Ebay Seller කරන අය ඉන්නවානම් පොඩ්ඩක් අපේ පැත්තේ එනව&

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,591
    937
    113
    Mawanella Town
    Ebay Seller කරන අය ඉන්නවානම් පොඩ්ඩක් අපේ පැත්තේ එනව&

    හායි මචන් ලා මම අලුතින් Ebay Seller පටන් ගන්න හිතාගෙන ඉන්නේ එ ගැන කරන විදිහට Tutorials පොඩ්ඩක් දෙනවද ???? පුලුවන් නම් කියලා දෙනවා නම් හොදයි. ස්තුතියි...........!! :yes: ;)
     
    can i know whats the best credit card to use to buy things from ebay via paypal
    ඔනා කාඩ් එකයි බන්.. පේපැල් ලන්කාවේ ප්‍රවර්දනය කිරීමක් වෙන්නේ නැනේ.. ඒක නිසා ඩිස්කවුන්ට් ප්‍රමොශන් වගේ ඒවා නැ.. ඔනා කාඩ් එකක් එකයි..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,488
    1,898
    113
    ganna puluwan kauru hari auction dapu ewa bid karala ganna puluwa. dennama agree wenna one wadeta.. mama ehema aran tyanawa
     
    mokak hari $0.01ta wage list karala. Feedback thiyena account walin Bid danna, ita passe item eka end karala. feedback eka danna.math ohomai kare. :P:yes:
    ලයිෆ් ටයිම් බැන් වෙනවා බන් ශිල් බිඩින් කලොත්.... අහු වෙන්නේ නම් නැ, හැබැයි කවුරුහරි රිපොට් කලොත් කේස්.. චයිනීස් උන් ලොට් පිටින් බැන් උනා ඔක කරලා
     
    Donald Duck

    Member
    Jul 9, 2011
    34
    1
    0
    අපොයි;15961827 said:
    ඔනා කාඩ් එකයි බන්.. පේපැල් ලන්කාවේ ප්‍රවර්දනය කිරීමක් වෙන්නේ නැනේ.. ඒක නිසා ඩිස්කවුන්ට් ප්‍රමොශන් වගේ ඒවා නැ.. ඔනා කාඩ් එකක් එකයි..

    thanks...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපොයි;15961903 said:
    ලයිෆ් ටයිම් බැන් වෙනවා බන් ශිල් බිඩින් කලොත්.... අහු වෙන්නේ නම් නැ, හැබැයි කවුරුහරි රිපොට් කලොත් කේස්.. චයිනීස් උන් ලොට් පිටින් බැන් උනා ඔක කරලා

    :D mam nam 2008 idan ebay eke ohoma kare. dan feedback 509k wage tiyenawa. mokuth une na machan..:yes:
     
    :D mam nam 2008 idan ebay eke ohoma kare. dan feedback 509k wage tiyenawa. mokuth une na machan..:yes:
    එල.. ඒත් අයිඩී එක කියන්න එපා, නිකන් හරි දස*රියෙක් රිපොට් කලොත් කෙලවෙයි.. උබ සේල්ස් කරනවද? ශිපින් කොස්ට් එක වැඩියි බන් SL Post එකේ..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,488
    1,898
    113
    machan man ebay ekak haduwa mata feed back tikak one sell karanna kalin.. plz kata hari puluwanda denna...
     
    machan man ebay ekak haduwa mata feed back tikak one sell karanna kalin.. plz kata hari puluwanda denna...
    උබේ කැල්ලට කියපන් අකවුන්ට් එකක් හදලා උබ විකුනන මොකක් හරි ගන්න කියලා ෆික්ස්ඩ් ප්‍රයිස් එකකට.. පේමන්ට් මෙතඩ් එක පික්-අප් දාපන්.. එතකොට ගැටලුවක් නැ..
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    අපොයි;15961903 said:
    ලයිෆ් ටයිම් බැන් වෙනවා බන් ශිල් බිඩින් කලොත්.... අහු වෙන්නේ නම් නැ, හැබැයි කවුරුහරි රිපොට් කලොත් කේස්.. චයිනීස් උන් ලොට් පිටින් බැන් උනා ඔක කරලා

    ඒක ඇත්ත :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: