mata sira adarayak ona

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හෙහෙ, උඹ සුපිරිම කෑලිවලට ටෝක් කරනව ඇති. ඒකයි. එහෙම නැතුව ගැලපෙන පෙනුම,ගතිගුන තියෙන කෙනෙක්ට ට්‍රයි කරල බලපන්. කොල්ලෙක් නැත්නම් අනිවා වැටෙනවා. දෙකක් නැහැ.:yes::yes:

    මෙහෙම අය උඹගෙ යාලුවො ලිස්ට් එකේම ඇති පොඩ්ඩක් චෙක් කරලා බලපන්. අනික කෙල්ලො නාඳුනන උන්ට එකපාර කැමතිවෙනවත් අඩුයි.
    :rolleyes::rolleyes:

    pissuda ban.. mama issara idan adunana kellonta tamai try kale.. un serama mara ganan.. danuth clz eke ekak try karanawa.. ekata gift ekak denna gihin lagadi mara nondiyak kewa :( dan kathakaranneth na :(
    ara kalin try karapu ekak issella mata try kale.. mata eka meter une passe.. mama hituwe mulin friendship ekata kiyala.. eth mama try karathdi late.. eka no talks :P

    ewa ekakwath supiri ewa nemei ban.. normal.. eth un wena kollanta rawatila jiwithe anagannawa.. mama ithin balan innawa.. kiyana deyak ahana ewun nemei
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    balan idapan ube hithe inna kellama dawasaka hambawei hariyata hindi film ekaka wage

    p.s- ane aththata mun heena loka wala jiwath wena hati :sorry:
    කිව්වට තරහවෙන්න එපා. සල්ලි ගෙවල් දොරවල් යානවාහන පෙන්නලා කෙල්ලො දාගෙන්නෙ කෙල්ලෙක්ව දාගන්න හැකියාවක් නැති උන්:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    a kiwwa ban handsome nati kollont kello set wenna na kiyalada
    ලස්සන කෙල්ලොන්ට හුඟක් වෙලාවට කොල්ලො ඉන්නව, ඒක ගැන මම කතාකරේ. කොල්ලා කොච්චර හැන්සම් වුනත් වැඩක් නැහැ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවනම්. හැන්සම් කියන්නෙ පෙනුමමත් නෙමෙයි බන්:dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    penuma gelapenawada kiyala balala friendship ekak patanganin. itapasse gathiguna hodanam love ekak patan ganin :P

    ado kohomada ban ehema penuma galapenawada balanne? anith eka dan godak lassana bonikko wage kello daganne kalu katha sonnalune :dull::dull: lagadith mama danna nangi kenek gorillek dagaththa.. eki tamai matara inna lassanama kella mama danna.. foreign look ekak tiyenne :)
    hari uba nikan kiyapan balanna mata hariyanne monawage ekakda kiyala penumen? mage profile eke tiyenne mage edit karapu pic ekak.. guess ekak dapan balanna :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pissuda ban.. mama issara idan adunana kellonta tamai try kale.. un serama mara ganan.. danuth clz eke ekak try karanawa.. ekata gift ekak denna gihin lagadi mara nondiyak kewa :( dan kathakaranneth na :(
    ara kalin try karapu ekak issella mata try kale.. mata eka meter une passe.. mama hituwe mulin friendship ekata kiyala.. eth mama try karathdi late.. eka no talks :P

    ewa ekakwath supiri ewa nemei ban.. normal.. eth un wena kollanta rawatila jiwithe anagannawa.. mama ithin balan innawa.. kiyana deyak ahana ewun nemei
    උඹ පැනියෙක් වෙන්න ඇති එහෙනම්. නැත්නම් ඔය කියන තරම් අවුල් යන්න විදියක් නැහැ :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    friendship ekatawath hitenne na ban katha keranna..mata lan wenna ona sadahatama test kerenna nemai..adare agenma enna ona.:confused::confused:
    එහෙම එකපාර ලව් පටන්ගන්නෙ නැහැ බන්. ටිකක් කල් යාලුකමක් තියාගෙන ඉඳලා බලපන්කො ඉතින්. ඕක මහ ලොකු දෙයක්ද?:rolleyes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹ පැනියෙක් වෙන්න ඇති එහෙනම්. නැත්නම් ඔය කියන තරම් අවුල් යන්න විදියක් නැහැ :dull:

    naha mama ehema naha.. mama lesiyen kellek ekka katha karannewath naha hodata adunanne nathnam.. mama ara diazta kiwwa wage negative yanawa wadi.. ekanisa wenna athi kello ehema wenne.. ee kiwwe job nathi ewa wage dewal serama un ekka kiyanawane..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ado kohomada ban ehema penuma galapenawada balanne? anith eka dan godak lassana bonikko wage kello daganne kalu katha sonnalune :dull::dull: lagadith mama danna nangi kenek gorillek dagaththa.. eki tamai matara inna lassanama kella mama danna.. foreign look ekak tiyenne :)
    hari uba nikan kiyapan balanna mata hariyanne monawage ekakda kiyala penumen? mage profile eke tiyenne mage edit karapu pic ekak.. guess ekak dapan balanna :P
    හැන්සම් කියන්නෙ පෙනුමම විතරක් නෙමෙයි. එක එක්කෙනාගෙ චොයිස් එක වෙනස්. සමහර අය කලු අයට කැමති සමහර අය සුදු අයට කැමතියි. සමහර කෙල්ලො පෙනුම කෙයා කරන්නෙ නැහැ. ගතිගුන සල්ලි වගේ දේවල් වලටත් කැමතිවෙනව:eek::eek:

    උඹගෙ ඔය පික් එකේ විදියටද අඳින්න පලඳින්නෙ?
    :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    naha mama ehema naha.. mama lesiyen kellek ekka katha karannewath naha hodata adunanne nathnam.. mama ara diazta kiwwa wage negative yanawa wadi.. ekanisa wenna athi kello ehema wenne.. ee kiwwe job nathi ewa wage dewal serama un ekka kiyanawane..
    හෙ හෙ. කෙල්ලො එක්ක පරිස්සමට කතාකරපන්. කෙල්ලට අවන්ක වෙයන් හැබැයි ටිකක් විතර.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මේතන ත්‍රෙඑඩ් දැම්මට ලැබේන්නේ නැහැ. සිරා හරි බොරු එකක් සෙට් කරගන්න නම් පොඩ්ඩක් සමාජයට බැහැලා ට්‍රයි කරපං :D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේතන ත්‍රෙඑඩ් දැම්මට ලැබේන්නේ නැහැ. සිරා හරි බොරු එකක් සෙට් කරගන්න නම් පොඩ්ඩක් සමාජයට බැහැලා ට්‍රයි කරපං :D:D:D:D
    ඒකත් ඇත්ත:rolleyes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    1472269_606685922723818_1217917081_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata kello set wela tiyanawa bolaw..eth sira love kerenna man thama patan gena naaa...
    thawa ekak man kellekgen ahanna yanakota mata tiyana bayak thama mage roope hari madida kiyala hithena eka..umbalatath ehemada?:yes::yes:
    රූපෙ ගැන ඕනවට වදවෙන්න එපා, හැබැයි රස්තා විදියට යන්නත් එපා, :dull:

    උඹ ඕක මෙහෙම කියපන්.. හිතේ ඉන්න කෙල්ල තාම හම්බුනේ නෑ කියලා වගේ දෙයක්.:cool::sorry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රූපෙ ගැන ඕනවට වදවෙන්න එපා, හැබැයි රස්තා විදියට යන්නත් එපා, :dull:

    උඹ ඕක මෙහෙම කියපන්.. හිතේ ඉන්න කෙල්ල තාම හම්බුනේ නෑ කියලා වගේ දෙයක්.:cool::sorry:

    hehe..hmmm...thama sirawata hithe adunu rupe dakke na ban..:cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hehe..hmmm...thama sirawata hithe adunu rupe dakke na ban..:cool::cool:
    හිතේ ඇඳිලා තියෙන්නෙ හින්දි නිලියෙක්ද දන්නෙ නැහැ. හෙහෙ. කෝකටත් පොලොවෙ පය ගහලා ඉඳපන්:dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හිතේ ඇඳිලා තියෙන්නෙ හින්දි නිලියෙක්ද දන්නෙ නැහැ. හෙහෙ. කෝකටත් පොලොවෙ පය ගහලා ඉඳපන්:dull:

    payagahala tamaa inne..mage hite inne chuttak chubby muuna raum ,poddak witara sudu matawada rupiyyalak hari salli tiyana kellek ban...

    menna me wage aya..

    2025314_stock-photo-smile-of-beautiful-indian-girl.jpg

    indian-sweet-girl-looking-good.jpg