මමත් slt student package එක ගත්ත.උන් කිව්වේ peak 3gb off peak 4gb.limit පැන්නම slow වෙනවා කියල.මගේ peak data ටික ඉවර වුනා.ඒකට slow වුන එක හරිය කියමුකෝ.මේ කාලකන්නි මගේ off peak ටිකෙත් ස්පීඩ් අඩු කරලා.ඇහුවම කියනවා එක ස්ලොට් එකක් exceed වුනාම ඔක්කොගෙම speed reduce වෙනවලු.මන් කිව්වා එහෙම එකක් ගන්නකොට කිව්වේ නෑනේ කියල.ඒ ගෑනි කියනවා ඔබතුමාට පණිවිඩය ලබාදීමේදී සිදුවුන වැරද්දක්.සමාවෙන්න කියල.මන් ඇහුව කියන්න තියෙන්නේ එච්චරද කියල.ඊට පස්සේ ඒ ගෑනිට බැන්න ආපු කේන්තියට.මන් බැනල ඉවර වෙනකොට සමාවෙන්න කියනවා.මන් කිව්වා ඔගොල්ලන්ටත් බැනුම් අහල දැන් ලැජ්ජාව නැත්තටම නැති වෙලා ඇතිනේ මේකrecord වෙනවනම් ලොක්කෙක්ට අහන්න යොමු කරන්න කාලකන්නි විදියට මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව කියල.ඊට පස්සේ ඔක promote කරන්න මට කතා කරපු එකාට අරන් විස්තරේ ඇහුවම ඌ කියනවා මට ලියුමක් ලියල දෙන්නලු ගන්නකොට කිව්වේ මෙහෙමයි.දැන් වෙන්නේ මෙහෙමයි.එක නිසා connection එකෙන් මට වැඩක් නෑ .මේක disconnect කරන්න කියල ලියුමක් දෙන්නලු.මම router එක ගෙදර තියන් පොල් ගාන්නද disconnect කලාම?
ගන්නකොටනම් වඩාගන්න වගේ කතාව.මට connection එක දෙන්නත් සති 2ක් ගියා.උන්ගේම වැරද්දකින්.ඒ වුනාට customer care ඒ ගැන අහන්න එකට කතා කලාම මං උන්ගෙන් කාල ඇඳල ඉන්නවා වගේ කතා කලේ.දන්නා එකෙක්ටනම් මුන්ගේ කිසිම එකක් ගන්න කියන්නේ නෑ.
(හැබැයි ඉතින් unlimited අයියල එක්ක බැලුවම මගේ ප්‍රශ්නේ නොසැලකිය හැකි තරම් කුඩයි )

12 පැන්නා විතරයි 