Kandy walata signal thiyenawa but Asgiriyata signal na machan :/kandy walata signal na ?![]()


Mekai ithin speed wadi una kiyala mehe aapu ewun lokuwata banne na ethakota api chater wenawa bun Univeristy network miss use karanawa kiyala. Samahara unta 150+mbps/130+mbps connection thiyanawa bun.
![]()
Baanawanun ithin banna puluwan. Graphic card driver eka (170mb) Download wenna ithin giye thappara 11k wage gaanakConnection speed unata wadak na bun Youtube wage servers witharai echchara loku speed ekakin baanna denne
Anikwagen baaddi 2 mega bytes wage thama download wenne.Torrent ehema hodata seeds thibboth shape eke 2-3 megabytes wage enawa per second.
Lankawa ganna deyak na bun. Mehe 10Mbps/1Mbps Unlimited wenne baht 630i. Rupiyal karaganna oninun 4.2 wage wadi karahan. Lankawe oka ganna giyanun wakugadu dekama wikunalath madi maase rental eka gewanna. Ape un hitha inne 512kbps hari speed eka kiyala. Habai ithin dawase paya 24ma baana gon labbo ididdi kohomath karanna ba. Nikan hithapanko 10mbps ekak lankawe inna moda heavydownloader kenekta dunnoth kohoma thiyeida kiyala. Unlimited kiwwama ape un hithan inne company ekama unge kiyalane.
Welawaka test karanna oni 1GB down wenna kochchara wela yanawada kiyala. Eth ape thiyana speed ekata support karana servers hoyana eka thama amaaru.

andenawa
2500k wage neda wenne
lnkawe ohoma speed kawada eyda manda![]()

Kandy walata signal thiyenawa but Asgiriyata signal na machan :/
voice signal thiyenawa,but wimax na kiwe awilla check karala![]()
ping eka fatta ne machan
api marenakal hambenne na machan,thawa aathma 2-3n passewath sure na SL nam slt karaya hitiyoth![]()
![]()

andenawa machan,apita kawada mehema ping & bandwidth eka thiyena connection ekak hambeida manda 



Internet කියන්නේ බොරතෙල් වගේ ක්ෂය වීගෙන යන දෙයක් නෙමෙයි බං, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.
එහෙනම් මචන් මම download කරන torrents හැටියට මේ වෙනකොට අවුරුදු 50 කට විතර හිරේ ඉන්න ඕන.
මේ දැනුත් එකක් බාන ගමන් ඉන්නේ.![]()

ඉන්ටනෙට් නැති වුනාම කරන ටොප් 10 දේවල්
කේබල් එක චෙක් කිරීම
මොඩම් එකට තට්ටු කිරීම
අයෙත් කේබල් එක චෙක් කිරීම
ළඟ ගෙදර බුවාට කෝල් කර උඹට නෙට් වැඩද ඇසීම.
මට ඩෙඩිකෙටඩ් සබ්මැරින් කේබල් එකක් තිබ්බනම් කරනේ දේ දවල් හීන දැකීම
කාමරය අස් කිරීම
ප්‍රවයිඩර් කම්පැනි එකට කෝල් කර දහ වන වතාවටත් කම්ප්ලේන් එක දැමීම.
දෙයියන්ට බාරයක් වීම
නිවසේ මෙතෙක්කල් නොදුටු ස්ථාන ගවේෂණය.
ජීවිතේම කඩාවැටුනෙකු සේ උඩ බලාගෙන සිටීම

Pirate site eken stream karana ekath download kala ha samana waradak thama.

මේක ඉක්මනට පටන් ගත්තොත් ලොකු දෙයක්..
![]()

මේකෙ data limit එකනම් සාධාරණයි.
හැබැයි මම දන්න තරමට ඕකෙ speeds දාල තියෙන්නේ Mega bits per second වලින්.
ඒ කියන්නේ Megabytes per second ගන්නනම් ඔය දාල තියන speeds 8 න් බෙදන්න ඕන.
Internet wala speed eka kiyanne kohomath Mega bits
Memory devices walath 1GB kiyanne 1000MB walata. 1024kata newekoheth ehema thama
මේකෙ data limit එකනම් සාධාරණයි.
හැබැයි මම දන්න තරමට ඕකෙ speeds දාල තියෙන්නේ Mega bits per second වලින්.
ඒ කියන්නේ Megabytes per second ගන්නනම් ඔය දාල තියන speeds 8 න් බෙදන්න ඕන.

Hama ekama ehema thama bunInternet wala speed eka kiyanne kohomath Mega bits
Memory devices walath 1GB kiyanne 1000MB walata. 1024kata newe

මේකෙ data limit එකනම් සාධාරණයි.
හැබැයි මම දන්න තරමට ඕකෙ speeds දාල තියෙන්නේ Mega bits per second වලින්.
ඒ කියන්නේ Megabytes per second ගන්නනම් ඔය දාල තියන speeds 8 න් බෙදන්න ඕන.