EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: එතුමා පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කිවේ ලොකු අසනීපයක්ද නැතිනම් සාමාන්යෙන් වයසට යද්දී එන අසනීප ද......?
    වයස සහ වයස නිසා එන අසනීප...................:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයස සහ වයස නිසා එන අසනීප...................:(

    එක තමා මමත් හිතුවේ........ මෙච්චර ළමයි ගොඩකගේ ඇස් පාදන්න පුළුවන් වුන මනුස්සයට ඒ පිං බලයෙන් ලොකු භයානක අසනීපයක් වෙන්න විදියක් නෑ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Yako ethumaa akalaye nathi une nane ? Ipadunoth marenawa thamai....akale wedak nokara nemei ne marune
    ඒ වුණාට තේරුම් ගනින් සර් වගේ මහා පෞරුෂයක් තිබ්බ මනුස්සයෙක් පෙට්ටියක උඩුකුරුව ඉන්නකොට, සර් හදපු අපට මොනවගේ ද කියල දැනෙන්නේ.............

    දුක්ඛ,දෝමනස්ස,පරිදේව,උපායාස නොදැනෙන්න මම අරහත් ඵලයට පත් වෙලා නෑ බං...........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    දැන් උඹ දුක තුනී කරගන්න කියලා අර වොඩ්කා එක ගසන්නද යන්නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔපරේෂන් පී. බ. අවලංගු කර දමන්න!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1469857_10151786037978199_447837627_n.jpg

    1456488_10151786003473199_1381733104_n.jpg

    පපුව හෝස් ගාල පත්තු වුණා මේක දැකලා.................:( :( :( :( :( :( :( :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තේරුණි.
    සෙවීමට දි තිබූ අණ වහා හැකිළුවෙමි!!!!!
    ස්තුතියි. නුවර ගිය චරයෙක් මාර්ගයෙන් කර්තව්‍යය සිදු වුන බව මේ දැන් දැනගන්නට ලැබුණි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උඹ දුක තුනී කරගන්න කියලා අර වොඩ්කා එක ගසන්නද යන්නේ ?

    වොද්කා එක හස් බිදින්නේ බස්ලබ්බා පියෙක් වූ දිනටය...............:dull:
    සර් ගේ අභාවය වෙනුවෙන් කිසිදු අක්ඛාස භෝගයක නොයෙදෙමි! :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගංගාරාමයට එහා අර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක ළඟ කහ ඉර ලඟට එද්දී දෙන්නෙක් පාර පනින්නට ආව නිසා පාර පනින්න බයික් එක නවත්තගෙන හිටියා...... පිටිපස්සෙන් එන එවුන්ටත් පාර හොඳට පේනවා........ පාර පනින එවුන් දෙන්නා පාර මැදට ආව විතරයි පොලිස් ජීප් ලඩියක් ගියේ නැද්ද උන් දෙන්නගේ කන ලඟින්...... පාර අයිනේ හිටියා ට්‍රැෆික් පප්පෙක්....... මම ඇහුවා පොලිසියේ අය ඇස් වහගෙනද එලවන්නේ කියලා........ අනේ මට මුගේ මුණ ෆොටෝ එකක් ගහගන්න තිබුණානම්.........
     
    උඹේ එස්3 එක තිබුනේ නැද්ද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ එස්3 එක තිබුනේ නැද්ද ?

    තිබුනා....... ඒ වුනාට උඹ හිතන්නේ මම බයික් එකේ ගියර් එක නියුට්‍රල් කරලා, ජැකට් එක ඇතුලෙන් ෆෝන් එක අරගෙන ෆෝටෝ එකක් ගන්නකම් ඌ උගේ ඔරන්ඔටන් මුණ එහෙමම තියාගෙන ඉඳි කියලද.......? :oo::dull::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තිබුනා....... ඒ වුනාට උඹ හිතන්නේ මම බයික් එකේ ගියර් එක නියුට්‍රල් කරලා, ජැකට් එක ඇතුලෙන් ෆෝන් එක අරගෙන ෆෝටෝ එකක් ගන්නකම් ඌ උගේ ඔරන්ඔටන් මුණ එහෙමම තියාගෙන ඉඳි කියලද.......? :oo::dull::baffled:
    බොහෝ කලකට පසුව කොසා ළිදේ ඈ.........................:rofl:
     
    Status
    Not open for further replies.