SLT කාලකණ්ණී

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උඹලගේ Internet slow. :angry: යකෝ අපේ ගෙදර ෆෝන් line එක වැඩ කරන්නේ නෑ දැන් සති දෙකටත් වැඩි. 7 පාරක් විතර complain කළා. තුන්පාරක් ඇවිත් බලල ගියාමයි ආයේ ආවේම නෑ. cable fault එකක්ලු.. මොකද මචෝ කරන්නේ. Customer Center එකට බනිනවද. මට එකට බනින්නේ හිතෙන්නේ නෑ බන් කෙල්ලෙක් ගත්තම. උන් ඉතින් පලි නෑනේ, service කරන එවුන්ගේ නේ වැරැද්ද. මචන් ඔතන Customer Service එකේ ලොක්කෙක් නැද්ද? උට තමයි බනින්න ඕනේ :angry:

කෙල්ලෙක් ගත්තම බැනපන් හොදට අඩන්නම. :P ඔහොම අඩන්න බැන්නම කිසිම එකෙක් උන්ගේ Customer care එකට යන එකක් නෑ ඊට පස්සේ Management එක මේකට විසදුමක් දෙයි හික්ස්
 

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    limit unama dialog eken 699 reload ekak dagena phone eken wifi hotspot daala mama yanne :P 5120MB hambenawa 30 days. slt ekata 250+vat denne mona magulatada 1GB ganna.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @Thilinacba
    නෑ බන් ඒ තියෙන්නේ Session එකේ. මෙහෙම හිතන්න උබ connect වෙනවා Internet එකට 11:30 PM ට 30/11 වෙනිදා ඊට පස්සේ මේ session එක තියෙනවා පැය 10 ක් ඊට පස්සේ ඒක disconnect වුනාට පස්සේ ඊළග session එක පටන් ගන්නවා. මේකාලය ඇතුලට ඉස්සර නම් session එක පටන් ගන්න දිනයට (මෙතන නම් 30/11) තමයි ඔක්කොම download කරන ඒවා එකතු වෙන්නේ නමුත් දැන් (මට මතක හැටියට මේක උන්ගේ meter එකේ තිබ්බා) 12 පැන්න ගමන් ඒ download කරන ඒවා එකතු වෙන්නේ කලින් මාසෙට නෙවෙයි අදාළ මාසෙටයි (ඒ කියන්නේ 1/12). එතකොට session එක මොක වුනත් ,session එක මොනව මසේ පටන් ගත්තත් 12 පැන්නොත් ඒක අයිති වෙනේ ඊළග මාසේටයි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Math Berima Thena 1 GB Gatta Bn, Ekath Nikan Washpa Wela Giya Wage. Mun Slow Karala. 1 GB Giyeth Ne. Math Katha Karala Dekak Kiwwa Kaalakanni Heththata.

    DU Meter wage ekak use karanne nadda uba... ethakota ubata hariyatama sure kara ganna puluwan
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    9td9nt.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    කථාකරලා වැඩක් නෑ. SLT එක අන්තිම චාටර් Company එකක්. Wavecom කියල එකක් 2012 වගේ ඉදලා TRC Approved List එකේ තියෙනවා නමුත් ඒක තාම නෑ. දැන් මේ 2013 අග. මම හිතන්නේ SLT එකෙන් ඒකට කොක්ක දාලා ඇති. මේ ලංකාව අපිට එපා කරවලා තියෙන්නේ දේශපාලුවොයි සහා මේ කලුකඩ කාරයොයි.
    පුලුවන් නම් මචන්ලා SLT එකට Petition එකක් හරි දාලා ඔය Limit එක අඩුම තරමේ 60GB වත් නග්ගන්න බලපන්. Online Petition නැතුව Personally තමන්ගේ අත්සන ගහලා Petition එකක් යැව්වා නම් උන් පොඩ්ඩක් සලකලා බලයි.

    අනිවා මචන් මේවට සම්බන්ධ පර බල්ලන්ගේ ලමයි ලොරියකට යට වෙලා මැරෙන්න ඕනේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැති උනාම thread දම දමා පලු යන්න හතර වටේ බනිනවා..අලුත් මාසේ පටන් අරන් 600-700 එනකොට අර ඔක්කොම අමතකයි..ඒ මාසෙත් අන්තිම සතියේ ආයිත් ඒ වැඩේම වෙනවා කියලත් අමතකයි...

    මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..:sorry::sorry:
    ඉතින් සතියෙන් සතිය ටෙලිකොම් උන් පත්තරේ ඇඩ්ස් දදා "අපේ ලාබය ගිය මාසෙට වඩා 50% කින් වර්ධනය වෙලා, (මේ මෝඩ හැත්ත ඉන්න නිසා) " කියල කියන එක පුදුමයක් නෙමෙයි...:angry::angry:

    ලංකාබෙල් සිග්නල් නැත්නම් ඩයලොග් එකක් හරි ගනිල්ලා...SLT උන්ගේ රෙදි හෝදන්නේ නැතුව...
     
    • Like
    Reactions: pradeeplk1025

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ
    2013 මුල් මාස 9 සඳහා බදුවලට පෙර
    ලාභය රුපියල් බිලියන 5.3 දක්‌වා ඉහළට



    boss.jpg
    ජාතික ඒකාබද්ධ විදුලි සංදේශ සේවා සැපයුම්කරු මෙන්ම 2013 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරුද වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2013 වර්ෂයේ මුල් මාස 09 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ සමාගම් සමූහයේ මූල්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම සහ එහි ජංගම දුරකථන සැපයුම්කරු වන මොබිටෙල් පුද්ගලික සමාගමද ඇතුළු උප සමාගම් හතකින් සමන්විතය.

    ජංගම දුරකථන අංශය ශක්‌තිමත් වීමත්, දත්ත හා තොග විකුණුම් අංශයන් ව්‍යාප්ත වීමත් (සහ SLT එකට බැන බැන ඒකම පාවිච්චි කරන උන් සිටීම) හේතුකොටගෙන 2013 වර්ෂයේ මුල් මාස නවයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 44.6 දක්‌වා ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වූ රුපියල් බිලියන 42.3 ට සාපේක්‍ෂව 5% කින් වර්ධනය වී ඇත. සමාගම් සමූහය වශයෙන් සලකා බලනවිට, අදාළ කාලසීමාව තුළ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 30.68 දක්‌වා 2012 පළමු මාස 9 තුළ රුපියල් බිලියන 28.15 ට සාපේක්‍ෂව 9% කින් වර්ධනය වී ඇත. මවු සමාගමේ EBITDA බලපෑම කරණ කොටගෙන වසරින් වසරට 2% ක අඩුවීමක්‌ සහිතව සමාලෝචනයට භාජන වූ කාලය තුළ සමාගම් සමූහය රුපියල් බිලියන 13.90 ක EBITDA වාර්තා කර ඇත.

    telecom.jpg
    වර්ෂයෙන් වර්ෂයට සමාගම් සමූහයේ බදු වලට පෙර ලාභය සහ බදු වලට පසු ලාභය පිළිවෙළින් 13% කින් සහ 24% කින් එනම් පිළිවෙළින් රුපියල් බිලියන 5.3 සහ රුපියල් බිලියන 3.9 දක්‌වා වර්ධනය වී ඇත. සමාගම් සමූහයේ මෙහෙයුම් නොවන ගනුදෙනු ක්‍ෂේත්‍රවල සතුටුදායක වර්ධනය මේ සඳහා දායක වී තිබේ.

    ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවෙහි රුපියල් බිලියන 25.8 ට සාපේක්‍ෂව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම 2013 පළමු මාස 9 ඇතුළත 4% ක වසරින් වසර වර්ධනයක්‌ද සමඟ රුපියල් බිලියන 26.9 ක ආදායමක්‌ වර්තා කර ඇත. හඬ සේවා නොවන අංශ මගින් සමාගමට ආදායම උත්පාදනය කිරීමට පෙරමුණ ගනිමින් දත්ත, තොග විකුණුම්, ව්‍යවසායික, ගෝලීය සහ Peo TV සේවා අංශ මෙම වර්ධනයට දායක වී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් තත්ත්ව කළමනාකරණ පද්ධති වෙනුවෙන් මෑතකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ලද ISO 9001:2008 තත්ත්ව සම්මානය ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සියලුම දේශීය සහ ජාත්‍යන්තර සේවාවන්ද, දිවයින පුරා පිහිටි ශාඛා කාර්යාල වල මෙහෙයුම්ද මෙම සහතිකයෙන් ආවරණය වේ. පසුගියදා පිරිනමන ලද බිස්‌නස්‌ ටුඩේ හොඳම ව්‍යාපාර 25 සම්මානයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම ව්‍යාපාර 10 අතරටද, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හොඳම සම්මාන 25 ටද අයත්වනු දක්‌නට ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ ව්‍යවසායක ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් සමාගමේ කැපවීම පිළිබඳ හොඳම සාක්‍ෂියකි. එසේම LMD ලැයිස්‌තුගත සමාගම් 100 න් 72% ක්‌ම ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වීමද අතිශයින් වැදගත් කරුණකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් වියදම 11% කින් රුපියල් බිලියන 19.7 දක්‌වා වර්ධනය වී ඇත. සමාලෝචනයට භාජන වූ කාලසීමව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 27% EBITDA (පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම්) ආන්තිකයක්‌ද සමඟ රුපියල් බිලියන 7.19 ක පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීමක්‌ (EBITDA) වාර්තා කර ඇත. 2012 අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 8.01 EBITDA (පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම) සමඟ සැසඳීමේදී මෙය 10% ක පහත වැටීමකි. ඉකුත් වර්ෂයේ රුපියල් බිලියන 17.81 හා සංසන්දනය කිරීමේදී රුපියල් බිලියන 19.72 දක්‌වා 11% කින් වර්ධනය වූ මෙහෙයුම් වියදම මෙයට විශාල වශයෙන් හේතුවිය. ප්‍රමාද වූ විදුලි සංදේශ ගාස්‌තු වෙනුවෙන් එකවර ගෙවන රුපියල් මිලියන 345 අධි අයකිරීම් සමඟ උද්ධමන සාධක සහ අලුත්වැඩියා කිරීම් හා නඩත්තු වියදම්ද, මෙහෙයුම් වියදම් වර්ධනයෙහිලා සැලකිය යුතු අන්දමින් බලපා ඇත.

    සමාගම වසර තුළ පිළිවෙළින් 24% හා 28% ක අවපාතයක්‌ වාර්තා කරමින් සමාලෝචනයට භාජන වූ ප්‍රථම මාස 9 කාලසීමාව තුළ බදුවලට පෙර ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.16 ක්‌ද, බදු වලට පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.22 ක්‌ද වාර්තා කර ඇත. කෙසේ වෙතත් වඩාත් සතුටුදායක සේවාවක්‌ සපයනු පිණිස ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක්‌ වශයෙන් සමාගම ඉකුත් කාර්තුවට සාපේක්‍ෂව 22.7% ක සහ 41.6% ක බදුවලට පෙර සහ බදුවලට පසු ශුද්ධ ලාභයේ සැලකිය යුතු වර්ධනයක්‌ වාර්තා කර ඇත.

    සමාගම විශාල ආයෝජනයක්‌ කරමින් ජාතික විදුලි සංදේශ ජාලය ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටී. 50% කට වැඩි කොටස්‌ අයිතියක්‌ රජය හා ඒ අනුබද්ධ ආයතන සතුවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සංඛ්‍යාංක (ඩිජිටල්) ආර්ථිකයක්‌ බලගැන්වීම පිණිස නිවැරැදි ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අනුගමනය කරමින් ස්‌මාර්ට්‌ ශ්‍රී ලංකා යන ජාතියේ දැක්‌ම යථාර්ථයක්‌ කර ගැනීම සඳහා කැපවී සිටී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ජංගම දුරකථන සේවාවන් නියෝජනය කරන මොබිටෙල් සමාගම 2013 තුන්වැනි කාර්තුවේද ඉතා සාර්ථක කාර්ය සාධනයක්‌ සමඟ අඛණ්‌ඩ වර්ධනයක්‌ පෙන්නුම් කරයි. ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්‍ෂව 2013 ප්‍රථම මාස නවයේ 11% ක ආදායම් වර්ධනයක්‌ පෙන්නුම් කරයි. 2013 තුන්වැනි කාර්තුවේදී එහි ආදායම රුපියල් බිලියන 7.0 ඉක්‌මවමින් ඉකුත් කාර්තුවට වඩා 5% කින් වැඩිවී ඇත. සමස්‌ත ග්‍රාහක පදනමේ 13% ක වර්ධනයක්‌ වාර්තාකරමින් හඬ සහ දත්ත යන දෙඅංශයෙන්ම මොබිටෙල් ජංගම දුරකථන ග්‍රාහකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. මෙය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් මොබිටෙල් අත්දැකීම් සපයමින් අති නවීන තාක්‍ෂණය, ධාරිතා වර්ධනය මෙන්ම ආවරණ කලාප ව්‍යාප්තිය සඳහා සිදුකරන ලද ආයෝජනවල ප්‍රතිඵලයකි.

    උග්‍ර තරගකාරීත්වය හමුවේ වුවද, හඬ වෙළෙඳපොළෙහි මනාව ස්‌ථායි වෙමින් සියලුම ප්‍රධාන ලාභදායි දර්ශකවල ඉතා යහපත් ප්‍රගතියක්‌ වාර්තා කිරීමට මොබිටෙල් සමාගම සමත්වී ඇත. ආදායමෙහි වර්ධනයක්‌ පිළිබිඹු කරමින් වසරින් වසර EBITDA (පොලී, බදු, ක්‍ෂවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම්) සහ EBIT (පොලී, බදු වලට පෙර ඉපයීම) පිළිවෙළින් 16% ක සහ 29% ක වර්ධනයක්‌ පෙන්නුම් කරයි. 2013 පළමු මාස 09 තුළ EBITDA ආන්තිකය 34% ට ඉහළ නැග ඇති අතර 2013 පළමු අර්ධ වර්ෂය අවසානයේ EBITDA ආන්තිකය වන 32% හා සංසන්දනය කිරීමේදී එය ප්‍රතිශත අංක 2 ක වැඩිවීමකි. ඵලදායිතාව දියුණු කිරීම උපරිම ඵල ලබාගත හැකි පරිදි පිරිවැය පාලනය, ආදිය සම්බන්ධයෙන් කාලීනව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබාගත හැකිවිය.

    පොලී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වීම් වලට පෙර ඉපයීම (EBITDA) සහ පොලී, බදු වලට පෙර ඉපයීම (EBIT) වර්ධනයවීම මෙන්ම ඉකුත් වර්ෂයේ අනුරූප කාලසීමාවට සාපේක්‍ෂව ව්‍යවහාර මුදල් පිරිවැය පහත වැටීමත් නිසා 2013 පළමු මාස නවය තුළ බදු වලට පසු ශුද්ධ ලාභයේ සැලකියයුතු වර්ධනයක්‌ වාර්තා වී ඇත.


    source - http://www.divaina.com/2013/11/17/economic01.html

    හරි සන්තෝසයි.....
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනිවා මචන් මේවට සම්බන්ධ පර බල්ලන්ගේ ලමයි ලොරියකට යට වෙලා මැරෙන්න ඕනේ

    LOL wut? ළමයි කරපු වැරැද්ද මොකද්ද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැති උනාම thread දම දමා පලු යන්න හතර වටේ බනිනවා..අලුත් මාසේ පටන් අරන් 600-700 එනකොට අර ඔක්කොම අමතකයි..ඒ මාසෙත් අන්තිම සතියේ ආයිත් ඒ වැඩේම වෙනවා කියලත් අමතකයි...

    මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..:sorry::sorry:
    ඉතින් සතියෙන් සතිය ටෙලිකොම් උන් පත්තරේ ඇඩ්ස් දදා "අපේ ලාබය ගිය මාසෙට වඩා 50% කින් වර්ධනය වෙලා, (මේ මෝඩ හැත්ත ඉන්න නිසා) " කියල කියන එක පුදුමයක් නෙමෙයි...:angry::angry:

    ලංකාබෙල් සිග්නල් නැත්නම් ඩයලොග් එකක් හරි ගනිල්ලා...SLT උන්ගේ රෙදි හෝදන්නේ නැතුව...

    ඕක තමයි සීන් එක ... නිවටයන්ට දෙන්න ඕන data bundle එක තමයි උන් ඔය දීල තියෙන්නෙ :yes:
     
    • Like
    Reactions: funkyguy89

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නිවට කම නෙවෙයි අසරණ කමයි.
    ලංකා බෙල් ගණන්, Speed එක මදි,Ping එක වැඩියි
    Dialog, Mobitel,Hutch etc.. ඒවල Ping එක වැඩියි, Signal සමහර වෙලාවට නෑ, data volume එක මදි

    SLT එකේ Speed එක තියෙනවා, ping එක හොදයි නැත්තේ data volume එක විතරයි.

    Speed එක අවම 4mbps, data volume 60GB (අවම), 400ms > ping (European servers) දෙනවා නම් රුපියල් 2300 > හෝ ඊට අඩුවට ඒ හොදටම ඇති. ඇයි එහෙම එකක් මොකෙක්ට වත් හදන්න බැරි?
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    kee parak kiyannada ban....api nam slt ballo passe giyaka le iwarayi ....lankabell unlimited....ubalata kiwwata wadakut na ...GB 40 kata arinna awa apita....dan kohomada...

    XgzYX9J.jpg
    [/QUOTE][/QUOTE]
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @Pinimuva
    100GB, 200GB කල් අරගෙන බාන එවුන්ට Lankabell හොදයි නමුත් මට මාසයකට 25GB තිබ්බත් ඇති. සමහර මාසවලට මම use කරලා තියෙන්නෙත් 22GB නමුත් අළුත් games, movies ආපු දවසට මට ඕනේ අඩුම තරමේ 40GB වත් 60GB තියෙනවා නම් browsing, youtube videos බලන එකටත් තෙක්ක හොදයි. මට speed එකයි, Ping එකයි වැදගත්, data volume එකට වඩා නමුත් එහෙම දෙන එවුන් ලංකාවේ නෑ ඒකයි වැඩේ. මම හිතන්නේ ගොඩක් එවුන්ටත් ඕනේ එහෙමයි. Office ඇරිලා ගෙදර ඇවිත් movie එකක් එවලේම බාන්න දාන්න ඇරලා නාලා ඇවිත් ඒක බලන්න තියෙනවා නම් අන්න ඒකයි ගොඩක් එවුන්ට වැදගත්, ඉදලා හිටලා මාසයකට game 2,3 ක් වගේ බාලා , private server එකක අඩු ping එකකින් ගහන්න තියෙනවා නම් අන්න ඒකයි වැදගත්, මම දන්න ගොඩක් එවුන් 80,100GB බාන්නේ නෑ. උන්ට වැඩ තියෙනවා movies බල බල ඉන්නවට වඩා කරන්න. ඒක නිසා අවම packages 60GB ඉදලා පටන් ගන්නවා නම් , එතනින් එහාට තියෙන packages වල ගාණ ටිකක් අඩු කරනවා නම් එතකොට කාටවත් ප්‍රශ්ණයක් නෑ.