EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වොද්කා එක හස් බිදින්නේ බස්ලබ්බා පියෙක් වූ දිනටය...............:dull:
    සර් ගේ අභාවය වෙනුවෙන් කිසිදු අක්ඛාස භෝගයක නොයෙදෙමි! :(

    1451599_593564110708916_988947648_n.jpg
    1
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හීල කන්න අරං..........:rofl::rofl::P

    හීලද බලපන් වල් කක්කුට්ටා ! :angry: තෝ මෙතන නම් හදල මට දැන් කිරියෙන් පිට උනුත් අහනවා ඇයි ඒ කියල :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හීලද බලපන් වල් කක්කුට්ටා ! :angry: තෝ මෙතන නම් හදල මට දැන් කිරියෙන් පිට උනුත් අහනවා ඇයි ඒ කියල :angry:
    මොකක්ද යකෝ නම?
    තොට දෙවේලක ලපං ද ඒ පාර...............:angry::angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද යකෝ නම?
    තොට දෙවේලක ලපං ද ඒ පාර...............:angry::angry::angry::angry::angry:

    තෝ ගල් වෙදා මට දාල තියෙන්නේ ටැග් එකක් ලැවරියා බිජ්ජා කියල !! මටද මෝල් එතකොට ? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ ගල් වෙදා මට දාල තියෙන්නේ ටැග් එකක් ලැවරියා බිජ්ජා කියල !! මටද මෝල් එතකොට ? :angry:
    මේ දැන් උඹට පෙනෙයි අපේ නොවන වෙන එකෙක්ට ගහපු ටැග් එකක් වෙනස් වෙනවා...........:dull:
    යකෝ ඕක මගේ නෙවෙයි................:angry::angry::angry:
    හිටු පෙන්නන්න.................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් උඹට පෙනෙයි අපේ නොවන වෙන එකෙක්ට ගහපු ටැග් එකක් වෙනස් වෙනවා...........:dull:
    යකෝ ඕක මගේ නෙවෙයි................:angry::angry::angry:
    හිටු පෙන්නන්න.................

    අම්මෝ ! උඹ නෙමේද ? :oo: වල් අවලං බඩ තඩියගේ වැඩක් වෙන්න ඕනා !! හැබැයි පුතෝ රෙජිස්ටර් කරේ නම් ඔහේ තමා :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ ! උඹ නෙමේද ? :oo: වල් අවලං බඩ තඩියගේ වැඩක් වෙන්න ඕනා !! හැබැයි පුතෝ රෙජිස්ටර් කරේ නම් ඔහේ තමා :sorry:
    නෑ පුතෝ.....උඹ මාව අල්ල ගත්තේ මලට කියල මම දන්නවා...........කමක් නෑ.......ආයෙ නෑ........................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ පුතෝ.....උඹ මාව අල්ල ගත්තේ මලට කියල මම දන්නවා...........කමක් නෑ.......ආයෙ නෑ........................

    :sorry::sorry: තොට ෆිස්සුද මම ජොලියට කිව්වේ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද මුන් වෙලාවකට පොඩි උන් වගේ :oo:
     
    Status
    Not open for further replies.