ක් එකපිටින් ගලවල ගන්න ඕනේ. ටිකක් කරදර වැඩක්.

    මටනම් දැන් කරන්න තියෙන්නේ හැන්ඩ්ල් එක ගලවල උඩ නට් එකෙන් දාන්න.:yes:

    ෆෝර්ක් ඔයිල් බාස් කෙනෙක්ට කියල හරි ගානට දාගනින් මචෝ. මං ප්‍රමාණෙ දන්නේ නෑ...:sorry:
     
    ah thx macho.ehenam service ekatama denna wei wage.uba geenna yana oil eka mokakda macho ATF type ekakda ? dan uba kohomada dana gaththe oil adui kiyala ? ooka pennene bun ? fork smooth nethi wage una hindada oil daanne ?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    harindu :-
    macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ? :oo:danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe :cool: oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo :yes: thx

    ATF kiyanne brand ekak nemei, Automatic transmission fluid kiyana eka. oka eka eka brand velin gannna tiyanawa.
    Ube ekatana ATF ona ne Kohoba tel hari, Poltel hari dapan loku venasak ne bun.

    Ube Gevena kelivelata warranty dena eke, Oka warranty velata dapan, aluth Bike ekak ganna puluwan vei:rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah thx macho.ehenam service ekatama denna wei wage.uba geenna yana oil eka mokakda macho ATF type ekakda ? dan uba kohomada dana gaththe oil adui kiyala ? ooka pennene bun ? fork smooth nethi wage una hindada oil daanne ?

    ATF කියන්නේ Automatic transmission fluid. ෆෝර්ක් ස්මූත් නැති නිසා නෙමේ බන් ලොකු ගැස්සිල්ලකදි සද්ද වෙනව ටිකක්.
    ඕව ටයිප් කරල කියන්න බෑ බොල...
    ලෙඩක් නෙමේ උඹ තඩි වලක දාල බලපන් එකපාරට ටක් ගන්නේ නැද්ද කියල. අන්න ඒ වගේ....

    ෆෝර්ක් එක රිටර්න් වෙන එකේ අන්තිම ටික ඉක්මනට එනව වගේ වැඩක්.

    ඕක සර්විස් එකෙන් මාරු කරගනින්...:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ATF කියන්නේ Automatic transmission fluid. ෆෝර්ක් ස්මූත් නැති නිසා නෙමේ බන් ලොකු ගැස්සිල්ලකදි සද්ද වෙනව ටිකක්.
    ඕව ටයිප් කරල කියන්න බෑ බොල...
    ලෙඩක් නෙමේ උඹ තඩි වලක දාල බලපන් එකපාරට ටක් ගන්නේ නැද්ද කියල. අන්න ඒ වගේ....

    ෆෝර්ක් එක රිටර්න් වෙන එකේ අන්තිම ටික ඉක්මනට එනව වගේ වැඩක්.

    ඕක සර්විස් එකෙන් මාරු කරගනින්...:yes:

    Mona ATF da bun Hero+Honda velata
    Ovage pothe nam enne Supirisidu King Coconut Oil danna kiyla. AGRMRS oka uba karanna gihin anagan nethuwa, service ekatama dapan. ubata una neda issara vela leda hoda karaganin.
    Uba maduruwa kewada?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ATF kiyanne brand ekak nemei, Automatic transmission fluid kiyana eka. oka eka eka brand velin gannna tiyanawa.
    Ube ekatana ATF ona ne Kohoba tel hari, Poltel hari dapan loku venasak ne bun.
    Ube Gevena kelivelata warranty dena eke, Oka warranty velata dapan, aluth Bike ekak ganna puluwan vei:rofl::rofl::rofl::rofl:

    :angry::angry::angry:

    ATF කියන්නේ Automatic transmission fluid. ෆෝර්ක් ස්මූත් නැති නිසා නෙමේ බන් ලොකු ගැස්සිල්ලකදි සද්ද වෙනව ටිකක්.
    ඕව ටයිප් කරල කියන්න බෑ බොල...
    ලෙඩක් නෙමේ උඹ තඩි වලක දාල බලපන් එකපාරට ටක් ගන්නේ නැද්ද කියල. අන්න ඒ වගේ....
    ෆෝර්ක් එක රිටර්න් වෙන එකේ අන්තිම ටික ඉක්මනට එනව වගේ වැඩක්.
    ඕක සර්විස් එකෙන් මාරු කරගනින්...:yes:
    ow thadi walaka watunahamanam saddayak enawa thama.eeka man hithuwe piti passen enne kiyala.dan oya front fork witharak maaru karala bee needa ? piti passeth thiyenne hydraulic suspension ne :oo:

    Mona ATF da bun Hero+Honda velata
    Ovage pothe nam enne Supirisidu King Coconut Oil danna kiyla. AGRMRS oka uba karanna gihin anagan nethuwa, service ekatama dapan. ubata una neda issara vela leda hoda karaganin.
    Uba maduruwa kewada?

    beet beela inne :yes: maawa hero moped maduruwek keewa

    hero-ankur.gif

    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    brake fluid watenneth ATF yatathatada ?
    mokada eketh karanne shakthiya transmit karana eka neda eka thanaka indala thawa thanakta ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද 200 NS එකක් පැද්දා.
    ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං. :baffled::baffled:
    maath padala nam ne but sadde thama wade hehe.paare yana eewa speed yaddi tractor ekak wage sadde mokada danne scene eka :oo: eeke enne underbelly muffler ekak.design ekanam lassanai habai sapa pahasuwanam nodanii :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maath padala nam ne but sadde thama wade hehe.paare yana eewa speed yaddi tractor ekak wage sadde mokada danne scene eka :oo: eeke enne underbelly muffler ekak.design ekanam lassanai habai sapa pahasuwanam nodanii :rolleyes:
    මං හිතන්නෙ 180 එක හොදයි බං ඒකට වඩා.. :cool:
    අරක මට සෙට් උනේ නෑ.. අනේ මන්දා :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං හිතන්නෙ 180 එක හොදයි බං ඒකට වඩා.. :cool:
    අරක මට සෙට් උනේ නෑ.. අනේ මන්දා :eek:
    ah ow eeke materials quality ne kiyanawa.matath padinnanam chance ekak aawe ne
     
    Status
    Not open for further replies.