වයස සහ වයස නිසා එන අසනීප...................එතුමා පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කිවේ ලොකු අසනීපයක්ද නැතිනම් සාමාන්යෙන් වයසට යද්දී එන අසනීප ද......?

වයස සහ වයස නිසා එන අසනීප...................එතුමා පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කිවේ ලොකු අසනීපයක්ද නැතිනම් සාමාන්යෙන් වයසට යද්දී එන අසනීප ද......?

වයස සහ වයස නිසා එන අසනීප...................![]()
වයස සහ වයස නිසා එන අසනීප...................![]()
ඒ වුණාට තේරුම් ගනින් සර් වගේ මහා පෞරුෂයක් තිබ්බ මනුස්සයෙක් පෙට්ටියක උඩුකුරුව ඉන්නකොට, සර් හදපු අපට මොනවගේ ද කියල දැනෙන්නේ.............Yako ethumaa akalaye nathi une nane ? Ipadunoth marenawa thamai....akale wedak nokara nemei ne marune
දැන් උඹ දුක තුනී කරගන්න කියලා අර වොඩ්කා එක ගසන්නද යන්නේ ?ඒ වුණාට තේරුම් ගනින් සර් වගේ මහා පෞරුෂයක් තිබ්බ මනුස්සයෙක් පෙට්ටියක උඩුකුරුව ඉන්නකොට, සර් හදපු අපට මොනවගේ ද කියල දැනෙන්නේ.............
දුක්ඛ,දෝමනස්ස,පරිදේව,උපායාස නොදැනෙන්න මම අරහත් ඵලයට පත් වෙලා නෑ බං...........
තේරුණි.කිඹුලෝ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔපරේෂන් පී. බ. අවලංගු කර දමන්න!
ස්තුතියි. නුවර ගිය චරයෙක් මාර්ගයෙන් කර්තව්‍යය සිදු වුන බව මේ දැන් දැනගන්නට ලැබුණි.තේරුණි.
සෙවීමට දි තිබූ අණ වහා හැකිළුවෙමි!!!!!
කිඹුලෝ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔපරේෂන් පී. බ. අවලංගු කර දමන්න!

දැන් උඹ දුක තුනී කරගන්න කියලා අර වොඩ්කා එක ගසන්නද යන්නේ ?
වොද්කා එක හස් බිදින්නේ බස්ලබ්බා පියෙක් වූ දිනටය...............


උඹේ එස්3 එක තිබුනේ නැද්ද ?ගංගාරාමයට එහා අර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක ළඟ කහ ඉර ලඟට එද්දී දෙන්නෙක් පාර පනින්නට ආව නිසා පාර පනින්න බයික් එක නවත්තගෙන හිටියා...... පිටිපස්සෙන් එන එවුන්ටත් පාර හොඳට පේනවා........ පාර පනින එවුන් දෙන්නා පාර මැදට ආව විතරයි පොලිස් ජීප් ලඩියක් ගියේ නැද්ද උන් දෙන්නගේ කන ලඟින්...... පාර අයිනේ හිටියා ට්‍රැෆික් පප්පෙක්....... මම ඇහුවා පොලිසියේ අය ඇස් වහගෙනද එලවන්නේ කියලා........ අනේ මට මුගේ මුණ ෆොටෝ එකක් ගහගන්න තිබුණානම්.........
උඹේ එස්3 එක තිබුනේ නැද්ද ?



බොහෝ කලකට පසුව කොසා ළිදේ ඈ.........................තිබුනා....... ඒ වුනාට උඹ හිතන්නේ මම බයික් එකේ ගියර් එක නියුට්‍රල් කරලා, ජැකට් එක ඇතුලෙන් ෆෝන් එක අරගෙන ෆෝටෝ එකක් ගන්නකම් ඌ උගේ ඔරන්ඔටන් මුණ එහෙමම තියාගෙන ඉඳි කියලද.......?![]()
