Sri Lanka Internet

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
onna oya krame hinda thamai ape rata ta mechchara kela wela tiyenne anik godak ratawal diyunuweddi :rolleyes:

slt ekata no option kiyala parana users la ge agreement eka hitan ehema wenaskarala yaka natala nadu watenne nathuwa shape wenna puluwan mehe witharai man hithanne :lol: meke ithin nithiya podi minihata withara ne :rolleyes:
මුන් මෙච්චර නටන්නෙ

1. කම්පිටිශන් එකක් නැති නිසා.
2. උන්ගෙ කටකතාවලට මිනිස්සු ඇන්දිලා ඉන්න නිසා
3. මුන්ට විරුද්දව කතාකරන්න මිනිස්සු බය නිසා ** නඩු දානවා වගේ දේවල්**
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලුන්ට මොන අන්ලිමිටඩ් ද බං :sorry::(
    ටෙලිකොම් වේසිගෙ පුටල 40 gb දුන්නම ඩොටේ උන් හිතන් ඉන්නේ ලංකාවත් දැන් ඇමරිකාව සින්ගපුරුව වගේ කියල
    ටෙලිකොම් වේසිගෙ පුටාල ස්පීඩ් එකක් ගැන මාර්කටිං පාරක් දාල ඩේට කැපසිටි වලින් ගේම දෙනවා
    සිංහලු බලන්නේ ස්පීඩ් එක විතරයි.
    හොඳ ස්පීඩ් එකක් දුන්නට වැඩක් තියේද බං ඩේට ලිමිට් නම්
    දන බලපන් ලංකාවේ සැටලයිට් tv මාෆියාව..
    ටෙලිකොම්, ඩයලොග් මේ ඔක්කොම උන්ට වාසි වන විදිහට TRC එකයි නීති පද්දතියයි හදාගෙන තියෙන්නේ. අපි කොච්චර කගැහුවත් අපිට කරන්න පුළුවන් ලබ්බක් නෑ උන් ලෙජලි අපිව තුරන් කනවා.
    දැන් ඉතිං මේකේ ඒකාල ඇමරිකාවේ ඉන්ටර්නෙට් ලයින් එකක අඩුම රෙන්ටල් එක ඩොලර් වලින් LKR කන්වර්ට් කරලා කියි ලංකාවේ කොච්චර ලාබද කියල.

    :yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔන්න මගේ සංක්ෂිප්ත සටහන. පිළිගන්න එකෙක් පිලිගනිල්ල. නැත්නම් ඕන එකක්

    ඇමරිකාවේ ( NY ඇතුළුව ) unlimited අන්තර්ජාල පහසුකම් ඇත. එය මමද පහුගිය දෙසැම්බර මාසය වන තුර පාවිච්චි කලෙමි. මගේ සේවාදායකය TW telecome වෙයි. සැකයක් ඇතිනම් ඔවුන්ගේ දන ගත හැක.

    ප්යිරේට් software චිත්‍රපට ඇමරිකාව ඇතුලු දියුණු රටවල තහනම් වේ. එනමුදු ඔබට ඇති තරම් download කරගත හැක. නමුත් ඔබට server එකක් වගේ දෙයක් භාවිතා කර එය distribute කල නොහැක. පැමිණිලි ලැබුනහොත් ඔබගේ අන්තර්ජාල ගිණුම අත් හිටුවීම සිදු වේ. ( අඩු ප්‍රවනතාවයක් පවතී )

    දැන් අපි බලන්න ඕනේ අපේ ලංකාවට හොද අන්තර්ජාල සේවාවක් ලබා ගන්න එක ගැනයි. වෙන රටවල ඒවා වැඩක් නැත. නමුත් ඔවුන් ව ආදර්ශයට ගෙන අපේ මෝඩ පහේ ලොකු ලොක්කන්ගේ ඇස කන් අරිය හැකිදැයි බැලිය හැක.

    ඇමරිකාවේ FUP සහිත අන්තර්ජාල package ද ඇත. ඒවා මිලෙන් අඩුය .

    ඇත්ත.:yes:

    US ඉඳන් අවුරුදු ගානක් අම්බානකට torrents බාපු එකෙක් විදිහට මේක තහවුරු කරන්න පුළුවන්.:)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Lankawe wage pirate movie ekak mp3 ekak oya connection eken download karapu gaman issellama gedatta liyuma enawa eeta passe disconnect, thawath kaloth hire.

    lankaweth wena ratawala wage pirate banna bari nam unlimited denna puluwa ona tharam. Ethakota mona download karannada? wena ratawala wage unlimited connection eka thiyeddith eka diha balan ane lankawe mehema thibba nam kiyala hullanna thama wenne :lol:

    wena ratawala unlimited dunnata lankawe wage mehema hama ekama pirate balama network eka use wenne naha. Enisai un baya nathuwa unlimited denne oya ganan walata.

    මගේ යාළුවෙක් ඉන්නවා කැලිෆෝනියාවේ ඌ torrent download කරලා තියෙනවා ඉස්සර එතකොට ගෙදරට call කරලා තියෙනවා ISP torrent බාන එක නවත්වන්න කියලා ඊට පස්සේ connection එකත් slow කරලා. නමුත් direct බාන කොට මේ ප්‍රශ්ණය නෑ. torrent වලට තමයි මේක වැඩියෙන්ම case ඒ වගේම warez site වල active නම් එතකොටත් කේස් එන්න පුලුවන්. link එක vpn site එකක් හරහා ගිහින් අරගෙන normal විදියට බාන්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව. අනෙක් එක users ලට වැඩියේ case නෑ වැඩියෙන්ම case එන්නේ distribute කරන එවුන්ට සහා seed කරන එවුන්ට torrent site වලට නිතර දෙවෝලේ.
    අනෙක් එක මම දැකලා තියෙනව US වලින් traffic එන හැටි සමහර warez site වලට ඉස්සර skidrowgames .skidrowcracks site දෙකේම statistics open වෙලා තිබුනේ ඒ වෙලාවේ වැඩියෙන්ම traffics තිබුනේ යුරෝපේ, ඇමරිකාවේයි. ඒ වගේම තමයි DMCA එකේ අවදානය යොමුවෙනවා වැඩියි popular movies, songs, popular software වලට. එහෙම එකක් release වෙච්ච ගමන් ඒවා download කරන site google එකේ පෙන්වන්නේ නැති වෙන්න google එකට request යවනවා එතකොට google එකෙන් ඒවා remove කරනවා
    ඊට පස්සේ torrent site වලට ගිහින් peers track කරනවා ඊට පස්සේ peers ලට warning letters යවනවා ISP හරහා ,ඊට පස්සේ tracker වලටත් case දානවා (මේක නිසා තමයි piratebay එක හැම තිස්සේම වගේ නඩු වල ඉන්නේ) කොහොම වුනත් බානවා නම් බාන්න පුලුවන් ඒ වගේම පෞද්ගලිකව use කරනවා නම් ඒකත් කරන්න පුලුවන් direct බානව නම්. vpn එකක් හරහා යනවා නම් වැඩියේ හොදයි. VPN එකක් අද කාලේ ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. නිකම් වුනත් ඕන තරම් ඒවා තියෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me thread eke katiya katha karanne pitarata wala thiyana connection ganai lankawe connection ganai. Api kiyamu lankawe connection gana witharak katha karanawa kiyala ethkota eka compare karanna niranayakayak ona neda.

    Dan wela thiyenne lankawe labama connection ekath apita madi ithin pitarata ekka thama compare karanna wenne. :D

    Mama katawath baninne na. Mama katha kale kala haki de saha nokala haki deganai. Ileema thibbata, agreement ekak thibbata aththa loke eka karanna puluwanda barida kiyana eka ganai :D

    මෙහෙමයි, ලන්කාවෙ නෙට්වර්ක් ප්‍රොවයිඩර්ලට ෆුල් අන්ලිමිටඩ් දෙන්න බැරුව ඇති කියලා මමත් හිතනව. ඒත් මීටවඩා ගනන් අඩුවෙන්න ඕන. ස්පීඩ් වැඩිවෙන්න ඕන.තව ලොකු ලිමිට් තියෙන පැකේජ් තියෙන්නත් ඕන. මේ නෙට්වර්ක් උන්ගෙ කෙරුවාවල් නිසා ලන්කාවෙ එකෙක්ට හරියට ඩේටා සෙන්ටර් එකක් වත් දාගන්න බැරිවෙලා තියෙන්නෙ.

    හැබැයි. උඹ ඔය කියන පයිරේට් කතාවයි නෙට් ලිමිට් කතාවයි නම් අහසට පොලව වගේ. මොකද ඉන්ටනෙට් එකේ ඕන දෙයක් බාන්න නිදහස තියෙනව. හැබැයි බාලා විකුනන්න තහනම්. අන්න ඒක තමයි වැදගත්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Pirate site eken stream karana ekath download kala ha samana waradak thama.

    ඉනටනෙට් එක ගැන තාම හරියට නීති හැදිලා නැහැ.අනික කොහොමත් මේවගේ දේවල් ප්‍රායොගික නැහැ:nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙහෙමයි, ලන්කාවෙ නෙට්වර්ක් ප්‍රොවයිඩර්ලට ෆුල් අන්ලිමිටඩ් දෙන්න බැරුව ඇති කියලා මමත් හිතනව. ඒත් මීටවඩා ගනන් අඩුවෙන්න ඕන. ස්පීඩ් වැඩිවෙන්න ඕන.තව ලොකු ලිමිට් තියෙන පැකේජ් තියෙන්නත් ඕන. මේ නෙට්වර්ක් උන්ගෙ කෙරුවාවල් නිසා ලන්කාවෙ එකෙක්ට හරියට ඩේටා සෙන්ටර් එකක් වත් දාගන්න බැරිවෙලා තියෙන්නෙ.

    හැබැයි. උඹ ඔය කියන පයිරේට් කතාවයි නෙට් ලිමිට් කතාවයි නම් අහසට පොලව වගේ. මොකද ඉන්ටනෙට් එකේ ඕන දෙයක් බාන්න නිදහස තියෙනව. හැබැයි බාලා විකුනන්න තහනම්. අන්න ඒක තමයි වැදගත්.
    methana pirate banna nidahasa thiyanawada nadda kiyana eka nemei adala. eka banakota bandwith yana ekai. ekai ISP ta adala wenne.

    Oya hithan inna eka sampurna waradi. copyright law eke file eka bana eka nemei link karana ekath waradi kiyala thiyenne. Ithin bana eka kohomath illegal. Wikunuwoth damages claim karannath puluwan copyright owner ta.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉනටනෙට් එක ගැන තාම හරියට නීති හැදිලා නැහැ.අනික කොහොමත් මේවගේ දේවල් ප්‍රායොගික නැහැ:nerd:

    neethi hadala naha kiyala bandwith eka use novi thiyenne na ne. Eka ISP ekata prashnayak wenawane. Anik eka lankaweth streaming walata neethi thiyanawa, ewa kriyathmaka kaloth kattiyata internet connection walin wadak nathi wenwa.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම රූල් වලින් නම් කවදාවත් ඉන්ටනෙට් එක කොන්ට්‍රෝල් කරන්න බැහැ:lol::lol:
    Na machan GT ayya kiwwe piracy wadi nisa thama slt ekata mehema une,mehema fup dapu connection walata waga kiyanna ona slt users la mai pirated dewal download karala kiyala,ekata thiyena ekama wisanduma washayen thama mama eka kiwe :rolleyes:

    wadiya oney naha mata youtube eka vitharak balanda unlimited karoth ey athi
    mama nam slt connection eken yotube use karana ekat nawattala tiyenne machan :rolleyes: balanna ona vids tika okkoma bookmark karagena mase anthimata mobitel dongle eken balala danawa 360p dala :sorry:

    ඉන්ටනෙට් නැති වුනාම කරන ටොප් 10 දේවල්

    කේබල් එක චෙක් කිරීම
    මොඩම් එකට තට්ටු කිරීම
    අයෙත් කේබල් එක චෙක් කිරීම
    ළඟ ගෙදර බුවාට කෝල් කර උඹට නෙට් වැඩද ඇසීම.
    මට ඩෙඩිකෙටඩ් සබ්මැරින් කේබල් එකක් තිබ්බනම් කරනේ දේ දවල් හීන දැකීම
    කාමරය අස් කිරීම
    ප්‍රවයිඩර් කම්පැනි එකට කෝල් කර දහ වන වතාවටත් කම්ප්ලේන් එක දැමීම.
    දෙයියන්ට බාරයක් වීම
    නිවසේ මෙතෙක්කල් නොදුටු ස්ථාන ගවේෂණය.
    ජීවිතේම කඩාවැටුනෙකු සේ උඩ බලාගෙන සිටීම
    ai ban slt(or ur isp) ge wadakarana unge amma muththa indan sithin amathima :shocked:
    complain karana gaman hithe tharahatath ekka telephone operator ta digata harahata bana wadima :rolleyes:

    මුන් මෙච්චර නටන්නෙ

    1. කම්පිටිශන් එකක් නැති නිසා.
    2. උන්ගෙ කටකතාවලට මිනිස්සු ඇන්දිලා ඉන්න නිසා
    3. මුන්ට විරුද්දව කතාකරන්න මිනිස්සු බය නිසා ** නඩු දානවා වගේ දේවල්**

    eka thama kiwwe machan,munge pocket eke trc ekath so nithiyen kisima help ekak na customers la ta.munge internet monopoly eka kadenakal honda internet connection lanka we na :dull:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඉන්ටනෙට් නැති වුනාම කරන ටොප් 10 දේවල්

    කේබල් එක චෙක් කිරීම
    මොඩම් එකට තට්ටු කිරීම
    අයෙත් කේබල් එක චෙක් කිරීම
    ළඟ ගෙදර බුවාට කෝල් කර උඹට නෙට් වැඩද ඇසීම.
    මට ඩෙඩිකෙටඩ් සබ්මැරින් කේබල් එකක් තිබ්බනම් කරනේ දේ දවල් හීන දැකීම
    කාමරය අස් කිරීම
    ප්‍රවයිඩර් කම්පැනි එකට කෝල් කර දහ වන වතාවටත් කම්ප්ලේන් එක දැමීම.
    දෙයියන්ට බාරයක් වීම
    නිවසේ මෙතෙක්කල් නොදුටු ස්ථාන ගවේෂණය.
    ජීවිතේම කඩාවැටුනෙකු සේ උඩ බලාගෙන සිටීම
    :lol::lol: patta Machan
     
    Jan 7, 2013
    182
    16
    0
    Singapore eka dhamme nikan bala ganna withrayi.eeta kalin Mama USA data paln eka post karala thibune:lol::lol: Boruwata modayek bawa pennana epa.:lol::lol::lol::lol:

    :yes: මට පෙන්නේ ඒක උගේ හැටි බන් පඬි කම පෙන්නන්න යන එක. හැබැයි අද නම් මනුස්සයා හොඳටම නාගෙන.... උබ දාලා තියන එකේ limited කියලත් නෑනේ. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    methana pirate banna nidahasa thiyanawada nadda kiyana eka nemei adala. eka banakota bandwith yana ekai. ekai ISP ta adala wenne.

    Oya hithan inna eka sampurna waradi. copyright law eke file eka bana eka nemei link karana ekath waradi kiyala thiyenne. Ithin bana eka kohomath illegal. Wikunuwoth damages claim karannath puluwan copyright owner ta.
    බෑන්ඩ්විත් යන එක ගැන නෙට්වර්ක් ප්‍රොවයිඩර්ල බලාගන්න ඕන.:yes: මිනිස්සු එයාලට පේ කරන්නෙ නිකන් නෙමෙයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බෑන්ඩ්විත් යන එක ගැන නෙට්වර්ක් ප්‍රොවයිඩර්ල බලාගන්න ඕන.:yes: මිනිස්සු එයාලට පේ කරන්නෙ නිකන් නෙමෙයි.
    eka thama dan un eka gana balagena FUP dala denne. :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Network එකේ traffic වැඩි ලංකාවේ සමහර අය ඉන්නවා. Internet එක තියෙන නිසාම මොනවා හරි download කරන. මම දැකලා තියෙනවා සමහර අය මේකේ thread දානවා මොනවද download කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තියෙන නිසා download කරනවා මිසක් අවශ්‍යතාවය නිසා download කරන්නේ නෑ. ගිය මාසේ 8mbps එකේ ඕන තරම් බාන්න පුලුවන් වුනාම සමහර අය ගිහින් තිබුනා 250GB,500GB වගේ ඉතින් මේ වගේ අනවශ්‍යය විදියට බාන නිසා තමයි traffic වැඩි. piracy එක නෙවෙයි ප්‍රශ්ණය. ප්‍රශ්ණය සම්පත් භාවිතා කරන්න දන්නේ නැති කමයි. අරපිරිමැස්මක් නෑ. නාස්තිය වැඩියි. Internet එකේ තියෙන හැම දේම බාන්නේ නැතුව තමන්ට අවශ්‍යය දේ පමනක් බානවා නම් network එකේ traffic එක අඩු කරගන්න පුලුවන්. අනෙක් එක තමයි එහෙම අඩු කරත් SLT එකෙන් හොද speed එකක් දෙයි කියලා හිතන්න අමාරුයි. SLT එක මේ packages හදලා තියෙන්නේ customers ලව සුරා කන්න මිසක් ගුණාත්මක වශයෙන් හොද සේවයක් දෙන්න නෙවෙයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    neethi hadala naha kiyala bandwith eka use novi thiyenne na ne. Eka ISP ekata prashnayak wenawane. Anik eka lankaweth streaming walata neethi thiyanawa, ewa kriyathmaka kaloth kattiyata internet connection walin wadak nathi wenwa.
    හැබැයි ඔය කියන නීතිවලින් ගැලවෙන්නත් ඕන තරම් ක්‍රම තියෙනව, අනික ලන්කාවෙ ඔය වගේ නීති ක්‍රියාත්මක කරන්න තියා ටොරන්ට් කිව්වම උඩබිම බලන මිනිස්සු මේවා පාලනය කරන්නෙ. ඒක නිසා තමයි මිනිස්සුන්ට මෙච්චර කරදර මම හිතන්නෙ නැහැ මේ කපේට ඔය වගේ දේවල් ලන්කාවෙ ආන්ඩුවට කරන්න පුලුවන් කියල.:rolleyes::rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Network එකේ traffic වැඩි ලංකාවේ සමහර අය ඉන්නවා. Internet එක තියෙන නිසාම මොනවා හරි download කරන. මම දැකලා තියෙනවා සමහර අය මේකේ thread දානවා මොනවද download කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තියෙන නිසා download කරනවා මිසක් අවශ්‍යතාවය නිසා download කරන්නේ නෑ. ගිය මාසේ 8mbps එකේ ඕන තරම් බාන්න පුලුවන් වුනාම සමහර අය ගිහින් තිබුනා 250GB,500GB වගේ ඉතින් මේ වගේ අනවශ්‍යය විදියට බාන නිසා තමයි traffic වැඩි. piracy එක නෙවෙයි ප්‍රශ්ණය. ප්‍රශ්ණය සම්පත් භාවිතා කරන්න දන්නේ නැති කමයි. අරපිරිමැස්මක් නෑ. නාස්තිය වැඩියි. Internet එකේ තියෙන හැම දේම බාන්නේ නැතුව තමන්ට අවශ්‍යය දේ පමනක් බානවා නම් network එකේ traffic එක අඩු කරගන්න පුලුවන්. අනෙක් එක තමයි එහෙම අඩු කරත් SLT එකෙන් හොද speed එකක් දෙයි කියලා හිතන්න අමාරුයි. SLT එක මේ packages හදලා තියෙන්නේ customers ලව සුරා කන්න මිසක් ගුණාත්මක වශයෙන් හොද සේවයක් දෙන්න නෙවෙයි.

    mekane machan,ape untath nikan thiyena kiwwoth balu bettak unath pora kaagena gihilla ganna ne hadanne :rolleyes: SL wala bahutharayakage akalpa wenas wenakal ohoma karanna wenne na machan :rolleyes: