කිඹුලෝ, වහාම ක්රියාත්මක වන පරිදි ඔපරේෂන් පී. බ. අවලංගු කර දමන්න!

වොද්කා එක හස් බිදින්නේ බස්ලබ්බා පියෙක් වූ දිනටය...............
සර් ගේ අභාවය වෙනුවෙන් කිසිදු අක්ඛාස භෝගයක නොයෙදෙමි!![]()
හීල කන්න අරං..........![]()
තෝ මෙතන නම් හදල මට දැන් කිරියෙන් පිට උනුත් අහනවා ඇයි ඒ කියල 
මොකක්ද යකෝ නම?හීලද බලපන් වල් කක්කුට්ටා !තෝ මෙතන නම් හදල මට දැන් කිරියෙන් පිට උනුත් අහනවා ඇයි ඒ කියල
![]()





මොකක්ද යකෝ නම?
තොට දෙවේලක ලපං ද ඒ පාර...............![]()

මේ දැන් උඹට පෙනෙයි අපේ නොවන වෙන එකෙක්ට ගහපු ටැග් එකක් වෙනස් වෙනවා...........තෝ ගල් වෙදා මට දාල තියෙන්නේ ටැග් එකක් ලැවරියා බිජ්ජා කියල !! මටද මෝල් එතකොට ?![]()




මේ දැන් උඹට පෙනෙයි අපේ නොවන වෙන එකෙක්ට ගහපු ටැග් එකක් වෙනස් වෙනවා...........
යකෝ ඕක මගේ නෙවෙයි................
හිටු පෙන්නන්න.................
වල් අවලං බඩ තඩියගේ වැඩක් වෙන්න ඕනා !! හැබැයි පුතෝ රෙජිස්ටර් කරේ නම් ඔහේ තමා 
නෑ පුතෝ.....උඹ මාව අල්ල ගත්තේ මලට කියල මම දන්නවා...........කමක් නෑ.......ආයෙ නෑ........................අම්මෝ ! උඹ නෙමේද ?වල් අවලං බඩ තඩියගේ වැඩක් වෙන්න ඕනා !! හැබැයි පුතෝ රෙජිස්ටර් කරේ නම් ඔහේ තමා
![]()
නෑ පුතෝ.....උඹ මාව අල්ල ගත්තේ මලට කියල මම දන්නවා...........කමක් නෑ.......ආයෙ නෑ........................

තොට ෆිස්සුද මම ජොලියට කිව්වේ 