SLT කාලකණ්ණී

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මමත් slt student package එක ගත්ත.උන් කිව්වේ peak 3gb off peak 4gb.limit පැන්නම slow වෙනවා කියල.මගේ peak data ටික ඉවර වුනා.ඒකට slow වුන එක හරිය කියමුකෝ.මේ කාලකන්නි මගේ off peak ටිකෙත් ස්පීඩ් අඩු කරලා.ඇහුවම කියනවා එක ස්ලොට් එකක් exceed වුනාම ඔක්කොගෙම speed reduce වෙනවලු.මන් කිව්වා එහෙම එකක් ගන්නකොට කිව්වේ නෑනේ කියල.ඒ ගෑනි කියනවා ඔබතුමාට පණිවිඩය ලබාදීමේදී සිදුවුන වැරද්දක්.සමාවෙන්න කියල.මන් ඇහුව කියන්න තියෙන්නේ එච්චරද කියල.ඊට පස්සේ ඒ ගෑනිට බැන්න ආපු කේන්තියට.මන් බැනල ඉවර වෙනකොට සමාවෙන්න කියනවා.මන් කිව්වා ඔගොල්ලන්ටත් බැනුම් අහල දැන් ලැජ්ජාව නැත්තටම නැති වෙලා ඇතිනේ මේකrecord වෙනවනම් ලොක්කෙක්ට අහන්න යොමු කරන්න කාලකන්නි විදියට මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව කියල.ඊට පස්සේ ඔක promote කරන්න මට කතා කරපු එකාට අරන් විස්තරේ ඇහුවම ඌ කියනවා මට ලියුමක් ලියල දෙන්නලු ගන්නකොට කිව්වේ මෙහෙමයි.දැන් වෙන්නේ මෙහෙමයි.එක නිසා connection එකෙන් මට වැඩක් නෑ .මේක disconnect කරන්න කියල ලියුමක් දෙන්නලු.මම router එක ගෙදර තියන් පොල් ගාන්නද disconnect කලාම?
    ගන්නකොටනම් වඩාගන්න වගේ කතාව.මට connection එක දෙන්නත් සති 2ක් ගියා.උන්ගේම වැරද්දකින්.ඒ වුනාට customer care ඒ ගැන අහන්න එකට කතා කලාම මං උන්ගෙන් කාල ඇඳල ඉන්නවා වගේ කතා කලේ.දන්නා එකෙක්ටනම් මුන්ගේ කිසිම එකක් ගන්න කියන්නේ නෑ.
    (හැබැයි ඉතින් unlimited අයියල එක්ක බැලුවම මගේ ප්‍රශ්නේ නොසැලකිය හැකි තරම් කුඩයි )
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ
    2013 මුල් මාස 9 සඳහා බදුවලට පෙර
    ලාභය රුපියල් බිලියන 5.3 දක්‌වා ඉහළට

    boss.jpg
    ජාතික ඒකාබද්ධ විදුලි සංදේශ සේවා සැපයුම්කරු මෙන්ම 2013 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරුද වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2013 වර්ෂයේ මුල් මාස 09 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ සමාගම් සමූහයේ මූල්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම සහ එහි ජංගම දුරකථන සැපයුම්කරු වන මොබිටෙල් පුද්ගලික සමාගමද ඇතුළු උප සමාගම් හතකින් සමන්විතය.

    ජංගම දුරකථන අංශය ශක්‌තිමත් වීමත්, දත්ත හා තොග විකුණුම් අංශයන් ව්‍යාප්ත වීමත් (සහ SLT එකට බැන බැන ඒකම පාවිච්චි කරන උන් සිටීම) හේතුකොටගෙන 2013 වර්ෂයේ මුල් මාස නවයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 44.6 දක්‌වා ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වූ රුපියල් බිලියන 42.3 ට සාපේක්‍ෂව 5% කින් වර්ධනය වී ඇත. සමාගම් සමූහය වශයෙන් සලකා බලනවිට, අදාළ කාලසීමාව තුළ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 30.68 දක්‌වා 2012 පළමු මාස 9 තුළ රුපියල් බිලියන 28.15 ට සාපේක්‍ෂව 9% කින් වර්ධනය වී ඇත. මවු සමාගමේ EBITDA බලපෑම කරණ කොටගෙන වසරින් වසරට 2% ක අඩුවීමක්‌ සහිතව සමාලෝචනයට භාජන වූ කාලය තුළ සමාගම් සමූහය රුපියල් බිලියන 13.90 ක EBITDA වාර්තා කර ඇත.

    telecom.jpg
    වර්ෂයෙන් වර්ෂයට සමාගම් සමූහයේ බදු වලට පෙර ලාභය සහ බදු වලට පසු ලාභය පිළිවෙළින් 13% කින් සහ 24% කින් එනම් පිළිවෙළින් රුපියල් බිලියන 5.3 සහ රුපියල් බිලියන 3.9 දක්‌වා වර්ධනය වී ඇත. සමාගම් සමූහයේ මෙහෙයුම් නොවන ගනුදෙනු ක්‍ෂේත්‍රවල සතුටුදායක වර්ධනය මේ සඳහා දායක වී තිබේ.

    ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවෙහි රුපියල් බිලියන 25.8 ට සාපේක්‍ෂව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම 2013 පළමු මාස 9 ඇතුළත 4% ක වසරින් වසර වර්ධනයක්‌ද සමඟ රුපියල් බිලියන 26.9 ක ආදායමක්‌ වර්තා කර ඇත. හඬ සේවා නොවන අංශ මගින් සමාගමට ආදායම උත්පාදනය කිරීමට පෙරමුණ ගනිමින් දත්ත, තොග විකුණුම්, ව්‍යවසායික, ගෝලීය සහ Peo TV සේවා අංශ මෙම වර්ධනයට දායක වී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් තත්ත්ව කළමනාකරණ පද්ධති වෙනුවෙන් මෑතකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ලද ISO 9001:2008 තත්ත්ව සම්මානය ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සියලුම දේශීය සහ ජාත්‍යන්තර සේවාවන්ද, දිවයින පුරා පිහිටි ශාඛා කාර්යාල වල මෙහෙයුම්ද මෙම සහතිකයෙන් ආවරණය වේ. පසුගියදා පිරිනමන ලද බිස්‌නස්‌ ටුඩේ හොඳම ව්‍යාපාර 25 සම්මානයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම ව්‍යාපාර 10 අතරටද, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හොඳම සම්මාන 25 ටද අයත්වනු දක්‌නට ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ ව්‍යවසායක ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් සමාගමේ කැපවීම පිළිබඳ හොඳම සාක්‍ෂියකි. එසේම LMD ලැයිස්‌තුගත සමාගම් 100 න් 72% ක්‌ම ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වීමද අතිශයින් වැදගත් කරුණකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් වියදම 11% කින් රුපියල් බිලියන 19.7 දක්‌වා වර්ධනය වී ඇත. සමාලෝචනයට භාජන වූ කාලසීමව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 27% EBITDA (පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම්) ආන්තිකයක්‌ද සමඟ රුපියල් බිලියන 7.19 ක පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීමක්‌ (EBITDA) වාර්තා කර ඇත. 2012 අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 8.01 EBITDA (පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම) සමඟ සැසඳීමේදී මෙය 10% ක පහත වැටීමකි. ඉකුත් වර්ෂයේ රුපියල් බිලියන 17.81 හා සංසන්දනය කිරීමේදී රුපියල් බිලියන 19.72 දක්‌වා 11% කින් වර්ධනය වූ මෙහෙයුම් වියදම මෙයට විශාල වශයෙන් හේතුවිය. ප්‍රමාද වූ විදුලි සංදේශ ගාස්‌තු වෙනුවෙන් එකවර ගෙවන රුපියල් මිලියන 345 අධි අයකිරීම් සමඟ උද්ධමන සාධක සහ අලුත්වැඩියා කිරීම් හා නඩත්තු වියදම්ද, මෙහෙයුම් වියදම් වර්ධනයෙහිලා සැලකිය යුතු අන්දමින් බලපා ඇත.

    සමාගම වසර තුළ පිළිවෙළින් 24% හා 28% ක අවපාතයක්‌ වාර්තා කරමින් සමාලෝචනයට භාජන වූ ප්‍රථම මාස 9 කාලසීමාව තුළ බදුවලට පෙර ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.16 ක්‌ද, බදු වලට පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.22 ක්‌ද වාර්තා කර ඇත. කෙසේ වෙතත් වඩාත් සතුටුදායක සේවාවක්‌ සපයනු පිණිස ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක්‌ වශයෙන් සමාගම ඉකුත් කාර්තුවට සාපේක්‍ෂව 22.7% ක සහ 41.6% ක බදුවලට පෙර සහ බදුවලට පසු ශුද්ධ ලාභයේ සැලකිය යුතු වර්ධනයක්‌ වාර්තා කර ඇත.

    සමාගම විශාල ආයෝජනයක්‌ කරමින් ජාතික විදුලි සංදේශ ජාලය ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටී. 50% කට වැඩි කොටස්‌ අයිතියක්‌ රජය හා ඒ අනුබද්ධ ආයතන සතුවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සංඛ්‍යාංක (ඩිජිටල්) ආර්ථිකයක්‌ බලගැන්වීම පිණිස නිවැරැදි ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අනුගමනය කරමින් ස්‌මාර්ට්‌ ශ්‍රී ලංකා යන ජාතියේ දැක්‌ම යථාර්ථයක්‌ කර ගැනීම සඳහා කැපවී සිටී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ජංගම දුරකථන සේවාවන් නියෝජනය කරන මොබිටෙල් සමාගම 2013 තුන්වැනි කාර්තුවේද ඉතා සාර්ථක කාර්ය සාධනයක්‌ සමඟ අඛණ්‌ඩ වර්ධනයක්‌ පෙන්නුම් කරයි. ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්‍ෂව 2013 ප්‍රථම මාස නවයේ 11% ක ආදායම් වර්ධනයක්‌ පෙන්නුම් කරයි. 2013 තුන්වැනි කාර්තුවේදී එහි ආදායම රුපියල් බිලියන 7.0 ඉක්‌මවමින් ඉකුත් කාර්තුවට වඩා 5% කින් වැඩිවී ඇත. සමස්‌ත ග්‍රාහක පදනමේ 13% ක වර්ධනයක්‌ වාර්තාකරමින් හඬ සහ දත්ත යන දෙඅංශයෙන්ම මොබිටෙල් ජංගම දුරකථන ග්‍රාහකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. මෙය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් මොබිටෙල් අත්දැකීම් සපයමින් අති නවීන තාක්‍ෂණය, ධාරිතා වර්ධනය මෙන්ම ආවරණ කලාප ව්‍යාප්තිය සඳහා සිදුකරන ලද ආයෝජනවල ප්‍රතිඵලයකි.

    උග්‍ර තරගකාරීත්වය හමුවේ වුවද, හඬ වෙළෙඳපොළෙහි මනාව ස්‌ථායි වෙමින් සියලුම ප්‍රධාන ලාභදායි දර්ශකවල ඉතා යහපත් ප්‍රගතියක්‌ වාර්තා කිරීමට මොබිටෙල් සමාගම සමත්වී ඇත. ආදායමෙහි වර්ධනයක්‌ පිළිබිඹු කරමින් වසරින් වසර EBITDA (පොලී, බදු, ක්‍ෂවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම්) සහ EBIT (පොලී, බදු වලට පෙර ඉපයීම) පිළිවෙළින් 16% ක සහ 29% ක වර්ධනයක්‌ පෙන්නුම් කරයි. 2013 පළමු මාස 09 තුළ EBITDA ආන්තිකය 34% ට ඉහළ නැග ඇති අතර 2013 පළමු අර්ධ වර්ෂය අවසානයේ EBITDA ආන්තිකය වන 32% හා සංසන්දනය කිරීමේදී එය ප්‍රතිශත අංක 2 ක වැඩිවීමකි. ඵලදායිතාව දියුණු කිරීම උපරිම ඵල ලබාගත හැකි පරිදි පිරිවැය පාලනය, ආදිය සම්බන්ධයෙන් කාලීනව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබාගත හැකිවිය.

    පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම (EBITDA) සහ පොලී, බදු වලට පෙර ඉපයීම (EBIT) වර්ධනයවීම මෙන්ම ඉකුත් වර්ෂයේ අනුරූප කාලසීමාවට සාපේක්‍ෂව ව්‍යවහාර මුදල් පිරිවැය පහත වැටීමත් නිසා 2013 පළමු මාස නවය තුළ බදු වලට පසු ශුද්ධ ලාභයේ සැලකියයුතු වර්ධනයක්‌ වාර්තා වී ඇත.

    source - http://www.divaina.com/2013/11/17/economic01.html

    හරි සන්තෝසයි.....
    ලාබෙ වැඩියි කියන්නෙ අපිව හූරං කනවා වැඩී කියන එකනෙ. ශික් පාඩු උනා නම් මුන් customer care ගැන මීට වැඩිය හොයයි. :dull::dull::dull::dull:
    නැති උනාම thread දම දමා පලු යන්න හතර වටේ බනිනවා..අලුත් මාසේ පටන් අරන් 600-700 එනකොට අර ඔක්කොම අමතකයි..ඒ මාසෙත් අන්තිම සතියේ ආයිත් ඒ වැඩේම වෙනවා කියලත් අමතකයි...

    මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..:sorry::sorry:
    ඉතින් සතියෙන් සතිය ටෙලිකොම් උන් පත්තරේ ඇඩ්ස් දදා "අපේ ලාබය ගිය මාසෙට වඩා 50% කින් වර්ධනය වෙලා, (මේ මෝඩ හැත්ත ඉන්න නිසා) " කියල කියන එක පුදුමයක් නෙමෙයි...:angry::angry:

    ලංකාබෙල් සිග්නල් නැත්නම් ඩයලොග් එකක් හරි ගනිල්ලා...SLT උන්ගේ රෙදි හෝදන්නේ නැතුව...
    මට මෙහෙම උනු පළවෙනි වතාව මචෝ මේ. දැනට internet බිල ගෙවන්නෙ ගෙදරින්. අද හිතාගත්තා මම ගෙවන කාලෙක අනිවා bell එකක් ගන්නවා කියලා ගාන වැඩි උනත් :yes::yes::yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    කොච්චර බැන්නත් වැඩක් නැ බන් අර fair user policy එක ගැන කියල shape වෙන එක තමයි උන් කරන්නේ
    internet slow වෙන එක ගැන නම් කතාකරලා වැඩක් නෑ මචෝ උන් ලිමිට් පැනලා කියලා බේරෙනවා. ලගක හිටියා නම් මන් කියනවා හැමිනෙන්නම මේ යක්කුන්ට. මන් කිව්වෙ connection ගැන

    maget limit panala bnz.mara slow. :angry:
    home ? මුන් කරේ පට්ට වංචාවක් බං
    මගෙත් ඊයේ slow කළා මම පස්සේ 7.30pm වලට විතර 1gb ගත්තා 10.30pm වෙනකන් facebook එකේ විතරයි හිටියේ අද උදේ 9.30 විතර net ගියාම slow කරලා මම call කරලා ඇහුවම එයේ use කරලලු මම video එකක් වත් බැලුවේ නැ බන් අද හවස් වෙනකන් use කරන්න ඕනේ නිසා කෙරී බල්ලෝ මට කියනවා අද උදේ මම 800mb ඉවර කරලලු 10min වලින් 800mb ඉවර කරන්න මුන් එච්චර speed එකක් මට දෙන්නෙත් නැ download වෙන්නේ 200kb වලට මම හුත්තලට කිව්වා හොදට කාලකන්ණි :angry::angry::angry:
    බැනපං. ඒත් ඔය පොඩි එවුන්ට බැනලා එච්චර වැඩක් නෑ බං. මහ එකෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයං බැනපං
    wessa hukanno :/
    අපෙං කාලා අපිටම කෙලින අපූරුව
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    kee parak kiyannada ban....api nam slt ballo passe giyaka le iwarayi ....lankabell unlimited....ubalata kiwwata wadakut na ...GB 40 kata arinna awa apita....dan kohomada...

    XgzYX9J.jpg
    [/QUOTE][/QUOTE]
    පුක ඉරාගෙන මැරෙන්න හිතෙනවා මේවා දැක්කම. මාසෙට ඔක්කොම වියදම කීයද machan ? installation fee ?
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    @Pinimuva
    100GB, 200GB කල් අරගෙන බාන එවුන්ට Lankabell හොදයි නමුත් මට මාසයකට 25GB තිබ්බත් ඇති. සමහර මාසවලට මම use කරලා තියෙන්නෙත් 22GB නමුත් අළුත් games, movies ආපු දවසට මට ඕනේ අඩුම තරමේ 40GB වත් 60GB තියෙනවා නම් browsing, youtube videos බලන එකටත් තෙක්ක හොදයි. මට speed එකයි, Ping එකයි වැදගත්, data volume එකට වඩා නමුත් එහෙම දෙන එවුන් ලංකාවේ නෑ ඒකයි වැඩේ. මම හිතන්නේ ගොඩක් එවුන්ටත් ඕනේ එහෙමයි. Office ඇරිලා ගෙදර ඇවිත් movie එකක් එවලේම බාන්න දාන්න ඇරලා නාලා ඇවිත් ඒක බලන්න තියෙනවා නම් අන්න ඒකයි ගොඩක් එවුන්ට වැදගත්, ඉදලා හිටලා මාසයකට game 2,3 ක් වගේ බාලා , private server එකක අඩු ping එකකින් ගහන්න තියෙනවා නම් අන්න ඒකයි වැදගත්, මම දන්න ගොඩක් එවුන් 80,100GB බාන්නේ නෑ. උන්ට වැඩ තියෙනවා movies බල බල ඉන්නවට වඩා කරන්න. ඒක නිසා අවම packages 60GB ඉදලා පටන් ගන්නවා නම් , එතනින් එහාට තියෙන packages වල ගාණ ටිකක් අඩු කරනවා නම් එතකොට කාටවත් ප්‍රශ්ණයක් නෑ.
    මට ping වලින් වැඩකුත් නැහැ බන් 60 gb ටිකක් speed line එකකින් ( 1-2 mbps) දෙනවනම් ඒ හොදටම ඇති. මුන් අපේ ඕනෑ එපාකම් කවද තේරුන් ගනීද මන්ද
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ping එක ඕනේ Multiplayer games ගහන්න. Call of Duty වගේ FPS game එකකට ping එක 50~300ms වගේ තියෙන එක වටිනවා ඒක 400ms< වුනොත් අපිට වෙඩි කන්න වෙන්නේ මොකද එතකොට අපිට packets එනකොට අපේ characters ට වෙඩි වැදිලා ඉවරයි.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    Ping එක ඕනේ Multiplayer games ගහන්න. Call of Duty වගේ FPS game එකකට ping එක 50~300ms වගේ තියෙන එක වටිනවා ඒක 400ms< වුනොත් අපිට වෙඩි කන්න වෙන්නේ මොකද එතකොට අපිට packets එනකොට අපේ characters ට වෙඩි වැදිලා ඉවරයි.
    මම gaming වලට නෑ බං. මං වගේ අහිංසකකමට ෆිල්ම් එකක් බලං පාඩුවෙ ඉන්න එවුන්ටයි මේකෙන් කෙළවෙන්නෙ. අනිත් මාසවල ගොඩක් වෙලාවට 20-25 gb use වෙන්නෙ. මේ මාසෙ ටිකක් ගෙදර හිටියා. එතකොට ටිකක් වැඩියෙන් බෑවෙනවනෙ . එහෙම වෙලා sir ඔයාගෙ unlimited connection එකේ ලිමිට් පැනලා කිව්වම මල පනිනවනෙ බං :angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මමත් slt student package එක ගත්ත.උන් කිව්වේ peak 3gb off peak 4gb.limit පැන්නම slow වෙනවා කියල.මගේ peak data ටික ඉවර වුනා.ඒකට slow වුන එක හරිය කියමුකෝ.මේ කාලකන්නි මගේ off peak ටිකෙත් ස්පීඩ් අඩු කරලා.ඇහුවම කියනවා එක ස්ලොට් එකක් exceed වුනාම ඔක්කොගෙම speed reduce වෙනවලු.මන් කිව්වා එහෙම එකක් ගන්නකොට කිව්වේ නෑනේ කියල.ඒ ගෑනි කියනවා ඔබතුමාට පණිවිඩය ලබාදීමේදී සිදුවුන වැරද්දක්.සමාවෙන්න කියල.මන් ඇහුව කියන්න තියෙන්නේ එච්චරද කියල.ඊට පස්සේ ඒ ගෑනිට බැන්න ආපු කේන්තියට.මන් බැනල ඉවර වෙනකොට සමාවෙන්න කියනවා.මන් කිව්වා ඔගොල්ලන්ටත් බැනුම් අහල දැන් ලැජ්ජාව නැත්තටම නැති වෙලා ඇතිනේ මේකrecord වෙනවනම් ලොක්කෙක්ට අහන්න යොමු කරන්න කාලකන්නි විදියට මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව කියල.ඊට පස්සේ ඔක promote කරන්න මට කතා කරපු එකාට අරන් විස්තරේ ඇහුවම ඌ කියනවා මට ලියුමක් ලියල දෙන්නලු ගන්නකොට කිව්වේ මෙහෙමයි.දැන් වෙන්නේ මෙහෙමයි.එක නිසා connection එකෙන් මට වැඩක් නෑ .මේක disconnect කරන්න කියල ලියුමක් දෙන්නලු.මම router එක ගෙදර තියන් පොල් ගාන්නද disconnect කලාම?
    ගන්නකොටනම් වඩාගන්න වගේ කතාව.මට connection එක දෙන්නත් සති 2ක් ගියා.උන්ගේම වැරද්දකින්.ඒ වුනාට customer care ඒ ගැන අහන්න එකට කතා කලාම මං උන්ගෙන් කාල ඇඳල ඉන්නවා වගේ කතා කලේ.දන්නා එකෙක්ටනම් මුන්ගේ කිසිම එකක් ගන්න කියන්නේ නෑ.
    (හැබැයි ඉතින් unlimited අයියල එක්ක බැලුවම මගේ ප්‍රශ්නේ නොසැලකිය හැකි තරම් කුඩයි )
    machan mobile broadband oita wadiya honda nadda ? 10 gb pkg ekak ubata athi wei ne ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    දැන් fast :P 12 පැන්නා විතරයි ‍
    :yes::yes::yes::yes:
    :lol:

    තව ටික දවසක් යනකන් මුන් සද්ද බද්ද නැතුව ඉදිවි. ගිහින් ලන්කාබෙල් එකක් ගත්ත නම් ඉවරයි නේ මේ හාල්පාරුවන්ගෙ මගුල අයින් කරල
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    :yes::yes::yes::yes:
    :lol:

    තව ටික දවසක් යනකන් මුන් සද්ද බද්ද නැතුව ඉදිවි. ගිහින් ලන්කාබෙල් එකක් ගත්ත නම් ඉවරයි නේ මේ හාල්පාරුවන්ගෙ මගුල අයින් කරල

    kmada lanka bell eke ganan??
    unuth kalekin limit karoth sada anathai....
    dn yanthn speed una 12 pannama....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes::yes:
    :lol:

    තව ටික දවසක් යනකන් මුන් සද්ද බද්ද නැතුව ඉදිවි. ගිහින් ලන්කාබෙල් එකක් ගත්ත නම් ඉවරයි නේ මේ හාල්පාරුවන්ගෙ මගුල අයින් කරල

    දැන් මුන්ට SLT තරම් හොඳ service provider කෙනෙක් නෑ :rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    ado SLT eka issaraha udgoshanayak karamuda?

    wena ratawala telephone lines okkoma anduwe, companies one ganakata e lines use karala ISP wenna denawa man hitanne. etakota tharage wadi wela gana adu wenawa, lankawe mobile companies wala wage.

    lankawe SLt monopoly eka nisa tama ban me hama huttama, un witarane line connection denne. so un dena deyak kaala inna one api, :/ :/
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ado SLT eka issaraha udgoshanayak karamuda?

    wena ratawala telephone lines okkoma anduwe, companies one ganakata e lines use karala ISP wenna denawa man hitanne. etakota tharage wadi wela gana adu wenawa, lankawe mobile companies wala wage.

    lankawe SLt monopoly eka nisa tama ban me hama huttama, un witarane line connection denne. so un dena deyak kaala inna one api, :/ :/

    ඒ කාලෙම මිනිස්සු එකතු උනානම් බලපෑමක් කරන්න තිබ්බ බන් ... දැන් උන්ගෙ 25GB package එකට මාරු වෙච්ච එවුන් උද්ඝෝෂණය කරා කියල මොනව කරන්නද ... මොකද උන්ගෙ ලිමිට් එකට කැමති වෙලානෙ පැකේජ් එක මාරු කරගෙන තියෙන්න
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒ කාලෙම මිනිස්සු එකතු උනානම් බලපෑමක් කරන්න තිබ්බ බන් ... දැන් උන්ගෙ 25GB package එකට මාරු වෙච්ච එවුන් උද්ඝෝෂණය කරා කියල මොනව කරන්නද ... මොකද උන්ගෙ ලිමිට් එකට කැමති වෙලානෙ පැකේජ් එක මාරු කරගෙන තියෙන්න

    මම මාරු වුනේ නෑ. උන් බලෙන් මාරු කරලා මටත් නොදන්වාම. ඒක පාරටම එක දවසක් speed එක වැඩියෙන් එන්න ගත්තා, download කරන ඒවාත් fast වුනා. මම හිතුවේ එතකොට 512 connection එකේ speed එක වැඩි කරලා කියලයි (මම දන්නේ නෑ package එක මාරු කරලා කියලා) ඊට පස්සේ මාස ගාණකට පස්සේ එකපාරටම limit වුනා එතකොට උන් කිව්වා මගේ ළග තියෙන්නේ අළුත් package ඒකේ මෙහෙම limit එකක් තියෙනවා කියලා. උන් මාව රවට්ටලා මගේ connection එක මාරු කරලා තියෙන්නේ. මම කිව්වෙත් නෑ මාරු කරන්න කියලා. ඊට පස්සේ manager ට කිව්වා මගේ පරන connection එක මට නොකියා මාරු කරලා තියෙන්නේ මට ඒක ආයි ගන්න බැරිද කියලා. ඌ කිව්වා බෑ කියලා. මම එතකොට කිව්වා speed එක අඩු කරලා volume limit එක වැඩි කරන්න බැරිද කියලා ඌ එතකොට කියනවා speed එක නම් අඩු කරන්න පුලුවන් නමුත් volume limit එක වැඩි කරන්න බෑ කියලා. ඔන්න ඕකයි ඕකුන්ගේ හැටි. වංචා කරන්නේ.
     
    TRC එකට report කරාද ? මොකද පැකේජ් එකක් මාරු කරන්න බෑ ඔබගෙ අවසරයක් නැතුව ... ඔය කැමති වෙච්ච එවුන් ඒ terms වලට කැමති වෙලා මරු වෙච්ච අය

    එක පාරක් ඕකුන් දැයට කිරුලට වෙනම පැකේජ් එකක් introduce කරා ... එකෙන් කරෙ අළුතෙන් ඉන්ටර්නෙට් ගන්න අයට 1600ක monthly rental එකට පැකේජ් එකක් එළියට දාන්න හදපු එක ... පරණ උන්ට 2250/- ... ඒක ගොඩ දාගත්තෙත් කට්ටිය එකතු වෙලා TRC එකට complain කරපු නිසා (online නෙවෙයි)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    ඒ කාලෙම මිනිස්සු එකතු උනානම් බලපෑමක් කරන්න තිබ්බ බන් ... දැන් උන්ගෙ 25GB package එකට මාරු වෙච්ච එවුන් උද්ඝෝෂණය කරා කියල මොනව කරන්නද ... මොකද උන්ගෙ ලිමිට් එකට කැමති වෙලානෙ පැකේජ් එක මාරු කරගෙන තියෙන්න

    maru kare na ban, dan hamotama FUP gahanawa, 512 nam 40GB , 8Mb nam 25GB :confused::confused:

    mage 512 ekath mama kiyala newe 8MB walata maru kare. speed eka hari tiyana nisa parissamen use karanawa :sorry::sorry:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    TRC එකට report කරාද ? මොකද පැකේජ් එකක් මාරු කරන්න බෑ ඔබගෙ අවසරයක් නැතුව ... ඔය කැමති වෙච්ච එවුන් ඒ terms වලට කැමති වෙලා මරු වෙච්ච අය

    එක පාරක් ඕකුන් දැයට කිරුලට වෙනම පැකේජ් එකක් introduce කරා ... එකෙන් කරෙ අළුතෙන් ඉන්ටර්නෙට් ගන්න අයට 1600ක monthly rental එකට පැකේජ් එකක් එළියට දාන්න හදපු එක ... පරණ උන්ට 2250/- ... ඒක ගොඩ දාගත්තෙත් කට්ටිය එකතු වෙලා TRC එකට complain කරපු නිසා (online නෙවෙයි)

    call කරා ඒ දවස් වල නමුත් වැඩක් වුනේ නෑ. call කරා, email දැම්මා නමුත් එකක් වත් වැඩක් වුනේ නෑ. මම පස්සේ අල්ලලා දැම්මා මොකද මම ගොඩක් මාස වලදි 25GB පන්නන්නේ නැති නිසා. කොහොමත් මම Lankabell ගන්න ඉන්නේ ඉස්සරහට මොකද මට ගොඩක් games, movies miss වෙනවා මේ connection එක නිසා. සමහර මාස වලට games 4, 5 release වෙනවා, එතකොට 50GB වත් තියෙන්න ඕනේ. call of duty ghost එකම 20GB+