EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දෙන්නද කෝක් එකක් ? :P

    Coke_bottle_2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා කිඹුලා ගෙනත් දීපු කොත්තු පැකට් එක කන්න :P කලින් ආවා කෑම නෑ දැන් ඉතින් කොත්තු තමා :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වල් ඌරුද? :P:P ලගදි සෙට් උනා:P
    මටත් ලඟදි සෙට් වුනා. ආනමඩුවෙ කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා.:yes:

    කුඩගම්මන සුපිරි රෙටුවරන්ට් එකක් තියෙනව. ඒකෙ වල් ඌරා,ගෝනා,මීමින්නා,මුවා,ඉත්තෑවා හැම රෙද්දම තියෙනව. හැබැයි ගනන් සේරම හයසීයෙන් උඩ.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද ඕක අර ස්පයිස් මික්චර් එකේ දාල මෙරිනේට් වෙන්න තියල බාබකිව් කලා නම්...............:P:P:P

    :angry::angry::angry:

    මම යනවා පිටි ගුලි ගිලින්න ! වල් කක්කුට්ටා තෝ අනික් එකා මාව අවුස්සන :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry:

    මම යනවා පිටි ගුලි ගිලින්න ! වල් කක්කුට්ටා තෝ අනික් එකා මාව අවුස්සන :angry::angry::angry:
    පෝර්ක් බ්ලැක් කරි රෙසිපිය එවන්නෙයි පීඑම් කරලා..............:rolleyes:
    බොන්ලස් පෝරක් තිබේ සුපර් මාකට් වල....
    ගෙනත් තනියම උයාගෙන උද්දවන්න බැරියැ!!!!!!!!!!!:rofl::rofl::P:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටත් ලඟදි සෙට් වුනා. ආනමඩුවෙ කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා.:yes:

    කුඩගම්මන සුපිරි රෙටුවරන්ට් එකක් තියෙනව. ඒකෙ වල් ඌරා,ගෝනා,මීමින්නා,මුවා,ඉත්තෑවා හැම රෙද්දම තියෙනව. හැබැයි ගනන් සේරම හයසීයෙන් උඩ.:yes::yes:
    :cool::cool::cool: matanam ape yaluwekuta set una tikak genath dunne u allapu ekata bothalayak dilaa uta 5kg dilaa:D;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෝර්ක් බ්ලැක් කරි රෙසිපිය එවන්නෙයි පීඑම් කරලා..............:rolleyes:
    බොන්ලස් පෝරක් තිබේ සුපර් මාකට් වල....
    ගෙනත් තනියම උයාගෙන උද්දවන්න බැරියැ!!!!!!!!!!!:rofl::rofl::P:dull:

    Pork kiyala hithagena umbe koththu hotta kewa :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාල ඇවිත් කියවනවා.............මට බඩගිනියි.............
    තොට පෝක් න්න ලැබිය මං කියන්නේ.............:dull::dull::dull::dull:

    Elata hadila thibba mama okkoma tika kewa... :D mei para haduwe elawalu nerhuwa cheese & sausages daala supiri :cool: umba genawa packet dekama iwarai...homagama awilla pkt 6k wath geniyanna ona
     
    Status
    Not open for further replies.