Aiyoo salli
උබේ ප්ලාස්ටික් කිම්බ ගෙවිලද බන්?
අනික සල්ලි තියෙන අත්තක් නම් අල්ලන්න තවත් අමාරුයි. ඒක නෙමෙයි මොකක්ද බන් ඔය ජෝක් ලව් කරන සීන් එක, ගැලපෙන්නෙ නැත්නම් අතෑරලා දාපන්කො බන් මොකටද බොරුවට කාලෙ සල්ලි නාස්තිකරගෙන නැහෙන්න දඟලන්නෙ.මමත් ඔය ගැලපෙන්නෙ නැති කෑලි හය හතකට වැඩිය අතෑරලා තියෙනව. උඹ එහෙම සිරා ලව් නොකලට කෙල්ලගෙ පැත්තෙන් සිරා කලොත් උඹ නිකන් පව් පුරවගන්න වෙන්නෙ. ඒවගේම ඔය ජෝක් කෑලි අනන් මනන් තියාගෙන සිරා ලව් කරන්නෙ යන්නෙ කොහොමද? ඒ නිසා මචන් ජෝක් එකට කෑලි දාගන්න එපා. ගැලපෙන්නෙ නැති උදවිය පස්සෙ යන්නත් එපා.
උඹ ඇත්ත ලෝකෙ ඉන්නව ඉන්නව කිව්වට මටනම් පේන්නෙ උඹ මනෝලෝකෙක ඉන්නව වගෙ. ඒනිසා තමයි උඹට ජෝක් කෑලි විතරක් ඉන්නෙත්.![]()
ow machan man joke ekata kelata eka kellek sirawatama mata adare kela man dana gannakota parakku wadi ban..eeta passe man eyage passen giyath hari giye na..edayin passe thama man adare kerenawanam hodata hitala balala kerenna ona kiyala hituwe..





try kalata un serama mara ganan.. h*tta raththaran kiyala hithan inna ewa
athi reddakuth na.. hmm monawa karannada eka ape pawa ban 




