හෙහෙ, උඹ සුපිරිම කෑලිවලට ටෝක් කරනව ඇති. ඒකයි. එහෙම නැතුව ගැලපෙන පෙනුම,ගතිගුන තියෙන කෙනෙක්ට ට්රයි කරල බලපන්. කොල්ලෙක් නැත්නම් අනිවා වැටෙනවා. දෙකක් නැහැ.
මෙහෙම අය උඹගෙ යාලුවො ලිස්ට් එකේම ඇති පොඩ්ඩක් චෙක් කරලා බලපන්. අනික කෙල්ලො නාඳුනන උන්ට එකපාර කැමතිවෙනවත් අඩුයි.![]()
pissuda ban.. mama issara idan adunana kellonta tamai try kale.. un serama mara ganan.. danuth clz eke ekak try karanawa.. ekata gift ekak denna gihin lagadi mara nondiyak kewa
dan kathakaranneth na 
ara kalin try karapu ekak issella mata try kale.. mata eka meter une passe.. mama hituwe mulin friendship ekata kiyala.. eth mama try karathdi late.. eka no talks

ewa ekakwath supiri ewa nemei ban.. normal.. eth un wena kollanta rawatila jiwithe anagannawa.. mama ithin balan innawa.. kiyana deyak ahana ewun nemei
Last edited:






