මටත් ලඟදි සෙට් වුනා. ආනමඩුවෙ කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා.වල් ඌරුද?ලගදි සෙට් උනා
![]()



කොහොමද ඕක අර ස්පයිස් මික්චර් එකේ දාල මෙරිනේට් වෙන්න තියල බාබකිව් කලා නම්...............



කොහොමද ඕක අර ස්පයිස් මික්චර් එකේ දාල මෙරිනේට් වෙන්න තියල බාබකිව් කලා නම්...............![]()






පෝර්ක් බ්ලැක් කරි රෙසිපිය එවන්නෙයි පීඑම් කරලා..............
මම යනවා පිටි ගුලි ගිලින්න ! වල් කක්කුට්ටා තෝ අනික් එකා මාව අවුස්සන![]()





මටත් ලඟදි සෙට් වුනා. ආනමඩුවෙ කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා.
කුඩගම්මන සුපිරි රෙටුවරන්ට් එකක් තියෙනව. ඒකෙ වල් ඌරා,ගෝනා,මීමින්නා,මුවා,ඉත්තෑවා හැම රෙද්දම තියෙනව. හැබැයි ගනන් සේරම හයසීයෙන් උඩ.![]()


matanam ape yaluwekuta set una tikak genath dunne u allapu ekata bothalayak dilaa uta 5kg dilaa

පෝර්ක් බ්ලැක් කරි රෙසිපිය එවන්නෙයි පීඑම් කරලා..............
බොන්ලස් පෝරක් තිබේ සුපර් මාකට් වල....
ගෙනත් තනියම උයාගෙන උද්දවන්න බැරියැ!!!!!!!!!!!![]()

Pork kiyala hithagena umbe koththu hotta kewa![]()

gedhara hadhapuwaadha? ehenam bayak sakak nathiwa kanna puluwanne![]()

කාල ඇවිත් කියවනවා.............මට බඩගිනියි.............Ow ow gedara haduwe habai instant koththu ekak eka![]()




කාල ඇවිත් කියවනවා.............මට බඩගිනියි.............
තොට පෝක් න්න ලැබිය මං කියන්නේ.............![]()
mei para haduwe elawalu nerhuwa cheese & sausages daala supiri
umba genawa packet dekama iwarai...homagama awilla pkt 6k wath geniyanna ona